saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7178 hours ago

LATEST

තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

calendar_today 2020 අප්‍රේ 14 - 20:32 remove_red_eye - 169  

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 61ක් දක්වා වර්ධනය විය.

ඇන්ටොනොව් එ.එන් -225 මරියා ගුවන් යානයට උතුරු චීනයේ ටියැන්ජින් බින්හයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී වෛද්‍ය සැපයුම් පැටවනු ලැබීය.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදනය වූ එක් පුද්ගලයෙක් හමුවී තිබේ.

Read More

ඉරිදා දහවල් වන විට බ්‍රිතාන්‍ය තුළ මියගිය කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,329 ක් දක්වා ඉහළ ගොස් ඇති ඒ අනුව පෙර දිනය හා සැසදීමේදී එය 717ක වර්ධනයකි.

Read More

කෝවිඩ් 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතර මතුවිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැනීමත්, ආරම්භක මොහොතේම එය පරාජය කිරීමට සටන් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ වගකීම බව ජාතික ජනබලවේගය පවසයි.

Read More

කෝවිඩ් 19 රෝගය පැතිරිම හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා තිබු පොත් වෙළඳ සැල් හා සෙල්ලම් බඩු අලෙවි සැල් අද (14දා) දිනයේ සිට ලොම්බා්දියා කලාපය හැර විවෘත කිරිමට අවසර ලබාදීමට ඉතාලි රජය පියවර ගෙන තිබේ

Read More

මේ දක්වා ශ්‍රී ලංකාවේ සුවය ලැබූ රෝගීන් ගණන 59ක් දක්වා වරධනය වී තිබේ.

Read More

මෙතෙක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමු වූ මුළු රෝගීන් සංඛ්‍යාව අද (14දා) වන විට 34 දක්වා වැඩිවී තිබේ.

Read More

නව අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම ඊයේ 13 වන දින එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.

Read More

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක් ඊයේ (13දා මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

Read More

කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ.

Read More

කොරෝනා වසංගතය භාවිත කළ හැකි එන්නත් දෙකක අත්හදා බැලීම් සිදුකිරීමට චීනය අවසර දී ඇති බව කොරෝනා වයිරසයට එරෙහි රාජ්‍ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ සහ පාලන යාන්ත්‍රණය පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 218ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ (13) දිනයේදී කොරෝනා රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

කොරෝනා වයිරසය හේතුවෙන් ගැටලුවට පත්ව ඇති යුරෝපයේ රටක් වන බෙල්ජියම තුණ මේ වන විට මරණ සංඛ්‍යාවේ ඉහළ යමින් පවතී.

Read More

අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිව්දෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 56ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

(LONG READS)රටතුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවකට මුහුණ දී සිටින ගොවි ජනතාව වෙත සහනයක් ලබාදීමේ අරමුණින් සහ සිංහල දෙමළ අළුත් අවුරුදු හා පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවළු හා පළතුරු හිඟයකින් තොරව බෙදාහැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රටපුරා එළවළු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඊයේ සහ අද දිනය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

Read More

කොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

Read More

පසුගිය මාර්තු මස 18 දා දිනයෙන් පසුව ඉතාලියේ දිනකදි සිදු කෝවිඩ් 19 මරණ අඩුම සංඛ්‍යාව ඊයේ (12) දිනයෙන් වාර්තා වු බව ඉතාලි සිවිල් ආරක්ෂණ ප‍්‍රධානි ආන්ජලෝ බොරෙල්ලි මහතා ඊයේ (12) දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

Read More

අලුත් අවුරුදු පසෙකලා කොරෝනා වයිරසයෙන් ජනතාව මුදවාගැනීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටින උතුරේ යුදහමුදා සෙබලුන් දිරිගන්වමින් ඔවුන්ට අලුත් අවුරුදු සුභපැතුම් එක්කරලීමට කොවිඩ් -19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (12) දින උතුරේ සංචාරයක නිරත විය.

Read More

ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (13) අලුයම් කාලයේදී කටයුතු කරන ලදි.

Read More

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කෙරේ.

Read More

(LONG READS)කෝවිඩ් ආසාදනයෙන් මිය යන වයස 70ට අඩු පුද්ගලයන් අතර, වැඩි සංඛ්‍යාවක් දුම් වැටි පානය කරන්නන් බව සනාථ වී ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසයි.

Read More

මැතිවරණය පැවැත්වීම සඳහා කුමන තීරණයක් ගත්තද ඒ සදහා රටේ ජනජීවිතය නිසි පරිදි යථා තත්ත්වයට පත්ව තිබීම පූර්ව කොන්දේසියක් සේ සලකන ලෙස ද සියලුම මැතිවරණය නිරීක්ෂණය සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

හපුතලේ දී ස්වයං නිරෝධායනයට යොමු කළ පුද්ගලයකු නිරෝධායනය කඩ කරමින් ඇඳිරිනීතිය නොතකා තවත් දෙදෙනකු සමඟ ලොරියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (12) රාත්‍රී බෙරගල නගරයේ දී අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය පවසයි .

Read More

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ‌ෙත්‍රෙනිකායික මහා නායක හිමිවරු සහ අනුනායක හිමිවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් මිලට ගෙන ඇති රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගබඩාවක විනාශ වී යාමට පටන් ගෙන ඇතැයි නුවරඑළියේ ජනතාව පෙන්වා දෙති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.