උකුවෙල කොරොනා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි අද (27) පැවත්විණි.
මේ වන විට වෛරසයේ කෙන්ද්‍රය ඇමෙරිකාව වෙත ගොස් ඇති බවත් ශ්‍රි ලංකාව තුළද වෛරසයේ උපරිමය අප්‍රේල් 4 -11 කාලය තුළදී බලාපොරොත්තු විය හැකි බවත් ඔහු පවසයි.
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කරයි.
Read Moreඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද( 27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය.
Read Moreහලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්තනයන් පිළිබඳව සොයා බැලීම සදහා ඊයේ (26) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂිත ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට තීරණය කර තිබෙන බව ඊයේ (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම මීට අමතරව දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති තරගාවලි කිහිපයක්ද නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
Read Moreජිවිතයේ සැඳැසමය වැඩිහිටි නිවාසයක ගෙවමින් සිටි වැඩිහිටියන් 31 දෙනෙක් දින 20 තුලදි කොරොනා වසංගතයට ගොදුරුව අවසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් ඉතාලියේ බ්‍රේෂිය පළාතේ කුයින්සානො ප‍්‍රදේශයෙන් වාර්තා විය.
Read Moreකොවිඩ් 19 වසංගතයත් සමග ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාවට අවශ්‍ය සේවා ලබාදීමට සමාජීය මට්ටමින් විවිධ මැදිහත්වීම් සිදුකරමින් පවතී.
Read Moreමඩකලපුව පූනානි නිරෝධායන මුලස්ථානයේ පිටව ගිය ශ‍්‍රී ලාංකිකයන් අතර ඉතාලියේ වසර 20 ක කාලයක් රැඳී සිට කොරෝනා වෛරසය නිසා මෙරටට පැමිණි කටුනේරිය ප‍්‍රදේශයේ පදිංචි දරු පවුලක්ද ඒ අතර විය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද 27 ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
Read Moreකටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවය කරන , එහෙත් මේ වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව , නේවාසිකාගාර තුළ රැදී සිටි සේවක පිරිස් , ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) දින ආරම්භ වූ අතර , ඒ සදහා සහභාගී වී තම නිවෙස් කරා යෑමට 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කලාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටියහ .
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය තහවුරු කරයි.
Read Moreවයට වාර්තා කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි අනුක්ත කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නව චක්‍රලේඛයක් මගින් දන්වා තිබේ.
Read Moreදැඩි නීතී සහ කොන්දේසි යටතේ කල්පිටි ධීවරයින්ට මුහුදු යෑමේ අනුමැතිය පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා විසින් ලබාදෙන ලදී.
Read Moreහික්කඩුව සංචාරක කලාපයේ රැදිසිටි විදේශීය සංචාරකයින් වැඩි පිරිසක් මේ වනවිට සිය මව්රටවලට ගොස් ඇති බව හික්කඩුව පොලීසිය පවසයි.
Read Moreමේ කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1033කි.
Read Moreකොවිඩ් 19 වසංගතය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය එම සටන ජය ගැනීමට සමත්විය. චීනයට වසන්තය උදාවනවාත් සමගින් වූහාන් නුවරටද දැන් ක්‍රමයෙන් වසන්තය පැමිණෙමින් තිබේ.
Read Moreරජය මගින් ආරම්භකළ කෝවිඩි 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කරතිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පිරිස ලොව පුරා 24,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreකොරෝනා පාලනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටුවා ඇති COVID - 19 පාලන සමාජ සංරක්ෂණ අරමුදලට මිලියනයක මුදලක් පරිත්‍යාග කිරිම කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති අතිපුජ්‍ය වැලමිටියාවේ ධර්මකිර්ති ශ්‍රී කුසලධම්මාභිධාන මාහිමියන් විසින් තිරණය කර තිබේ.
Read Moreතරුණ ක්‍රියාකාරී සංවිධානයක් වන ’අලුත් පියාපත්’ සංවිධානය විසින් රෝහල් කාර්‍යමණ්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නියමාකාර ප්‍රමිතියෙන් යුතුව නිමවා මේ වන විට රෝහල් කිහිපයකටම බෙදා හැර තිබේ.
Read Moreවලංගු චීන වීසා බලපත්‍ර හෝ පදිංචිය බලපත්‍ර ඇති විදේශිකයන්ට තාවකාලිකව චීනයට ඇතුළුවීම අත්හිටුවන බව චීනය බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිවේදනය කළේය.
Read Moreකොළඹ නගරය මේ වන විට අවදානම් කලාපයක් ලෙසද නම් කර තිබේ. මේ එම කොළඹ නගරයේ කළ සංචාරයකි.
Read Moreසියලු රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.
Read Moreපොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
Read Moreතවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට සමාජයෙන් කෙනහිලිකම් සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreපූනානි කන්දකාඩු දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධාන කටයුතු නිම කළ 223ක් දින 14 කාලය නිමවීමෙන් පසුව වෛද්‍ය උපදෙස් මත නිදහස් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreවිදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ කටයුතු ආමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව මාර්ග ගත වැඩසටහනක් නිර්මාණය කර තිබේ.
Read More