saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

විශේෂාංග - timelapse 7744 hours ago

LATEST

ලාඕසයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

calendar_today 2020 මාර් 24 - 15:54 remove_red_eye - 212  

ආසියාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ ලාඕසයෙන්ද කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

2019 ජාත්‍යන්තර රූ රැජින ලෙස කිරුළු පැළඳි තායිලන්ත රූ රැජින සිරිතෝන් ලීරාම්වත් කොරෝනා මැඩලීමේ කටයුතු වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දක්වමින් සිටියි.

Read More

ධීවර කටයුතු හා ආහාර සඳහා මතස්‍ය ප්‍රවාහනය වෙනුවෙන් ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළදිත් අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

චීනයේ හුබෙයි පළාත තුළ වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ගෙන තිබූ නීති හෙට සිට ලිහිල් කිරීමට චීනය සැලසුම් කර තිබේ.

Read More

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

Read More

කොරෝනා වෛරස ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන මුල්ලේරියාව, IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු ජලය රදවන බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිත අරමුදලින් අද ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය.

Read More

කොරෝනා වයිරස් අර්බුදය තුළ සමාජ දුරස්ථභාවය තබ ගනිමින් මිනිසුන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න වගකිව යුතු පාර්ශව විසින් උපදෙස් ලබාදී තිබියදී ඒවා නොසලකා හරින පුද්ගලයින් ’වගකීම් විරහිත සහ ආත්මාර්ථකාමී’ අය බවත්, ඔවුන් ගැන තමා කණස්සල්ලෙන් පසුවන බවත් ලෝක ෆෝමියුලා 1 ධාවන ශූර ලුවිස් හැමිල්ටන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටි. එමෙන්ම ඔහු සඳහන් කර සිටියේ අහිමි වූ ජිවිත ගැන තමන් දැඩි ලෙස කණගාටු වන බවයි.

Read More

කොරෝනා වෛරස් තත්වයක් පැවතියද අසරණ හෘද රෝගින් ගැන සිතා ඊයේ (23) හා අද (24) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් හෘද සැත්කම් සිදුකොට ඇත.

Read More

බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කළත් බස්නාහිර සිට සබරගමුවට ඇතුළ්වීමට අවසර ලැබෙන්නේ ඇඳිරිනීත අවසර පත්‍ර ලබාගත් වාහන වලට පමණක් බව වරකාපොළ පොලීසිය පවසයි.

Read More

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ සියලු රෝහල්වල සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් සදහා වෙන්කොට ඇති විශේෂ වාට්ටුවේ අද (24) උදැසන වනවිට රුසියානු ජාතිකයකු ඇතුළු පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ඊයේ (23) වන දින ක්‍රියාත්මක කරන ලදි.

Read More

ඒ අනුව වස විසෙන් තොර ආහාර ගැනීම, ව්‍යායාම කිරීම , මෙන්ම කිරිපිටි පානය නොකිරීම ආදිය සිදුකිරීම වැදගත් බව හෙතෙම සදහන් කළේය .

Read More

අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශ තුළ ජනතාව මෙම උපදෙස් බොහෝ දුරට පිළිපඳිමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.

Read More

මේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති කොළඹ, ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කවලත්, උතුරු පළාතෙන් ඇඳිරි නීතිය පස්වරු 2.00ට අවසන් කිරීමට නියමිතව ඇතත් එම ප්‍රදේශවල භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ඇති ජනතාව ඉවත්ව යන තෙක් වෙළඳසැල් විවෘතව තබන ලෙස පොලීසිය උපදෙස් දී තිබේ.

Read More

වාතය හරහා කොවිඩ් 19 ව්‍යාප්ත වෙනවාද යන්න පිළිබඳව තවමත් තහවුරු කළ තොරතුරු නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිණිකොන දිග ආසියාවේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් සිං මහත්මිය සඳහන් කරයි.

Read More

දින හයකට පසුව චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම පවසයි.

Read More

කොරෝනා - 19 වෛරසය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැතිරයන්නේ නම් වැඩිපුරම වෛරසය පැතිරයන ප්‍රදේශ ජීවානුහරණය කිරීම සඳහා විෂබීජ නාශක ගුවනින් ඉසීම අවශ්‍යවුවහොත් ඒ සඳහා යොදා ගැනීමට මෙලෙස ගුවන්යානා සූදානම් කර තිබේ.

Read More

මේ වන විට මිලියන 50 කට වඩා වැඩි ජනගහනයක් සහිතව මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ මියන්මරයෙන් පළමු රොගීන් දෙදෙනා වාර්තා වී තිබේ.

Read More

ලෝකයේ කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යයි.

Read More

බද්දේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ප්‍රංශ හා එංගලන්ත ජාතිකයින් සිවු දෙනෙකු ස්වයං නිරෝධායන කාලය අවසන් විමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නිර්දේශය මත ඔවුන් මෙරටින් පිටත්ව ගිය බව බද්දේගම පොලීසිය පවසයි.

Read More

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා එළවළු ප්‍රවාහනය කිරීමේදී ඒ සඳහා සහාය අවශ්‍ය අයට සහය ලබාගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය 011-2444480, 011-2444481 යන අංක ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙනවා නම් අපි ප්‍රකාශ කරනවා.

Read More

නිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

Read More

ප්‍රාන්තය පුරා පුද්ගලයන් 20,875ක පිරිසක් වෛරසය ධනාත්මක බවට තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

Read More

එසේම යාපනයේ ජනතාවට හැක තරම් නිවෙස්වල හෝ ස්වයං නිරෝධානය වන ලෙසට කාරුණිකව ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

ඔවුන් දන 14ක කාලයක් නිරෝධානය කර ඇති බවත් ඒ අනුව පුද්ගලයන් 350ක් මෙසේ නිදහස් කරන බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුළ තවත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිම සදහා අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සදහා වක්වැල්ල කළමණාකරන පුහුණු මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණ යොදාගැනිමට සැලසුම් කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.