saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

විශේෂාංග - timelapse 7764 hours ago

LATEST

ලංකාවේ කොරෝනා ආසාදිතයන් 59න් 22ක්ම ඉතාලියේ සිට පැමිණි අයයි

calendar_today 2020 මාර් 20 - 11:01 remove_red_eye - 545  

ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් 59 දෙනාගෙන් 22ක්ම ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ කාර්ය සාධක බලකාය පවසයි.

චීනයේ වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත. බ්‍රහස්පතින්දා අවසන් වූ පැය 24 තුළ වූහාන් නරගයෙන් රෝගීන් වාර්තා වී නොමැත.

Read More

ඉන් අනතුරුව නැවතත් එම ප්‍රදේශවලට අද දහවල් 12.00ට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

Read More

අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස ලොස් ඇන්ජලීස් පාලනාධිකාරිය සඳහන් කරයි.

Read More

කොවිඩ් ව්‍යාප්තිය පැතිරීම පාලනය කිරීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන මිලියන 40 ක පදිංචිකරුවන්ට සිය නිවෙස්වලම රැඳී සිටින ලෙසට නියෝග කර ඇත.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් තිබේ.

Read More

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක් ඊයේ (19) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

ජා ඇල හා වත්තල ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට පොලිස් ඇඳිරි නිතිය පැනවිමට තීරණය කර තිබේ.

Read More

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ප්‍ දේශීය පෙලිස් ප්‍රධානියා පවසා ඇත්තේ උත්සවය පැවැත්වීම සඳහා සංවිධායකයින් බලධාරීන්ගෙන් අවසර ලබා නොගත් බවයි.

Read More

විනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳ පොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක් බව මහ බැංකුව කියයි.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙළට සාපෙක්ෂව මාර්තු 22 දා සිට සතියක කාලයක් ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

Read More

සෑම පැයකටම අවම වශයෙන් ඉරාන ජාතිකයින් 50කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉරානය කියයි.

Read More

සිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

Read More

ස්පාඤ්ඤයේ මේ දක්වා නව කොරෝනා ආසාදිත මරණ 767ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,115ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 222,643ක් වන බවටද වාර්තා වේ.

Read More

එක්සත් ජනපදය තුළ ගත වූ පැය 24ක කාලය තුළ ආසාදිතයන් 2,700ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 19) කොළඹ, මැතිවරණ කාර්යාලයේ විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

Read More

ජනතාවට තවම මේ පවතින කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිම වගකිමක් නැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව පෙනි යන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

අද සවස් වන විට තවත් රෝගීන් 4ක් සොයා ගෙන ඇති අතර මුළු රෝගීන් ගණන 59ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

පවතින කෙරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අක්ෂි වෛද්‍ය සේවාවන් හා දන්ත සේවාවන් තවදුරටත් හදිසි සේවාවක් බවට ඉදිරියේ සිදු කිරිමට තරණය කර ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බව මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය උපදෙස් ලබාදී ඇත.

Read More

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත් , මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8ට අවසන් විය.

Read More

දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය අද (19) දින දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

Read More

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 07ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

Read More

අද (19දා) සිට බලපැවැත්වෙන පරිදි නවසිලන්තයටත් හෙට සිට ඔස්ට්‍රේලියාවටත් විදේශිකයන්ට ඇතුළුවීම තහනම් කිරමට එම රටවල් තීරණය කර තිබේ.

Read More

චීනයේ වූහාන් නුවර කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා චීනයේ විවිධ ප්‍ දේශවලින් වූහාන් නගරයට පැමිණි වෛද්‍යාධාර කණ්ඩායම් මේ වන විට ක්‍රමයෙන් වූහාන් නුවරින් ඉවත් වෙමින් සිටි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.