ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 132 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් තිදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 101 දෙනෙකු අයත්.
මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 11,605 ක් සුවය ලබා තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදියන් 2475ක් හඳුනාගෙන තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් රෝගීන් 847ක් වාර්තාවිමත් සමගිනි.
Read Moreඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 136 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 1,628 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
Read Moreඑන්නත්කරණය කඩිනම් කළා. ඒ ක්‍රියාවලිය වගේම ජනතා සහභාගිත්වයත් එක්ක රෝගීන්ගේ හා මරණවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සති හතරක කාලය හොඳටම ප්‍රමාණවත්. රෝගීන් අඩුවුණා. ලබන සඳුදායින් පසුව රට වහයි කියලා මම හිතන්නේ නෑ. රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,354 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඉතාමත් කඩිනමින් රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් අද (13දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2560ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 805ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 135 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 26 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 109 දෙනෙකු අයත්.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,755 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමහ බැංකු අධිපතිධුරය භාර ගැනීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනාවක් කළ බවත් එය එක සිතින් භාර ගත් බවත් අද දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසී්‍ය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,483 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද (12) තවත් කොරෝනා ආසාදිතයන් 619 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,641 ක්.
Read Moreඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 21 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 122 දෙනෙකු අයත්.
Read Moreඅද (12) තවත් කොරෝනා ආසාදිතයන් 2,022 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (12) කොවිඩ් ආසාදිතව සිටි 1,579 ක් සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 412,812 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද මේ වන විට රබර් සහ රබර් නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන අපේක්ෂිත ඉලක්කයන් සාර්ථකව ළඟා කරගෙන ඇති අතර අනෙක් අංශයන් ද කාර්ය සාධන මට්ටමට සමීප ව පවතී. අපනයන ඉපැයීම් 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7886 ක මට්ටමකට වර්ධනයට වූ අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ්ව 22.4% ක ඉහළ යාමකි.
Read Moreලෝකයේ ප්‍රථම වතාවට මාස 6 ක ළමුන් සඳහා ලබා ගත හැකි COVID-19 එන්නත් සඳහා වන තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් දකුණු අප්‍රිකාවේදී ආරම්භ කර ඇති බව චීන ඖෂධ සමාගමක් වන සිනෝවාක් සහ දකුණු අප්‍රිකාව පදනම් කරගත් නියුමොලක්ස් සමූහය සිකුරාදා නිවේදනය කළේය.
Read Moreඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට පුද්ගලයින් 4ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්.
Read Moreඅද (11) දැනට කොරෝනා ආසාදිතයන් 1,882 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreමෙරට කොරෝනා වෛරස් ආසාධිතයින් අතුරින් තවත් 1,605 ක් සුවය ලබා තිබෙනවා.
Read Moreබේරුවල පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 16ක සිසුවියක් අද (10දා) කෝවිඩ් 19 ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 804 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read Moreසන්ෆලවර් සංගීත කණ්ඩායමේ නායක නීලි වර්ණකුලසූරිය මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.
Read Moreඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 131 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 20 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 110 දෙනෙකු අයත්.
Read Moreඅද (10) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 2,028 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ප්රකතිකාර ගත් 1,512 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්යව අමාත්යාංිශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්යාරව 409,628ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreඅමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙ. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබේ.
Read More