දකුණු පළාත තුල අද (05) වනවිට පුද්ගලයින් 2659 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreමෙම දුෂ්කර මොහොතේ ජනතා මුදලින් කිසිදු දීමනාවක් අනවශ්‍ය බවත්, වහාම එම දීමනා ලබාදීමට යෝජනා කරමින් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට ලිඛිතව දැනුම් දුන් බවද එම සංගමය කියා සිටියේය.
Read Moreශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දින නියමයක් නොමැතිව වසා දැමීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
Read Moreරට තුළ ඇදිරිනීතිය ක්‍රියාත්මක වීම නිසා සමස්ථ විදුලි ඉල්ලුමෙන් 30% වඩා පහළ ගොස් ඇතිබව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය
Read Moreවැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම අප්‍රේල් මස 06 වැනි සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.
Read Moreකෝවිඩි - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.
Read Moreසෞභාග්‍යා’’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව නාගරික හා අර්ධ නාගරික ජනතාව ඉලක්ක කරගනිමින් ගෙවතු දසලක්ෂයක් වගාකිරීමේ ’’සෞභාග්‍යා ගෙවත්ත’’ නමින් තවත් වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත.
Read Moreඒ අනුව එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා සිටියි.
Read Moreනිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ අද(04) උදෑසන 6 සිට සවස 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 473ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 131ක් පොලිස් භාරයට පත්ව ඇති බවයි.
Read Moreතමන්ගේ මුදලින් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් වෙත ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර නොමැත.
Read Moreකොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ
Read Moreකන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව සිට නිවසට ගොස් සිටි මතුගම නව්තුඩුව ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණයෙකුට දින 10කට පසු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.
Read Moreවැලිකන්ද රෝහලේ සිදු වූ ප්‍රථම කොරෝනා මරණය මෙය වන අතර ඔහුගේ ආදාහන කටයුතු දහවල් 2.00 පමණ පොලොන්නරුව අරලගන්විල විජයබාපුර ආදාහනාගාරයේදී සිදු කෙරිණි.
Read Moreඊයේ දිනයේ සිට අද පස්වරු 4.30 දක්වා රෝගීන් 11 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මෙයින් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.
Read Moreයථාර්ථවාදී නොවන බව කියමින් ප්‍රකාශකයන් විසින් 2005 වසරේදී ප්‍රතික්ෂේප කළ ‘Lockdown’ නවකතාව,මේ වන විට මිලියනයකට අධික සංඛ්‍යාවක් කියවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Read Moreවිශේෂ ඇදිරි නීති කාලය තුළ සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සඳහා විශේෂ සේවාවක් හෙට සිට ක්‍රියාවට නැංවන බව මහජන උපයෝගීතා කොමිෂන සභාව පවසයි
Read Moreඇදිරි නීතිය ඉවත් කෙරෙන ලබන 6 වනදා සහ ඊට පෙර දින අතිවිශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමඟ වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව බැවින් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) යන දෙදින තුළ වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
Read Moreකෝවිඩ් -19 වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගියෙක් සම්පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
Read Moreඅද(04) උදෑසන 06 සිට අවසන් වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසායනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත බෙදහැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More(LONG READS)සමාජ මාධ්‍යවල සහ පසුගිය දවසක රූපවාහිනියෙනුත් කිව්වා ඉතාලියෙ මැරෙන රෝගීන්ව පාරවල්වල ගොඩගහලා කියලා. නමුත් අපි වගකීමෙන් කියනවා එහෙම තත්ත්වයකට ඉතාලිය වැටිල නැහැ කියලා. ඒ හුවමාරු වන ඡායාරූප වෙන රටක සිදුවීමක්.
Read Moreවැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreකොළඹ ප්‍රදේශයේ කොරෝනා අධි අවදානම් කලාපවල සිට වතුකරයට නිරෝධායනය නොවී පැමිණි විශාල පිරිසක් සිටීම ගැටලුවක් වී ඇති බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ඩබ්ලිව් වසන්ත සම්පත් මහතා අද (4) පැවසීය .
Read Moreජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.
Read Moreකොරොන වසංගතය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයන් 14,681 ක් මිය ගොස් තිබේ. තහවුරු කරන ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව සිකුරාදා වන විට 119,827 ක් බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිකුරාදා පැවසීය.
Read Moreකොවිඩ් -19 රෝගයෙන් මියගිය 3,300 කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද (04දා) ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreහදිසි සේවා රැසක් සිදුකරන ග්‍රාම නිළධාරිවරුන්ට ඉන්ධන දීමනා , දුරකතන දීමනා කිසිවක් ලබාදී නොමැති අතර උත්සව අත්තිකාරම් මුදල් ද ලබාදී නොමැති බවද චෝදනා කරයි.
Read Moreඔහු 23 දා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 26 දා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
Read Moreවැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
Read More