saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

විශේෂාංග - timelapse 7740 hours ago

LATEST

e තක්සලාවට පිවිසීමට අන්තර්ජාල පහසුකම් නොමිලේ

calendar_today 2020 මාර් 25 - 10:31 remove_red_eye - 956  

ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108)ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසේ.

කොවිඩ් 19 වසංගතයට ගත යුු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා තිබේ. මේ වන විට එහි සභාපතිත්වය දරණ සෞදි අරාබිය මෙම විශේෂ සමුළුව සඳහා සත්කාරකත්ය දක්වයි

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ ව්‍යාපාර සති 6 සිට 10ක් දක්වා වසා දැමීම අනිවාර්යය විය යුතු බවයි.

Read More

ඇතැම් ස්ථාන වල සිගරට් එකක් රුපියල් 100ක් වැනි මිලකටත්, අති විශේෂ අරක්කු එසේත් නොමැතිනම් ගල් අරක්කු බෝතලයක් රුපියල් 2500ක් වැනි මුදලකටත් අලෙව් වන බව වාර්තා වෙයි.

Read More

දුම්පානය කරන්න පුද්ගලයින්ට , කෝඩිවි -19 හෙවත් නව කොරෝනා රෝගය වැළදීම සාමාන්‍ය පුද්ගලයෙකුට සාපෙක්ෂව 100 ගුණයකින් වැඩිබව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට පුද්ගලයින් 845 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

එරටින් නව කොරෝන වයිරස් රෝගීන් 52,976ක් වාර්තා වී ඇති අතර, 704ක් වෛරසය හේතුවෙන් මියගොස් තිබේ.

Read More

එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ තීරණය හේතුවයි. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලත් ඉහළට, රන් මිලත් ඉහළට.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.

Read More

“අපට ෆෙඩරල් උදව් අවශ්‍යයි. අපට දැන් ෆෙඩරල් උදව් අවශ්‍යයි,” කියුමෝ මහතා පැවසීය.

Read More

රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් විෂබීජ හරණය කළ හැකි ලංකාවට ඇති එකම රථය තිබෙණුයේ කොළඹ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුව සතුවයි.

Read More

මෑත කාලීන ප්‍රවෘත්ති ප්‍රකාශනවල සඳහන් කර ඇති ඉතාලියේ සිට ආපසු පැමිණි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍රයක් ලබාගෙන නොමැති බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය රජය විසින් ගන්නා දැඩි උත්සාහයේ කොටසක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළේය.

Read More

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මුල්ලේරියාව, IDH රෝහලේ පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමෙන් පවතියි.

Read More

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිවේදනය කරයි.

Read More

රටේ පවතින තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය.

Read More

විදේශිකයන්ට මෙරටට පැමිණීම සඳහා නිකුත් කර ඇති සියලුම වීසා නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු පක්ෂවල අදහස්, යෝජනා හා ක්‍රියාකාරිත්වයෙන් යුත් යාන්ත්‍රණයක් සැකසීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 24) කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාව , ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන අතරින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කන්දකාඩු හා පුනානි කඳවුරු වල නිරෝධායනය වු 311 දෙනෙකු අද (24) දිනයේ මුදා හැරි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඉදිරි දින 20ක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මේ වන විට රජය විසින් වැඩි අවධානයක් යොමු කොට ඇති කොළඹ ,කලුතර ,ගම්පහ යන දිස්ත්‍රික්ක වලට එම අවධානය යොමු කිරිමට විශේෂ හේතුව වන්නේ මෙරටින් වාර්තා වු රෝගින් 101 දෙනාගෙන් වැඩිම රෝගින් සිටින්නේ මෙම දිස්ත්‍රික්ක තුළ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

Read More

රට තුළ කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත.

Read More

නව කොරෝනා රෝග ලක්ෂණයක් යමෙකුට වැළඳී ඇත්නම් ඊට බය වී සැඟව නොසිට වහාම රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගතහොත් දිවි බේරා ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු කොරෝනා රෝගියා වූ මත්තේගොඩ රණවිරු රෝහණ මාවතේ පදිංචි ජයන්ත රණසිංහ මහතා පැවසීය.

Read More

කෙරෝනා ‌රෝගය ශ්‍රීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් දිවයිනේ රෝහලේ රැසක දිනපතා පවත්වන සායන නවතා ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී ඇති බව ඉතා කනගාටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

Read More

COVID-19 ආසාදිතයැයි සැක කළ සගයෙකු ජාතික රෝහලේ දී ලැබූ සැබෑ අත්දැකීම/ අපේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ප්‍රණාමය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.