ලොව මෙතෙක් වැඩිම කොරෝනා මරණ වාර්තා වූ ඉතාලිය අභිමුවට ඇමෙරිකාව පැමිණ ඇති බව දත්ත පෙන්වා දෙයි.
බ්‍රසීලයේ ඇමසෝන් වනාන්තරය ආශ්‍රිත රෙහෙබේ ගම්මානයේ යානෝමාමි නමැති 15 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 18,586ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස ගෝලීය වශයෙන් 376,096ක් දක්වා වර්ධනය වී තිබුණි.
Read Moreකොවිඩ්-19 වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස ලක්ෂයකට ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 16ක් ලෙස වාර්තා වෙයි.
Read Moreකොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (KCDC) සිකුරාදා පැවසුවේ රෝගීන්ට දෙවැනි වරටත් රෝගය ආසාදනය වීමට හේතු අපහැදිලි බවයි.
Read Moreමෙම වෛද්‍ය උපකරණ තොගය අතර අලි බබා නිර්මාතෘ මෙන්ම අලි බබා පදනමේ සභාපති ජැක් මා විසින් පරිත්‍යාග කළ පරීක්ෂණ කට්ටල (Test Kit) 20000ක්ද වෙයි.
Read Moreකොරෝනා වසංගතය මැද ඩෙංගු වසංගතයක් ඇති නොවන්නට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
Read Moreචීනයේ සිට අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු තවත් බොහෝ දෑ රැගෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (10) දින රාත්‍රී කටුනායක තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreදේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.
Read Moreදේශීය එළවලු ගොවියාගේ සියලුම එළවලු තොග හෙට ( 11) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10) දින පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
Read Moreගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreඅත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා රජයෙන් ලබා දුන් සහනය සෘජුවම ජනතාවට ලබා ගැනීමේ අරමුණින් සහ ඇඳරිනීතිය ඉවත් කළ පසු ජනතාව නගරවලට එකතුවීම අවම කරගැනීමේ අරමුණින් ගම් මට්ටමින් සතොස වෙළෙදසැල්වල නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.
Read Moreනාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තවත් විෂබීජහරණ කුටියක් අද (10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.
Read Moreකොරෝනා ආසාදනය වූ රෝගින් කිසිවෙකුත් අද (10) පස්වරු 5.00 පමණ වන විට වාර්තා වී නොමැති බවත් මේ වන විට ලංකාවේ වාර්තා වි ඇති කෝව්ඩ් අසාදිතයින් ගණන 190ක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreවැඩිහිටි නිවාසවල සිටි වැඩිහිටියන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ලොම්බාර්දියා පළාතෙන් වන අතර එය 1130 කි.
Read More[LONG READ] මිනිස් සමාජය නොතිත් වියවුලක පැටලී ඇති මුත් අලුත් දළු, මල්, ඵල පිරිවරා පරිසරය වසන්තයේ සළුපිළි හැඳ ඇත. නේක සකුණ රෑන් මේ වසන්තය සමග අත්වැල් බැඳ ඇති සෙයකි. ගම් ඉහත්තාවට එපිටින් ඇති වෙල් ඉපනැලි පිස එන සුළඟෙහි ඇත්තේ නොකිව හැකි සුවදායක බවකි. කොහෙදෝ අතු පතරක සැඟවුණු කොවුලා කුමක්දෝ රහසක් මුමුණන්නා සේය. මලින් වැසී ගිය කජු ගස් රතට රතේ ඵල බරවී තිබේ. වලු බරවූ අඹ ඵල ක්‍රමයෙන් මෝරනුයේ නෙතට උළෙලක් වෙමිනි.
Read Moreහෘදයාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට සැක කළ රෝගියා එවැනි ආසාදිතයෙකු නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්රකාශ කළේය.
Read Moreසෞඛ්‍ය පිළිබඳ ඉහළ අගමැති උපදේශක කාරක සභාවේ හා සෞඛ්‍ය අමාත්යංශයේ නිර්දේශ මත තවත් දින 20 ක කාලයක් සඳහා ඉතාලිය වසා දැමිමට තීරණය කළ බව ඊයේ (09දා) ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තෙ මහතා ප්රකාශ කළේය.
Read More(LONG READS) කොවිඩ්-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුළ වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් අප්‍රේල් 07 වන දින සිට 09 වන දින දක්වා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල, කොලඹ වරාය ජය බහලුම් පර්යන්තයේ පරිපාලන ගොඩනැගිල්ල සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
Read Moreමාධ්‍යයට (10දා) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුදසිරිත් පවත්වන බවයි.
Read Moreඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා හැරිස් කොවිඩ්-19 වෛරසයට (කොරෝනා වෛරසය) එරෙහිව හෙදියක් වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. ඒ එරට සෞඛ්‍ය සේවයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ICU) හෙදියෙක් ලෙසය.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 50ක් බවට පත්ව තිබේ.
Read Moreතහවුරු කරන ලද කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා 10,000 කින් ඉහළ ගොස් නිව්යෝක් ප්‍රාන්තයේ රෝගීන් සංඛ්‍යාව 159,937 ක් දක්වා වර්ධනය විය.
Read Moreමෙම පරිත්‍යාගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.
Read Moreඅත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ.
Read Moreඅම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව 19 ග්‍රාම නිලධාරි වසමේ හමුවු කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් අටදෙනා සහ කොරෝනා ආසාදිතයා කොළඹ සිට රැගෙන ආ වෑන් රථයේ රියදුරු සහ සහායක නිරෝධායනය සදහා පොළොන්නරැව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ 09 රාත්‍රි ගෙන යනු ලැබිය.
Read Moreඔහු මියගිය පසු වාට්ටුවේ දී ඔහුගේ සෙම් හා කේඨ පටල ලබාගෙන කොරෝනා සම්බන්දයෙන් පරික්ෂණයක් පැවත් වූ බවත් එම පරික්ෂණයේ දී ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
Read More