ලිබියානු හිටපු අගමැති මහමුද් ජිබ්රිල් ඊජිප්තුවේ කයිරෝ නුවරදී නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්විය.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියළු දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිර නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.
Read Moreකෝවිඩ් 19 වසංගතය හා සම්බන්ධ රාජකාරියේ නියුතු හෙද හෙදියන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියි.
Read Moreබෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ සිට හෙට (07) දිවයිනට ගෙන ඒමට නියමිත බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreදෛනික වැටුප් මත ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු විවිධ සේවා සැපයීමට පැමිණ ගමට යාමට නොහැකිව සිටින පිරිස් වෙත අදාළ සේවාලාභීන්ගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලා සිටියහ.
Read Moreකැප්පෙටිපොල ආර්ථික වෙළද මධ්‍යස්ථානය හා බණ්ඩාරවෙළ තොග වෙළද පොල 07 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබීමටත් එහි වෙළදුන් ගමට යවා ගොවි නිෂ්පාදන මිලට ගෙන පිට පළාත් වලට අලෙවි කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය.
Read Moreමේ අතර පැරණි දුම්රිය මැදිරි 20,000 ක් පමණ රෝගීන් සඳහා භාවිත කළ හැකි හුදකලා වාට්ටු බවට පත් කිරීමට දුම්රිය ජාලය තීරණය කර තිබේ.
Read Moreපස්වරු 2.10 වන විට පවතින තත්ත්වය - ආසාදිතයන් 176/මරණ 05/සුවය ලැබූ 34/සැක සහිත 257
Read Moreකෙසේ වෙතත් අදාළ කොරෝනා ආසාදිත කාන්තාව තමන් ඇසුරු කළ පිරිස් පිළිබදව නිවැරදි තොරතුරු ප්‍රමණණවත් පරිදි ලබා දි නැති බව සෞඛ්‍ය අංශ චෝදනා කරයි.
Read Moreස්විස්ටර්ලන්තයේ ප්‍රංශ බසින් කටයුතු කරන බටහිර පළාත්වල කොරෝනා මරණවලින් තුනෙන් එකක්ම සාත්තු නිවාසවල දිවි ගෙවන්නන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Read Moreජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකික අනුර බණ්ඩාර හේරත් මහතා මුදවාගෙන කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වී තිබේ.
Read Moreකොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.
Read Moreඅරණායකදී අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග අරණායක පොලිස් ආරක්ෂාව තරකර තිබේ.
Read Moreකෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩනැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඅකුරණ ප්‍රදේශය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහාය මීට වඩා අවශ්‍ය බව අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුඳගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreකොරෝනා වයිරසය ආසාදනය විමෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 109 ක් බවට පත්ව ඇත.
Read Moreඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටි, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත්, නාවික හමුදාව විසින් භාර ගෙන කොළඹ වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
Read Moreඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා මාර්තු 22 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුර තුළ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
Read Moreදින හතරක ඇදිරි නීතියෙන් පසුව අද ( 06) වන දින උදැසන ඇදිරි නීතිය ඉවත් කිරිමත් සමග විශාල පිරිසක් බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා නගරවලට එක්විමත් සමග නගරයේ වෙළඳ සැල් අසල දිගු පොලිම් දක්නට හැකිය.
Read Moreඅකුරණ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගෙන තිබේ.
Read Moreමේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි ඇති MSC Magnifica නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වූ අනුර බණ්ඩාර මහතා බේරා ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එම නෞකාව සමීපයට ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.
Read MoreMSC Magnifica නෞකාවේ සිටින එකම ලාංකිකයා වූ අනුර බණ්ඩාර බේරා ගැනිමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
Read Moreකොවිඩ්-19 ආසාදනය වූවන් ලොව පුරා මේ වනවිට 1,273,794ක් වාර්තා වන අතර, සුව වූවන් 260,193ක් වාර්තා වෙයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read Moreකොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා නිතර අත් සේදිමට පසුගිය දා ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය වන සදලි නිප්මා මෙනෙවිය තම පියා සහ බාප්පා වන චන්දන ප්‍රසන්නජිත් මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම නිර්මාණය කර ඇත.
Read Moreලෝකයේ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන ඉතාලයෙන් ධනාත්මක ප්‍රවෘත්ති කිහිපයක් පැමිණ තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධව සිටින රටවල් අතරින් කොරෝනා රෝගීන් වාර්තා නොවූ දකුණු සුඩානයෙන් පළමු කොවිඩ් රෝගියා වාර්තා වී තිබේ.
Read Moreසිකුරාදා දිනයේදී චීනයේ හුබෙයි පළාතේ මිලියන 5.57 ක ජනතාවක් තමන් සේවය කරන ස්ථානවෙත ගොස් සේවා කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම දත්ත වලට අනුව දෛනික වශයෙන් ලොවපුරා වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට සෙනසුරාදා දිනයේදී 100000 ඉක්මවා ගියේය.
Read Moreකොරෝනා රෝගය පිළිබඳ පරීක්ෂණ කටයුතු හෙට (05දා) සිට රත්නපුර ශික්ෂණ රෝහලේදී කළ හැකි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.
Read More