2020 මාර්තු මාසයට අදාළ වැඩිහිට හා රෝගාධාර ග්‍රාම නිලධාරීන් මගීන් ගෙවීමට සැලසුම් කර ඇති බවත් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී සම්බන්ධ කර ගනිමින් සිය දීමනාව ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් රජය නිවේදනය කරයි.
කොවිඩ් 19 හේතුවෙන් එක්සත් ජනපදයේ පසුගිය පැය 24 තුළ 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංක්‍යාව සංඛ්‍යාව 389 ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් මරණ 5000 ඉක්මවූ පළමු රට බවට ඉතාලිය පත්ව තිබේ. ඊයේ දිනය වන විට ඉතාලියේ මරණ සංඛයාව5476ක් දක්වා වර්ධනය විය.
Read Moreඉරිදා දිනයේදී විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් 39 දෙනකුට රෝගය වැළඳී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කළේය.
Read Moreඌව පළාතේ සියලුම සති පොළවල් දින නියමයක් නොමැතිව වසා තැබීමට කටයුතු කර තිබෙන බව පළාත් පාලන ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ මහත්මිය පැවසීය.
Read Moreගාල්ල බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට හා සිරදඩුවම් විදින අයෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවිම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව් දෙනා ස්වයං නිරෝධනයට ලක්කොට ඇති බැව් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයකු සදහන් කළේය.
Read Moreහොංකොන් ජාතිකයන් දෙදෙනෙකු නවාතැන් ගෙන සිටි හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ඊයේ (22) දින මුද්‍රා තැබිමට හැටන් පොලීසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
Read Moreකොවිඩ් 19 රෝගය සඳහා භාවිත කළ හැකි ඖෂධයක් පිළිඳව හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා පිළිතුරු ලබා දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන්හි විෂබීජ හරණය කිරීම අද (22) දින සිදු කරන ලදි.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් 81 නොගෙන් රෝගීන් දෙදෙනෙකු මේ වන විට කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසිය.
Read Moreකොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කොට ජන ජිවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreඒ අනුව සඳුදා මධ්‍යාහ්නයේ සිට මත්පැන්හල්, සමාජශාලා, ජිම්, සිනමා ශාලා සහ පූජනීය ස්ථාන වසා තබන අතර අවන්හල් සහ ආපනශාලා රැගෙන යාම සඳහා පමණක් විවෘතව තබනු ඇත.
Read Moreගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ සුපිරි හෝටල් දෙකක් කොරෝනා නිරෝධායනය කටයුතු ලබාදී තිබේ.
Read Moreතවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .
Read Moreකොරෝනා වෛරසයෙන් බේරීම සඳහා මහා සංඝයා වහන්සේ සඳහාම විශේෂවූ මුඛ ආවරණ නිපදවීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පියවර ගෙන තිබේ.
Read Moreමන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සඳහා , රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බවත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
Read Moreමෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreපිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන අතර, ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන් රැගෙන යන ගුවන් යානාවලට අවසර දී තිබේ. සියලුම මගී සංක්‍රමණ ගුවන් කටයුතු ( passengers transit ) නතර කර ඇත.
Read Moreවිශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකොව්ඩ් 19 ආසාදිත බවට සැකකෙරෙන රෝගියෙකු නිවසේදී නිරෝධානය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විශේෂඥ වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා දක්වන අදහස්.
Read Moreඉන්දියාවේ සිටි සියලුම බෞද්ධ බැතිමතුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන අවසන් බව රජය සඳහන් කරයි.
Read Moreනුවරඑළිය වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය සඳහා වු කිසිඳු උත්සවයක් නොපැවැත්වීමට තීරණය කොට තිබේ.
Read Moreඇඳිරි නීතිය පවතින කාලය තුළම ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරයි.
Read Moreපවතින කොරෝනා වෛරසය හේතුවෙන් රටට පැමිණෙන සියලුම ගුවන් යානා හා නෞකාවන් තාවකාලිකව නතර කිරිමට රාජය පියවර ගෙන තිබෙ.
Read Moreජනතා ඇඳිරි නීතිය ලෙස ඉන්දියාව මෙම ඇඳිරි නීතිය හඳුන්වන්නේ එය ජනතාවගේ ස්වයං හුදකලාවකට, ජනතා සහයෝගය මත මඟ පාදන බැවිනි.
Read Moreකොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් හත් දෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreවිදෙස් ගතවි පැමිණ තම නිවෙස් තුලම දින 14 ක ස්වයං නිරෝධායනය වු පුත්තලම දිස්ත්‍රික්කය තුල පදිංචි පිරිස් වෙත විශේෂීත සහතිකයක් ලබා දිම ආරම්භ කල බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
Read More