ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ සුපිරි හෝටල් දෙකක් කොරෝනා නිරෝධායනය කටයුතු ලබාදී තිබේ.
තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .
Read Moreකොරෝනා වෛරසයෙන් බේරීම සඳහා මහා සංඝයා වහන්සේ සඳහාම විශේෂවූ මුඛ ආවරණ නිපදවීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පියවර ගෙන තිබේ.
Read Moreමන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සඳහා , රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බවත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
Read Moreමෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreපිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ. සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු ( passengers transit ) නතර කර ඇත.
Read Moreවිශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකොව්ඩ් 19 ආසාදිත බවට සැකකෙරෙන රෝගියෙකු නිවසේදී නිරෝධානය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා දක්වන අදහස්.
Read Moreඉන්දියාවේ සිටි සියලුම බෞද්ධ බැතිමතුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන අවසන් බව රජය සඳහන් කරයි.
Read Moreනුවරඑළිය වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය සඳහා වු කිසිඳු උත්සවයක් නොපැවැත්වීමට තීරණය කොට තිබේ.
Read Moreඇඳිරි නීතිය පවතින කාලය තුළම ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරයි.
Read Moreපවතින කොරෝනා වෛරසය හේතුවෙන් රටට පැමිණෙන සියලුම ගුවන් යානා හා නෞකාවන් තාවකාලිකව නතර කිරිමට රාජය පියවර ගෙන තිබෙ.
Read Moreජනතා ඇඳිරි නීතිය ලෙස ඉන්දියාව මෙම ඇඳිරි නීතිය හඳුන්වන්නේ එය ජනතාවගේ ස්වයං හුදකලාවකට, ජනතා සහයෝගය මත මඟ පාදන බැවිනි.
Read Moreකොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් හත් දෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreවිදෙස් ගතවි පැමිණ තම නිවෙස් තුලම දින 14 ක ස්වයං නිරෝධායනය වු පුත්තලම දිස්ත්‍රික්කය තුල පදිංචි පිරිස් වෙත විශේෂීත සහතිකයක් ලබා දිම ආරම්භ කල බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
Read Moreඋතුරු ප්‍රදේශයේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ වන විට පියවර ගෙන තිබේ.
Read Moreසෙනසුරාදා චීනයේදී කොවිඩ් 19 තහවුරු කළ රෝගීන් 46ක් වාර්තා වූ අතර එයින් රෝගීන් 45ක්ම විදේශයන්හි සිටි චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.
Read Moreවිවිධ රටවලින් මෙරට සංචාරය කිරිම සදහා පැමිණි විදේශිකයින් 18 දෙනෙකු ගාලු වරාය පොලිස් බල ප්‍රදේශය තුළදි ස්වයං නිරෝධායනයට ලක්කොට ඇතිබැව් ගාල්ල වරාය පොලීසිය පවසයි.
Read Moreලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13048ක් වාර්තා වනබවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 307277ක් බවත් ජොන්ස් හෝපිකිංග්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreජැක් මා පදනම සහ අලිබබා පදනම COVID-19 ට එරෙහි ගෝලීය සටනට සහාය වීම සඳහා ආසියාවේ තවත් රටවල් 10 කට අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreමියගිය සමස්ත සංඛ්‍යාව 4,825 ක් දක්වා වර්ධන විය. මෙය කොවිඩ් 19 හේතුවෙන් රටක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.
Read Moreදඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ (21) දින රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට 10000ක් ස්වයං නිරෝධානය ක්‍රියාවලියට අනුගත කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.
Read Moreමේ තත්ත්වය තුළ ජනතාව දිගින් දිගටම සන්සුන්ව සිටීම සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම වැදගත් බව ලුටුකුටා පවසයි.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19 ක් චීන සෞඛ්‍ය නිලධාරීන් සහ විශේෂඥයින් සහ ඔවුන්ගේ සඟයන් සමග සිකුරාදා දිනයේදී කොරෝනා වයිරසය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ගතහැකි පියවර පිළිබඳ වීඩියෝ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වී සිදූවූ මාරක අනතුරකින් අවුරුදු 17ක් වන තරුණයෙක් ජීවිතක්ෂයකට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreසිංගප්පූරුව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙම මරණ සමග නව කොරෝනා වෛරසය පිටුදැකීමට දැඩි පියවර ගනිමින් සිටියි.
Read More