saravita-anim2

2025 ජනවාරි මස 13 වන සඳුදා

2025 ජනවාරි මස 13 වන සඳුදා

විශේෂාංග - timelapse 7613 hours ago

LATEST

ගත වු පැය 6ට ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242ක් අත්අඩංගුවට

calendar_today 2020 අප්‍රේ 04 - 14:21 remove_red_eye - 130  

අද(04) උදෑසන 06 සිට අවසන් වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සායනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත බෙදහැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

(LONG READS)සමාජ මාධ්‍යවල සහ පසුගිය දවසක රූපවාහිනියෙනුත් කිව්වා ඉතාලියෙ මැරෙන රෝගීන්ව පාරවල්වල ගොඩගහලා කියලා. නමුත් අපි වගකීමෙන් කියනවා එහෙම තත්ත්වයකට ඉතාලිය වැටිල නැහැ කියලා. ඒ හුවමාරු වන ඡායාරූප වෙන රටක සිදුවීමක්.

Read More

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

කොළඹ ප්‍රදේශයේ කොරෝනා අධි අවදානම් කලාපවල සිට වතුකරයට නිරෝධායනය නොවී පැමිණි විශාල පිරිසක් සිටීම ගැටලුවක් වී ඇති බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ඩබ්ලිව් වසන්ත සම්පත් මහතා අද (4) පැවසීය .

Read More

ජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.

Read More

කොරොන වසංගතය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයන් 14,681 ක් මිය ගොස් තිබේ. තහවුරු කරන ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව සිකුරාදා වන විට 119,827 ක් බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිකුරාදා පැවසීය.

Read More

කොවිඩ් -19 රෝගයෙන් මියගිය 3,300 කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද (04දා) ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

හදිසි සේවා රැසක් සිදුකරන ග්‍රාම නිළධාරිවරුන්ට ඉන්ධන දීමනා , දුරකතන දීමනා කිසිවක් ලබාදී නොමැති අතර උත්සව අත්තිකාරම් මුදල් ද ලබාදී නොමැති බවද චෝදනා කරයි.

Read More

ඔහු 23 දා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 26 දා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

Read More

වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

Read More

නව කොරොන වයිරසය ආසාදන ය වූ රෝගීන් 163 දෙනෙකු චීන ප්‍රධාන භූමියේ බ්‍රහස්පතින්දා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

මෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්ගෙන් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහිට වූ බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

Read More

අද (3) රාත්‍රි 10 පමණ වන විට ලංකාවේ තවත් කෝවිඩ් රෝගි අසාදිතයින් සිවු දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read More

. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගීන් හමුවූ ප්‍රදේශයේ දැනට නීරෝධායනය වන පිරිස් අතර තවත් වෛරසය ආසාදනය වූ පිරිස් සිටීදැයි පරීක්ෂා කිරිම සඳහා අද (03) වනදා රුධිර සාම්පල පරීක්ෂා කිරීම සිදු විය.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය දින කිහිපය තුල කටයුතු කරන ලදි.

Read More

ජාතික රෝහලේ ලියාපදිංචි වි ඇති බාහිර රෝගින්ට තම සායන වලට අදාළ තොරතුරු ලබා දිම සඳහා සම්බන්ධවිමට දුරකථන අංක සහ වට්ස්අප් අංක ජාතික රෝහල විසින් මහජනතාවට නිකුත් කිරිමට පියවර ගෙන තිබේ.

Read More

පිටරටින් එන නැව් දෙස බලා සිටි යුගය වෙනුවට මෙරට පොළොවෙන් - ජනතා දෑතින් වැඩ ගන්නා යුගයක් “කොරෝනා” අභියෝගය ජය ගැනීමෙන් පසුව නිර්මාණය කිරීමට මුළුමහත් ජාතියම දැන් සිටම මානසිකව සූදානම් විය යුතුව ඇති බවත් එවැනි මනසකින් යුත් දේශීය කර්මාන්තකරුවකු අද දිනයේ සිට මෙරට තුළ දැඩි සත්කාර ඇඳන් නිෂ්පාදනය අරඹා ඇති බවට වන සුභාරංචිය රට හමුවේ තබන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

කෝවිඩ් 19 වසංගතය හමුවේ ජීවිත අවදානම නොතකමින් සේවය කරන හෙද නිලධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම, සේවය අවතක්සේරුවට ලක්කිරීම හා දීමනා කප්පාදුව යන කරුණු මූලික කරගනිමින් සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

අද(03) සවස කොවිඩ් - 19 ආසාදිතයෙක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.

Read More

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලීසිය පවසයි.

Read More

කෝවිඩ් -19 වෛරස් තත්ත්වය හේතුවෙන් අසාදිත වුවන් කිසිවෙකුත් අද පස්වරු 5.30 වන තුරු වාර්තා නොවු බව සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් -19 වසංගතය සමස්ත ලෝකයම වසාගෙන තිබියදී සෑම රටක්ම තමන්ගේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට යුහුසුළුව අවතීර්ණ වනු දකින්නට ලැබෙනවා. බොහෝ රටවල් වෛරසය පැතිරෙන ප්‍රදේශ හුදෙකලා කිරීමේ ක්‍රියාදාමය අනුගමනය කරන්නේ ජනතාව රැස්වීමෙන් තත්ත්වය තවත් දරුණු අඩියකට පත්වීම වළක්වාලීමටයි.

Read More

[LONG READS] කොරෝනා වෛරසය ඇතිකළ මරබියේ භීතිකාව ලොව පුරා පැතිරෙද්දී කොළඹ සිට ඇමෙරිකාව බලා අප ගිය ගමන මරණය පෙනි පෙනී ගුවන් ගත වූ ජීවිතයත්, මරණයත් අතර සටනක් වශයෙන් හැඳින්විය හැකිය. අනපේක්ෂිත අයුරින් මිනිස් ජීවිත දස දහස් ගණනින් දින කිහිපයක් තුළ දී බිලි ගනිමින් ඉතාලිය වැනි රටවල් අමු සොහොනක් බවට පත්කළ, ලොව පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගිය, සතුනට කළ හතුරුකම් මනුෂ්‍යයින්ට පලදුන් බවට පැවසෙන මෙම වෛරසය අදෘශ්‍යමාන සතුරෙකු බවට ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කළ ප

Read More

රටක් ලෙස එක්ව පොදු සතුරා වන කොරෝනා උවදුර පරාජය කළයුතු බවත් මේ උවදුර තුරන් කිරීම වෙනුවෙන් කළහැකි සියලු කැපකිරීම් කරන බවත් ඒ මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිවේදනය කරයි.

Read More

මේ අතර ස්පාඤ්ඤය තුළ 900,000 කට ආසන්න සංඛ්‍යාවකට සිය රැකියා අහිමි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.