saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7202 hours ago

LATEST

පුද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දිමනාවක් දිමට එකඟත්වය

calendar_today 2020 අප්‍රේ 09 - 10:32 remove_red_eye - 307  

කොවිඩ් -19 නිසා අසරණව සිටින පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දීමනාව ලබා දීමට ජනාධිපතිතුමා එකඟත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

(LONG READS) නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග ගෝලීයව සිදුව ඇති ආර්ථික අර්බුදයේ දරුණු බලපෑමක් අපගේ ආර්ථිකය වෙතද මේ වනවිට දැනෙමින් පවතී. එසේම එහි වඩාත් දරුණුතම අවස්ථාව ඉදිරි මාසය දෙකේදී මෙරටට උදාවන බවත් නොරහසකි.

Read More

සජීවී පාර්ලිමේන්තු සැසියකට ඔබත් එක්වන්න

Read More

බේරුවල පන්නිල , කරදගොඩ ,අක්කරගොඩ, චීන කොටුව යන ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් හමුවූ ගම්මාන අවදානම් රතු කලාප ලෙස නම් කර එම ගම්වල පදිංචිකරුවන් ව හුදෙකලා කර නිරෝධායනයට ලක්කිරීමෙන් තමන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම මේ වන විට ගැටලුවක් බව නිරෝධායනයටට ලක්වන පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කරති.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් හැටහත් දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (9) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

වර්තමානයේ රජය රට තුල සිදු කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, උඩරට එළවලු ගොවියන් හා තොඟ වෙළෙන්ඳන් මේ වනවිට දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇතැයි හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.

Read More

විදුලිබිල නොගෙව්වා කියා විදුලිය විසන්ධි කිරීමක් නෑ, කිසිදු හිගයකින් තොරව විදුලිය අඛණ්ඩව සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම්

Read More

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේද එකඟතාව අනුව මෙම කටයුතු සම්පාදනය කර තිබේ.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ මේ 14,817ක් වන අතර, එය ඉතාලියේ මරණ 17,669 අභිභවන තරම් වේගයකින් සිදුවෙයි.

Read More

ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොවිඩ්-19 මරණ 90,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

හෙට (9) රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන අතර මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට ද අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read More

උපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.

Read More

මේවා සොබාදහමේ පළිගැනීමක් දැයි මම නොදනිමි, නමුත් ඒවා නිසැකවම සොබාදහමේ ප්‍රතිචාරයි.” යැයි උන්වහන්සේ පවසති.

Read More

(LONG READS)කොවිඩ්-19 සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් තුළ අවධානය යොමු වී තිබුණේ, කොවිඩ්-19 පැතිර යෑම මර්දනය කිරීමට සහ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතයෙන් අනතුරුව ඇතිවන ඵලවිපාකයන් හා සාධනීය ලෙසින් කටයුතු කිරීමට වන උපාය මාර්ගයන් තුනක් වෙතයි.

Read More

පුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමය තුල පවුල් 17 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් සුරේෂ් මහතා පවසයි .

Read More

ගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව ගාල්ල වරාය පොලීසිය පවසයි.

Read More

මෙරට කෝවිඩ් - 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

අද පස්වරු වන විට COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.

Read More

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය වීඩියෝ පට නිරන්තරයෙන් සමාජ ගත කිරීම විලාසිතාවක් වි ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 41 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (08) සිදු කරන ලදි.

Read More

රජය විසින් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක දීම මෙරට දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් සේ අවධාරණය කර ඇති බවද අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More

විසි පස් හැවිරිදි භාෂා මුකර්ජි එංගලන්ත රූ රැජිණ ලෙස 2019 වර්ෂයේ කිරුළු දැරූ සුරූපිනියයි. පසුගිය දෙසැම්බරයේ පැවති ලෝක රූ රැජිණ තරගයට එංගලන්තය නියෝජනය කරමින් සහභාගී වූ ඇය කනිෂ්ඨ වෛද්‍යවරියක ලෙස ගත කළ වෘත්තීය ජීවිතයට විවේකයක් ලබාදුන්නේ රූ රැජිණක් ලෙස සිදුකළ යුතු පුණ්‍ය කටයුතු වල යෙදීම වෙනුවෙනි.

Read More

ශ්‍රී ලංකාවේ පැතිරමින් පවතින කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වයේ දී භාවිතා කළ හැකි ඖෂධ වර්ග 3,668 ක් ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස රැගෙන , ඉන්දීය ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (8) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

යුධ හමුදාව විසින් නවිකරණය කරන ලද ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේශණ ගොඩනැලිල්ල කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරිම සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ප්‍රධානින් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිනි.

Read More

අද දිනයේදී මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් තිදෙනා මීට පෙර රත්නපුරින් වාර්තා වූ රෝගියා සමීපව ඇසුරු කළ අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

Read More

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකුවන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවා තිබේ.

Read More

තවත් ආසාදිතයි දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 188 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවාවි නොහැකියාව වසා ගැනීමට උත්සහා කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.