‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 18) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.
(UPDATE)කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද (18) පස්වරු 4.30ට සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය කෙල බිඳිත් මගින් පැතිර යන ආසාදනයක් බැගින් මහජන සුභ සිද්ධිය සඳහා දන්ත ශල්‍යාගාර වල සිදුකරන ප්‍රතිකාර සීමා කිරිමට සිදුව ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 රෝගය පාලනය කළ බොහෝ රටවල් එය සිදුකළේ පොදු ස්ථානවල සෙනග ගැවසීම අවම කිරීමෙන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreතායිවාන් රජය විසින් විදෙස් රටවල් විසින් පැමිණෙන පිරිස් එම රටට පැමිණිම සිමා කිරිමට එම රජය විසින් අද තිරණය කර තිබේ.
Read Moreඋද්ගතව ඇති නව කොරෝනා වෛරසය අසාධනය ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන පහත සදහන් සේවාවන් මාර්තු 31වන දින දක්වා අත්හිටුවිමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් තිරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වීම පාලනය කිරිම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් මාර්තු 31 දා තෙක් සීමා කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreපාසල් ළමුන් 10ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreනිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීම වෙනුවෙන් යුද හමුදා සාමාජිකයන් දිවා රෑ නොබලා රාජකාරියේ නිරත වෙමින් සිටියි.
Read Moreනව කෙරෝනා හෙවත් ‘‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් නාවික හමුදාව මාර්තු 16 වන දින බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදි
Read Moreලංකාවෙන් හමුවූ දෙවැන කොවිඩ් ආසාදිතයාත් සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය
Read Moreඉතාලිය තුළ මියගිය සංඛ්‍යාව 2,503 ක් වන අතර සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,941කි.
Read Moreමේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 7,900 දක්වා ඉහළ ගොස් ඇති බවද කියයි.
Read Moreතවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී හා සමස්ත සමාජ ප්‍රයත්නයන්හි අවශ්‍යතාව ඉස්මතු කරයි.
Read Moreඑක්සත් ජනපදය තුළ කොරෝනා මරණ 100 සීමාව ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඒ අනුව වීසා කාලය දවස් 30කින් දීර්ඝ කර තිබේ. මෙය මාර්තු මස 14 දා සිට අප්‍රේල් 12 දක්වා වලංගුවෙයි.
Read Moreදිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබා දී ඇති නිවාඩුව අප්‍රේල් 19 වැනිදා දක්වා දීර්ඝ කෙරේ. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 20වැනිදා දින සිට ආරම්භ කරනු ලැබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ‘චීන වෛරසය’ නමින් හඳුන්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් නිවේදනය සඳහා චීනයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය මෙසේය.
Read Moreපැතිරි යන කෙරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් 9 දෙනෙකු තවදුරටත් සොයා ගෙන ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ අයෙකු මරණයට පත්වී ඇති බවට වාර්තා වේ.
Read Moreකොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල තෝරාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .
Read Moreරටේ පවතින කොවිඩ් 19 වෛරසය මෙරටින් තුරන් කිරිමේ දැඩි උත්සාහයන් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් යුතුව දැඩි තින්දු තිරණ කිහිපයක් ක්‍රියාවට නැංවිමට පියවර ගෙන තිබේ.
Read Moreකෝවිඩ් - 19 ගැන අසත්‍ය ප්‍රචාර යැවූ තවත් දෙදෙනෙක් ගැන තොරතුරු අනාවරණ වුනු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාධිතයන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද පැවති ප්‍රවෘති සාකච්ජාවේදී අනාරණය කරේය.
Read Moreමාර්තු 01 දා සිට මාර්තු 9 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 548ක් තමන් පිළිබඳ තොරතුරු පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreදැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19ට එරෙහිව භාවිත කළ හැකි වන අයුරින් ඇමෙරිකාව නිර්මාණය කළ එන්නත පළමුවරට රෝගියෙකුට එන්නත් කර තිබේ.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read More