කොරෝනා වසංගතය ශ්‍රීඝ්‍රයෙන් පැතිරියන මොහොතක වතුකරයේ සේවා කටයුතු තාවකාලිකව නතර කොට සේවක ජිවිත ආරක්ෂා කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පවසයි.
දකුණු ආසියාවේ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරකෂාව සඳහා එම කලාපයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඅද දවසේදී පස්වරු 12.28 තෙක් කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති අතර මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 122කි.
Read Moreකොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් ලංකාවේ ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබේ.
Read Moreවිඩියෝ තාක්ෂණය යොදාගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට අදාළ පියවරේ නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද (31) දින ආරම්භ කෙරිණි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන සඳහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සායනික ඖෂධ මේවනවිට සකස්කර ඇති බැවින් ඒවා නිවසටම ලැබීමට සැලැස්වීමට නිවැරැදි ලිපිනයන් රෝහලට ලැබීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි .
Read Moreඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත් වූූ ශ් රීලාංකිකයකු කෝව්ඩ් 19 වැළදීම නිසා ඊයෙ රාත්‍රි මියගිගොස් තිබේ.
Read Moreඉන්දියාව තුළ මේ දක්වා එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව සඳුදා දිනයේදි වාර්තා විය.
Read Moreතම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරිමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ග වල ගමන් ගන්නා සියලුම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නිරෝධායන රේගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreකොරෝනා අවධානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ යුද හමුදාව විසින් පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කොට නිරෝධායනය වීමෙන් පසුව අද (31) පුද්ගලයින් 104 දෙනෙකු සිය නිවෙස් වෙතට යාම සිදු විය.
Read Moreලොවපුරා මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 786228ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 37820ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඑසේම තර්කියේ කැබිනට් සමාජිකයන් හා නීති සම්පාදකයන් ඩොලර් 791000ක පමණ මුදලක්ද මේ වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුව සඳහා රෝගින් 154 දෙනෙකු අතුලත්ව සිට තිබේ. ඒ අය අතර ශ්‍රි ලාංකිකයින් 137 දෙනෙකු හා විදේශිකයින් 17 දෙනෙකු ඇතුලත්ව සිට ඇත. මේ අය අතුරින් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත්තේ එක් රොගියකුට පමණකි
Read Moreමේ වන විට එක්සත් ජනපදයේ මරණ 3,003 ක් වාර්තා වී තිබේ. කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 160698ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොරෝනා අවධානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් ගුවන් හමුදාව යටතේ නිරෝධායනය වන උතුරේ පළමු කණ්ඩායමට අයත් පුද්ගලයින් 206 දෙනෙකු අද (31) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායනය වීමෙන් පසුව සිය නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව විසින් පියවර ගැනුණි.
Read Moreසඳුදා දිනයෙදී පුද්ගලයන් 812ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව 3,981 ක් බවට පත්ව තිබේ.
Read Moreකෙසේ වෙතත් විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් 48 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවද සෞඛ්‍ය අධිකාරිය සඳහන් කළේය.
Read Moreඊයේ (30) උදෑසන 6 සිට අද (31) උදෑසන 6 දක්වා ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 508 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අද (30 දින) සමගි ජනබලවේගයට අයත් දේශපාලන පක්ෂවල නායකයින්ගේ ඒකාබද්ධ සාකච්ඡාවේදී මෙම අදහස් පළ වී ඇත.
Read Moreනව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
Read More(LONG READS) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි.
Read Moreලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.
Read Moreඅත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් අද (30දා) දින අරලියගහ මන්දිරයේ දී රැස් විය
Read Moreදකුණු ආසියානු කලාපය තුළ සිදුව ඇති කෝවිඩ් -19 මරණ සංඛ්‍යාව අද දිනය වනවිට 59ක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
Read Moreසිව්වන අදියරට එය ගමන් කළහොත් වැඩිවන රෝගීන් සංඛ්‍යාව නැවැත්වීම ඉතා දුෂ්කර වන බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සංගමය පවසයි.
Read Moreඔහු අද දිනයේදී පෞද්ගලික රෝහලක සිට මිගමුව රෝහලට මාරුකර එවා ඇති අතර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇත්තේද අද දිනයේදීය.
Read Moreරටේ පවතින වත්මන් කොරෝනා තත්ත්වය හේතු කොට ගෙන ජලය භාවිතා කරන පිරිස් එම ජලය ඉතා අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවන මරණය අද මීගමුව මහ රෝහලෙන් වාර්තා වී ඇත.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreහලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියි.
Read More