කොරෝනා වෛරසය වසංගත තත්ත්වය පිළිබඳව යම් විමසිමක් හෝ දැනුම් දිමක් සිදුකිරිමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා 117 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිමේ අවස්ථාවක් ලබා දි තිබේ.
හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නොර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන් යානා පැමිණීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
Read Moreඅනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි සැකයට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම රෝගයට බියෙන් බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා එල්ලවු බව එහි උසස් නිලධාරියෙකු අද (15) දින පැවසිය.
Read Moreමාර්තු 16 රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එදින නාම යෝජනා භාර නොගන්නා බවත් තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම මාර්තු 17 දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා භාර ගැනීමට කටයුතු කරන බවත් මැතිවණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදුණු පළමු ශ්‍රී ලාංකික සංචාරක මඟපෙන්වන්නාගේ පුත්‍රයාට කොරෝනා වැළදි නොමැති බවට අයි.ඩි.එච් රෝහලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
Read Moreකොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවටද දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙළාදකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසති.
Read Moreවන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreදිවයිනේ සෑම දුම්රිය ස්ථානයකම මෙන්ම ලංගම හා පෞද්ගලික සියලු බස් රථ නැවතුම්පොළවල මගී ජනතාවට දෑත් සෝදා ගැනීමේ පහසුකම් පුලුල් කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන්ට දින 14 ක ස්වයං හුදකලාවක නිරත වන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.
Read Moreවිශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 පෙළෙන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී ඇත.
Read Moreඊයේ දිනයේදී චීනයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.
Read Moreපොළොන්නරුව කන්දකාඩු, මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, දියතලාව සහ කහගොල්ල යන ස්ථාන වල මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය පැතිරිම වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ තොග ප්‍රමාණයන් හිඟයකින් තොරව තබාගැනීමේ වැඩපිළිවෙල සොයා බැලිම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සැලසුම්කළ පරිදි ජූලි මාසයේදී පවත්වන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමත් සමග එය පාලනය කිරීම වෙනුවෙන් රජය විවිධ පියවර ගෙන ඇති අතර විදේශ රටවලින් පැමිණෙන ජනතාව නිරෝධායනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
Read Moreමෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ කවදාදැයි යන්න පිළිබඳව ගූගල් සමාගම කාල රාමුවක් ලබා දී නැති බව කියයි.
Read Moreවෛරසය මුලින් පැතිර ගිය චීනයේ ආසාදිතයන් හා මරණ ශීඝ්‍රයෙන් අඩු මට්ටමකට ළඟා වෙයි.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුව මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම් උත්සව ආදිය තහනම් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreචීනයේ මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් පසුව සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 67,022ක් බව කියයි.
Read Moreඅගමැති සහ බිරිඳ යන දෙදෙනාම මොන්ක්ලෝවාහි (අගමැතිගේ නිල නිවසේ) නිරෝධායනයට ලක්ව ඇති බව නිවේදනය කරයි.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළැඹෙන සඳුදා දිනය රජයේ බැංකු හා පෞද්ගලික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජනපදයටත් වෛරස පරීක්ෂණ කට්ටල 500,000ක් සහ මුහුණු ආවරණ මිලියනයක් පරිත්‍යාග කරන බව මා කියයි.
Read Moreමීට පෙර ස්පාඤ්ඤය දින 15ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර, මේ සමග ජනතාවට නිවෙස් තුළ රැඳීමට බල කරයි.
Read Moreඉන්දියාව තුළ මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 82ක් සහ මරණ දෙකක් වාර්තා වී තිබේ.
Read Moreඑහි ප්‍රතිඵලය තමන් තවමත් නොදන්නා බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 1ක් හෝ 2ක් ගතවනු ඇති බවත් ට්‍රම්ප් සඳහන් කරයි.
Read Moreමෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අවුරුදු 56ක කාන්තාවක් හා අවුරුදු 17 ගැහැණු දරවෙක් මෙසේ කොරොනා ආසාදිතයන් ලෙස හඳනාගෙන තිබේ.
Read Moreඉතාලියේ සිට පැමිණි 42 හැවැරිදි පිරිමි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreදිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයන් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති.
Read Moreකොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා රජය ගන්නා පියවරවලට සමගාමීව ඔ්‍රී ලංකාවේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.
Read More