saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7198 hours ago

LATEST

නිරෝධායන ක්‍රියාවලිය සඳහා තවත් 12 දෙනෙකු දියතලාව කඳවුරට

calendar_today 2020 අප්‍රේ 10 - 10:05 remove_red_eye - 216  

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දොළොස් දෙනකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

අංක 10 ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සුවය ලැබීමේ මුල් අවධියේදී අගමැතිවරයාට දැඩි අධීක්ෂණයක් ලැබෙනු ඇති බවයි. ’’ඔහු අතිශයින්ම උද්යෝගිමත්’’ යැයි ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් බළධාරීන් දැනුවත් කළද තවමත් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද නගරවාසීන් පෙන්වා දේ

Read More

’නීරෝගීමත් ජාතියක් - ස්වංපෝෂිත හෙටක්’ යන්න තේමා කරගනිමින් වසවිසෙන් තොර කාබනික ගෙවතු දස ලක්ෂයක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විසින් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ් මර්දනය මුවාවෙන් දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගැනීමේ ව්‍යාපෘතියක්ද පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

චීනය තුළ බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් 19 රෝගය ආසාදනය වූ 42 ක් වාර්තා වී ඇතර ඉන් 38 ක් විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සතුව පවතින PCR යන්ත්‍ර කොරෝනා වෛරස පරීක්ෂාව සඳහා යොදා ගැනීමට නියමිතය.

Read More

පුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍ර‍‍‍‍‍‍දේශ වල සැඟවි සිටි 65ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවිමට ඊයේ (9) දින රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

කාන්තාව සුවසැරිය ගිලන් රථයක් මගින් කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ඇති බවත් එම කාන්තාව සමඟ සමීපව ඇසුරු කළ ඔවුන්ගේ පවුල් 5ක 20දෙනෙක් වූ පිරිසක්ද ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය.

Read More

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් ප්‍රකාශ කළේ එම චෝදනා “අසාධාරණ සහ අයුක්ති සහගත” බවයි.

Read More

එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන් ගේ සංඛ්‍යාව 60000කට ආසන්න අගයක් ගනු ඇති ඇති බව ඇමෙරිකාවෙ ඉහළම බෝවන රෝග විශේෂඥයා පවසයි.

Read More

Covid -19 වසංගතය මර්දන වැඩපිළිවෙලට සමගාමීව දිවයිනේ ගම් මට්ටමින් දිළිඳු ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලට සමෘද්ධි කළමණාකරුවන් සහ සමෘද්ධි නිලධාරීන් ලබා දුන් දායකත්වය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, ළමා හා කාන්තා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඇගයීමට ලක් කර ඇත.

Read More

මෙම රැදවියා කොරෝනා පරික්ෂනයකට ද ලක්කොට ඇති අතර එහිදි ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට පරික්ෂණවලදි තහවුරුවී තිබේ.

Read More

අප්‍රේල් 19 දා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

Read More

ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘතව තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය නිවේදනය කරයි.

Read More

විශ්‍රාමික ගුරුවරයෙකු වන නුගේගොඩ පදිංචි සරත් කුමාර ගුරුසිංහ මහතා අප්‍රේල් මස තම විශ්‍රාම වැටුපත්, දෙඇස් අහිමි උයනහේවගේ අශෝක මහතා තමා එක් රැස්කරගත් රුපියල් ලක්ෂ 05ක මුදලත් අද (09) COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කොට නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද (09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීම‍ට සමත් විය.

Read More

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා යමින් 15238ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

“පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති. නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත් වේ.

Read More

අලුතින්ම ඉදිකරන ලද රුපියල් කෝටි පහක් පමණ වටිනා අති නවීන වැඩිහිටි නිවාස සංකීර්ණයක් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන්යේ සේවය කරන වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලවල අවශ්‍යතා සදහා යොදා ගැනීමට අද (09දා) අරලිය සමූහ ව්‍යාපාරය විසින් පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාට පරිත්‍යාග කළේය.

Read More

කොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රු.ලක්ෂ 15ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.

Read More

සෞඛ්‍ය සේවාවන්හි නියුතු අය සඳහා මුඛ ආවරණවල සිට පෞද්ගලික ආරක්ෂිත උපකරණ දක්වා වන ආරක්ෂිත උපකරණවල බරපතල හිඟයක් පවතින බව වාර්තා වී ඇති බව ජාතික ජනබලවේගය පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 47ක් දක්වා වර්ධනය විය.

Read More

කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවදානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන්පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි නුවරඑළිය මහානගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය.

Read More

පුත්තලමේ සිට කොරෝනා වයිරසය ආසාදිත වූවෙකු මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානයේ සැරිසරා ඇති බවට තොරතුරු ලැබීමත් සමග එම ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතට යාම ඊයේ (08) රාත්‍රියේ සිට තහනම් කර ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.

Read More

විදෙස් රටවල සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 29 ක කාලයක් නිරෝධායනයට ලක්වු අසවන් කණ්ඩායම වු 37 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් අද ( 09) වෙනිදා පෙරවරුවේ තම නිවෙස් කරා පිටව ගියහ.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායට වාහන රැගෙන යාමට කොළඹ ඇතුළු පිටස්තර දිස්ත්‍රික්ක වල පැමිණෙන පිරිස් තම ගම්මාන තුල සැරිසැරීම තුළින් තම ගම්මාන තුළ සිටින ජනතාවද අවධානමකට ලක්වන බව පවසමින් අද (09) පෙරවරුවේ හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ජනතාව හම්බන්තොට වරාය පිවිසුම් දොරටුව අබියසදී ඒ සදහා විරෝධය පෑම හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති විය .

Read More

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුමක් හඳුන්වා දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.