saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7206 hours ago

LATEST

රිත්මා මණ්ඩලයට අයත් සිනමා ශාලා සඳහා මසකට ලක්ෂය බැගින් දීමනාවක්

calendar_today 2020 අප්‍රේ 08 - 16:02 remove_red_eye - 290  

ජාතික චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩය වන රිත්මා මණ්ඩලයට අයත්, සංස්ථාව සමග නිසියාකාරව ගනුදෙනු පවත්වාගෙන යන සියලුම සිනමා ශාලාවන්ට තුන් මසක කාලයක් සඳහා රු 100000 බැගින් වන සහන දීමනාවක් ලබාදිමට සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් මත ක්‍රියාකරගෙන යන බව ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කරයි.

පුද්ගලික ආයතනයකට සම්බන්ධ මෙම සේවිකාව දින කිහිපයකට පෙර අසනීපවී පුද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන පසුගිය 3 වැනිදා යළි සේවයට පැමිණ ඇති අතර පසුව යළි අසනීපවීමෙන් පසු ඇය කොරෝනා තතත්වයෙන් පෙළෙන බව හෙළිවී තිබේ.

Read More

ඉතාලියේ කොරෝනා වසංගතය පැතිරිමත් සමග සාමාන්‍ය රෝහල් ධාරිතාවට දර ගත නොහැකි තරම් රෝගින් පිරිසක් රෝහල් ගත වීම නිසා ඉතාලියේ වෛරසය පැතිරිමේ කේන්ද්‍රස්ථානය වු ලොබර්දියා ප‍්‍රාන්තයේ රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි විශාල අවශ්‍යතාවක් පැන නැගිම නිසා දින 15 ක් ඇතුලත මිලාන් නගර ආසන්නයේ පිහිටා තිබු ජාත්‍යන්තර මට්ටමේ තිබු වෙළඳ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයක් දැඩි සත්කාර ඇඳන් 1000 න් යුත් රෝහල් පද්ධතියක් ලෙස පරිවර්තනය කිරිමට ලොම්බර්දියා ප‍්‍රාන්තය පියවර ගෙන තිබේ.

Read More

ගම්බිම්වලට යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයින් ගම්වලට පිටත්කර හැරීමට විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.

Read More

කොරොන වයිරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා ඩොලර් බිලියන 1 ක දායකත්වයක් ලබාදෙන බව ට්විටර් සහ Square ගෙවීම් යෙදුමේ නිර්මාතෘ ජැක් ඩෝර්සි පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186ක් දක්වා වර්ධනය විය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවලු රැගෙන ආ ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවලු අලෙවි කිරීමේ වැඩසටහනක අද (08) දින පෙරවරුවේ සිට නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

Read More

ඉතාලිය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව යන රටවලට පසුව කොරෝනා මරණ 10000 සීමාව ඉක්මවා ගිය රට බවට ප්‍රංශය පත්විය.

Read More

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයන් සමග සිදුකිරීමට හා සරළ ආහාර ද්‍රව්‍ය සකසා ගෙන අදාළ චාරිත්‍ර ඉටුකරන ලෙසත් බුද්ධශාන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දල හරිස්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි වකුගඩු, ආබාධිත දීමනා යටතේ රු. මිලියන 3057 මුදලක් ඊයේ සවස 04.00 වන විට ගෙවා ඇති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

නියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙයි.

Read More

ඇඳිරි නීති බලපත්‍ර සඳහා ලබාදුන් කාලය අප්‍රේල් 30 දක්වා දිර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

යාපනය රෝහලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන්ගේ ආරක්ෂාව උදෙසා එම ප්‍රදේශය විෂබීජහරණය කිරීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

Read More

ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 සහ ඒ.- 320 වර්ගයේ ගුවන් යානා 25 ක් පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ නවතා තිබුණි .

Read More

සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ආකරයට රෝගීන් වාර්තා වුවහොත් එය පාලනය කිරීමට නොහැකි වන බවත් එබැවින් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොහොතේදීම ගතයුතු බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

(LONG READS)මේ දිනවල රෝහලකට යාම වසංගතය අතේ ගෙන ඒමක් යැයි සිතෙන තරමට ඉතාලියේ රෝහල් තුළ රෝගීන් පිරී සිටින බැවිනි.

Read More

මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය සති 11ක කාලයක් වසා දැමීමෙන් පසු අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ එහි වසා දැමීම් විවෘත කිරීමට චීනය කටයුතු කළේය.

Read More

සැමට සෞඛ්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා අග්නිදිග ආසියානු කලාපයේ රටවලට හෙදියන් හා වින්නඹු මාතාවන් මිලියන 1.9ක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මෙසේ මිය ගිය අය අතර එංගලන්තයේ කොවිඩ් 19 මර්දන ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකත්වය දුන් වෛද්‍යවරුන් දෙදෙනෙක්ද වෙයි.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍ර දේශවල ගමන් කිරීම වෙනුවෙන් ලබාදෙන ඇඳිරි නීති බලපත් ලබාදීමේ ක්‍රමය වෙනස් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

Read More

දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් මෙම මස 09 වෙනිදා පෙරවරු 9 සිට සවස 5.00 දක්වා විවෘතව තැබීමට රජය අද (7) තිරණය කර තිබේ.

Read More

රට මුහුණ පා ඇති පොදු වෛරසය වන්නේ කොරෝනා වෙවරසය බවත් එය මර්දනය කිරිමට රජය අපිට බෑ අපිට නොහැකියි කියා මඟ නොහරින බවත් රජය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

[LONG READS] අන් කවරදාටත් වඩා ගැති නොවුණු ආර්ථික පිළිවෙතක අවශ්‍යතාවය පිළිබඳ කරුණු සාකච්ඡා වෙමින් තිබේ. මුළුමහත් ලෝකයම වෙළාගත් ව්‍යසනයක් හමුවේ අපගේ කුසගින්න දේශීය භවභෝග සම්පත් තුළින්ම නිවාගැනීමට සිදුවීම ඉදිරියේ ඇති වන අභියෝගයයි. විශ්මය නම් එය ලොව හැම රටකටම සාධාරණ වීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබීමය.

Read More

කොරෝනා අසාදිතයින් ගණන 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ.

Read More

ඉතාලියේ ප‍්‍රධාන පෙළේ රූපවහිනි සේවයක වාර්තාකරුවෙකු ලෙස කටයුතු කල බ්‍රේෂියාහි පදිංචි 55 හැවිරිදි ෆ‍්‍රන්කො ගලෙලි මහතා මෙලෙස කොවිඩ් 19 රෝගය වැලඳි බ්‍රේෂියා පොලි ඇම්බුලන්සා රෝහලේ ප‍්‍රතිකර ගනිමින් සිටියදි අද( 07) උදැසන මියගොස් ඇති බව මාධ්‍ය සඳහන් කළේය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතයෙන් මිදීමට පක්ෂවිපක්ෂ සියලූ දේශපාලනඥයන් සමාජයට නායකත්වය දිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් එම බර ඇදගෙනයා නොහැකි නිසා මෙම අවස්ථාවේදී තමන් ජනතාවට සහන සලසමින් සිදුකරන්නේ දේශපාලනයක් නොව සමාජ යුතුකමක් ඉටුකිරීමක් බව අමාත්‍ය විමල් විරවංශ මහතා සඳහන් කරයි.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක් අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read More

සනත් කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වලට වියළි සලාක බෙදයි කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු ඇතුළත් වියළි සලාක බෙදාදීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය කටයුතු කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.