මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂවල විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම්පත් එවිමේ දිනය අප්‍රේල් 9 වෙනි දින දක්වා දිර්ඝ කර තිබේ.
Read Moreරජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ දේශීය ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
Read Moreමුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ ගැන කථා කළා.
Read Moreප්‍රභූවරුන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් පහසුකම් සලසා නෑ.
Read Moreඅද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසට එරෙහිව භාවිත කළ එන්නතක් පිළිබඳව චීනය සිදුකළ පර්යේෂණ වල ප්‍රගතියක් ලබා ඇති බව චීනයේ ෂැංහායි නාගරික විද්‍යා හා තාක්ෂණ කොමිෂම සඳහන් කරයි.
Read Moreඅමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව අද සිට තාවකාලිකව අත්හිටුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වෛරස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මේ වන විට රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
Read Moreපසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙකුටද මෙම කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreස්විට්සර්ලන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර තිබේ.
Read Moreදුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය 17 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.
Read Moreපාකිස්ථානයේ පැවැත්වෙමින් තිබූ පී.එස්.එල් තරඟවාලිය කොරෝනා වෛරසය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
Read Moreඅද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 204ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreනව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් අවම කිරීමේ අරමුණ ප්‍රධාන වෙයි.
Read Moreවිදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර දින 14ක නිරෝධානය කාලය ගත කිරීම සඳහා දියතලාවට රැගෙන ගොස් තිබේ.
Read Moreඑසේම ඉන්දියාව තුළ ප්‍රවේශ පත්‍ර ලබාගනිමින් ඇතුළු විය යුතු ස්ථාන හා කෞතුකාගාරද මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
Read Moreගෝලීය මරණ සංඛ්‍යාව 7,150ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,924ක් සහ චීනයෙන් මරණ 3,226ක් වාර්තා වෙයි.
Read Moreමාර්තු 16 දා වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 167511ක් වාර්තා වී ඇති බවත් මෙයින් 13093ක් අලුත් කොවිඩ් ආසාදිතයන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
Read Moreවවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුද හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුද හමුදා නිලධාරීන් පියවර ගැනීමෙන් පසු එම මධ්‍යස්ථානය වෙතට නිරෝධායනය සඳහා පුද්ගලයින් 134 දෙනෙකු මේ වනවිට රැගෙන විත් ඇත.
Read More- බොහෝ අය තවමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීම තුළ ප්‍රංශ ජනපති දැඩි නීති මාලාවක් ගෙනෙයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.
Read Moreමැලේසියාව සති දෙකක කාලයක් වසා දැමීමට (lockdown) මැලේසියා අගමැති කටයුතු කර තිබේ.
Read Moreරජය ප්‍රකාශයට පත්කළ විශේෂ දින තුනක නිවාඩුවට සමගාමීව දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම එක්සත් ජනපදයේ ආරම්භ වී තිබේ.
Read Moreදකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
Read Moreමාර්තු 01ත් 15ත් අතර යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජනතාව ළඟම පොලිස් ස්ථානය තුළ ලියාපදිංචිවීමේදී පොලිස් ස්ථානයට පැමිණීම අනවශ්‍ය බවත් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි විය හැකි බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More