saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

විශේෂාංග - timelapse 7777 hours ago

LATEST

කොවිඩ් 19ට භාවිත කළ හැකි එන්නතක් පිළිබඳව චීන පරීක්ෂණ සාර්ථකයි

calendar_today 2020 මාර් 17 - 14:25 remove_red_eye - 1519  

කොවිඩ් 19 වෛරසට එරෙහිව භාවිත කළ එන්නතක් පිළිබඳව චීනය සිදුකළ පර්යේෂණ වල ප්‍රගතියක් ලබා ඇති බව චීනයේ ෂැංහායි නාගරික විද්‍යා හා තාක්ෂණ කොමිෂම සඳහන් කරයි.

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව අද සිට තාවකාලිකව අත්හිටුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මේ වන විට රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Read More

පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙකුටද මෙම කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ස්විට්සර්ලන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර තිබේ.

Read More

දුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය 17 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.

Read More

පාකිස්ථානයේ පැවැත්වෙමින් තිබූ පී.එස්.එල් තරඟවාලිය කොරෝනා වෛරසය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

Read More

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

Read More

කොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 204ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් අවම කිරීමේ අරමුණ ප්‍රධාන වෙයි.

Read More

විදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර දින 14ක නිරෝධානය කාලය ගත කිරීම සඳහා දියතලාවට රැගෙන ගොස් තිබේ.

Read More

එසේම ඉන්දියාව තුළ ප්‍රවේශ පත්‍ර ලබාගනිමින් ඇතුළු විය යුතු ස්ථාන හා කෞතුකාගාරද මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

Read More

ගෝලීය මරණ සංඛ්‍යාව 7,150ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,924ක් සහ චීනයෙන් මරණ 3,226ක් වාර්තා වෙයි.

Read More

මාර්තු 16 දා වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 167511ක් වාර්තා වී ඇති බවත් මෙයින් 13093ක් අලුත් කොවිඩ් ආසාදිතයන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Read More

වවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුද හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුද හමුදා නිලධාරීන් පියවර ගැනීමෙන් පසු එම මධ්‍යස්ථානය වෙතට නිරෝධායනය සඳහා පුද්ගලයින් 134 දෙනෙකු මේ වනවිට රැගෙන විත් ඇත.

Read More

- බොහෝ අය තවමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීම තුළ ප්‍රංශ ජනපති දැඩි නීති මාලාවක් ගෙනෙයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.

Read More

මැලේසියාව සති දෙකක කාලයක් වසා දැමීමට (lockdown) මැලේසියා අගමැති කටයුතු කර තිබේ.

Read More

රජය ප්‍රකාශයට පත්කළ විශේෂ දින තුනක නිවාඩුවට සමගාමීව දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම එක්සත් ජනපදයේ ආරම්භ වී තිබේ.

Read More

දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

Read More

මාර්තු 01ත් 15ත් අතර යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජනතාව ළඟම පොලිස් ස්ථානය තුළ ලියාපදිංචිවීමේදී පොලිස් ස්ථානයට පැමිණීම අනවශ්‍ය බවත් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි විය හැකි බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද (17දා) රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

‍ජිනීවා, මාර්තු 16 (ෂින්හුවා) - චීනයෙන් පිටත මේ වන විට COVID-19 රෝගීන් 83,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයය පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට එම සේවකයා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියෙනම් , ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ලඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසට ආරක්ෂ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ රුපියල් 50ක් හා N95 වර්ගයේ මුහුණු ආවරණ රුපියල් 325ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.