saravita-anim2

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

විශේෂාංග - timelapse 7211 hours ago

LATEST

කන්තලේදී රෝහල් ගත කළ මීරිගම තරුණියට කොරෝනා නෑ

calendar_today 2020 අප්‍රේ 07 - 15:00 remove_red_eye - 1056  

කන්තලේ ප‍්‍රදේශයේදී අසනීපව රෝහල් ගත කර සිටි මීරිගම ප‍්‍රදේශයේ 25 හැවිරිදි තරුණිය කොරෝනා ආසාධිතයකු නොවන බව හෙළිවී ඇත.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඉන්දියාවේ ඇතැම් ප්‍ර දේශවල ජනතාව පහරදෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 42ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරෑවුල මහතා අද (07දා) පස්වරුවේ පැවසීය.

Read More

චීනය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් පසුව ප්‍රථම වරට ඊයේ දිනයේදී මරණ හෝ නව දේශීය වශයෙන් සම්ප්‍රේෂණයන් වාර්තා වී නොමැති බව එරට ජාතික සේඛ්‍ය කොමිසම පවසයි.

Read More

ජපානය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252 ක් සහ තවත් මරණ 7 ක් ඊයේ දිනයෙදී වාර්තා වී තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අප්‍රේල් 20 තෙක් දෙසතියක කාලසීමාව තුළ වසංග තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 ක් බැගින් කාල සීමාවන් දෙකක් තුළ දී සීමාවන් සහ නීතිරීතී දැඩි කිරීම අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි.

Read More

කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයෙන් වාර්තාවීම හේතුවෙන් එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පූර්ණ විෂබීජහරණයක් සිදුකිරීමට පොලීසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් මේ දිනවල පියවර ගෙන ඇත.

Read More

කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මධ්‍යම පළාතෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සියලු දෙනා හමුවූ දැනට හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම දුෂ්කර වී ඇති බැවින් මෙම ප්‍රදේශ සඳහා සතොස මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.

Read More

(LONG READS)ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි.

Read More

මිනිසුන් රහිත 5G බෙදාහැරීමේ මෝටර් රථයක් අප්‍රේල් 6 වන දින චීනයේ බීජිං හි බීජිං තාක්ෂණ ආයතනයේ දී භාණ්ඩ ප්‍රහනය සඳහා යොදාගෙන තෙිබේ.

Read More

නවසීලන්තය නීතිය අනුව ඔවුන්ට අවශ්‍ය වාර ගණනක් හදිසි නිතිය දීර්ඝ කිරීමේ අවස්ථාව තිබේ.

Read More

මේ අනුව ඉතාලිය, ස්පාඤ්ඤයට පසුව කොරෝනා මරණ 10000ක් වාර්තා වූ රට බවට ඇමෙරිකාව පත්විය.

Read More

බක් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබුණද අද දිනයේ විහාරස්ථා වලට නොගොස් නිවසේදීම පින් දහම් වල යෙදෙන ලෙස මහා නායක හිමිවරුන් ඇතුළු සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ඊයේ ( 05) දින සහ අද ( 06) දින පුත්තලම පොලීසිය, රූපවාහිනි සංස්ථාව, පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

මාර්තු මසට හිමි මුදල්, ආධාරලාභීන් වෙතටම රැගෙන ගොස් ලබාදීමේ වැඩසටහනක් මෙම මස 8, 9 සහ 10 යන දින තුන තුළදී කොළඹ නාගරික බල ප්‍රදේශයේ නාගරික කොට්ඨාස 47 තුළදීම සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

Read More

ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

Read More

‘කොවිඞ් – 19’ වසංගතයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින රාජ්‍ය අංශ හා එක්වෙමින් එම මෙහෙයුමට සුවිශාල දායකත්වයක් ලබාදෙන කර්මාන්තකරුවන් හා නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත්ව සිටියි.

Read More

නව කොරෝනා වෛරසයට මුහුණ දීමට සහාය වීම සඳහා අයර්ලන්ත අග්‍රාමාත්‍ය තාඕසීචී ලියෝ වර්ඩ්කාර් පසුගිය මාසයේදී එරට වෛද්‍යවරයෙක් ලෙස නැවතත් ලියාපදිංචි වී තිබේ.

Read More

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප පරිත්‍යාග කර තිබේ.

Read More

දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කෙරේ.

Read More

අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව අද දිනයේදි මේ දක්වා තහවුරු වූ රෝගීන් ගණන දෙකකි.

Read More

’’ මරණ සම්බන්ධයෙන් එක්සත් ජනපදය බිහිසුණු ස්ථානයකට ළඟාවනු ඇත’’ යැයි ට්‍රම්ප් පැවැසීය.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත සහ පිඩාවට පත් පුද්ගලයින් එක්ලක්ෂ දෙදහසකට රු පන්දහස බැගින් වු දිමනාවක් ලබාදෙන බව ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

මේ විශාල පිරිස ආහාරපාන නැතිව බඩගින්නේ හෝ නැතිනම් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වෙනත් රෝගාබාධ වලට හෝ කොරෝනා වෛරසයට හෝ ගොදුරු වෙලා මිය යාමට පුළුවන් .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.