saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7164 hours ago

LATEST

COVID - 19 අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 737 ඉක්මවයි

calendar_today 2020 අප්‍රේ 17 - 18:31 remove_red_eye - 132  

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 737 ඉක්මවයි.

අද දිනයේ වාර්තා වූ සිවුවැනි කෝවිඩ් ආසාදිතයත් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

ඇඳරි නීතිය යම් යම් ආකාරයට යම් යම් ප්‍ර දේශවල ඉවත් කිරීමෙන් අනතුරුව රෝහල්වල සායනික කටයුතු සීමා කිරීම් සහිතව ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

ඖෂධ හා ශල්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන සාමාන්‍ය ටෙන්ඩර් 2020.04.20 වන දින සිට විවෘත කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇත.

Read More

අද දින වාර්තා වූ රෝගීන් තිදෙනාම පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවන් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

Read More

කොරොනා වසංගතයයෙන් රට ගලවා ගැනීමට මෙහෙයට ’නම භාවිතා කර නොගනිමින්’ අව්‍යශ්‍ය සහාය ලබා දීමට අදහස් කරමි.

Read More

ලෝකයේ තුන්වන ඉහළම ආර්ථිකයට හිමිකම් කියන ජපානය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහි සටනේ පියවරක් වශයෙනි.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයකඅප්‍රේල් 12 වන දින සහ 16 වන දින කොළඹ තඨාකංගණය, කොළඹ වරායට ඇතුළුන සියලුම දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල සහ පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 70ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් වසංගතය නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දිනක අලාභය රුපියල් මිලියන 30කි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පනවා ඇති ඇදිරි නිතිය ඉදිරි දින වලදි ක්‍රමක්‍රමයෙන් ලිහිල් කිරිමට රජය අවධානය යොමු වි ඇති බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින බවත් ඔහු පැවැසීය.

Read More

සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම/දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම/ දුම්රිය හා බස්රථවල ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම/

Read More

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්, අධ්‍යාපනය ලබන සිසුන් හා සංචාර සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා නිරෝධායනයට යටත්ව මෙරටට ගෙන්වා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

(LONG READS)කොරෝනාවට එරෙහිව සටනේ නිරතව සිටින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් උදෙසා අරමුදලක් පිහිටවූ 99 හැවිරිදි කපිතාන් ටොම් මූර්ගේ උත්සාහය තව තවත් සාර්ථක වෙමින් මේ වනවිට එම අරමුදල පවුම් මිලියන 17ක් දක්වා තර වී ඇතැයි වාර්තා වෙයි.

Read More

දැනට උද්ගත වී ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් - 19 (Covid -19) ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් තවත් සතියක කාලයක් වසා තැබීමට නියමිත බව අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස වූ ජනාධිපති කාර්යය සාධක බලකාය පවසයි.

Read More

ගෝලීය ව්‍යසනයක් බවට පත්වී ඇති COVID 19 තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපෑමක් ගෙන දුන් අවස්ථාවක බස්නාහිර පළාතේ වෛරසය ආසාදිත යැයි සැක කෙරෙන ගැබිනි මවුවරුන් රැකබලා ගැනීම සහ ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල (නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කරන ලදි.

Read More

සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 කට ආසන්න සේවා අංශයේ ප්‍රතිඵල සියයට 5.2 කින් පහත වැටී ඇති අතර ප්‍රාථමික කර්මාන්තය හා ද්විතීයික කර්මාන්තය පිළිවෙලින් සියයට 3.2 සහ සියයට 9.6 කින් පහත වැටී ඇති බවයි.

Read More

බ්‍රහස්පතින්දා පැවති සිය දිනපතා සාකච්ඡාවේදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ “අපේ යුද්ධයේ ඊළඟ පෙරමුණ - නැවත ඇමරිකාව විවෘත කිරීම” යනුවෙනි.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නගරය සිකුරාදා දිනයේදී කොරොන වයිරසය හේතුවෙන් මියගිය රෝගීන්ගේ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංශෝධනය කිරීමට කටයුතු කළේය.

Read More

COVID-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂම හා ඵලදායීද යන්න ඇගයීමට ලක් කරන බෝවන රෝග සඳහා වන ගෝලීය ප්‍රතිචාර දැක්වීමේ දර්ශකය ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය ලෝකයේ රටවල් අතර 9 වන ස්ථානයට නම්කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාව විසින් ලබාදෙන ආධාර නතරග කිරීමට ගත් තීරණය පිළිබඳව නැවත සළකා බලන ලෙස සඳහන් කරමින් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත බේරුවල පළමු ආසාදිත පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන බේරුවල චීන කොටුව සහ පන්විල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 65 දෙනෙකු ඊයේ (16) චීන කොටුව මුස්ලිම් දේවස්ථාන භූමියේ දී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ එම අයගේ ජෛව සාම්පල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබා ගත් බව වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා සඳහන් කළේය .

Read More

බෝග වර්ග 36ක් සඳහා 4%ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබාදීමට නියමිතව තිබේ.

Read More

මැයි මාසයේදී සමාජ හා ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම සඳහා රජයට කාලය ලබාදීම මෙහි අරමුණ බව ජනපති කියයි.

Read More

ලොව පුරා රජයන් විසින් මත්පැන් පානය සීමා කරන පියවර ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි.

Read More

නව කොරෝනා ආසාදිතයන් 665,000ක් ඉක්මවා ඇමෙරිකාවෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

(LONG READS) ලොව පුරා ව්‍යාප්තව ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දරුණු බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය අවිවාදයෙන් යුක්තව හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම ගුවන් සේවා මෙන්ම සංචාරක හෝටල් ඇතුළුව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර රැසක්ම මේ වනවිට කඩා වැටී තිබේ. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තය ලබන පාඩුව එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් වනු ඇති බවත්, අහිමිවන රැකියා ප්‍රමාණය මිලියන 73කට අධික වනු ඇති බවත් ගණන් බලා ඇත.

Read More

ලොව දුප්පත්ම රටවල් සමහරක් විසින් ගෙවිය යුතු ණය ගෙවීම් අත්හිටුවීමට ජී 20 කණ්ඩායමට අයත් රටවල් එකඟ වී තිබේ.

Read More

දකුණු අප්‍රිකවේ කෘගර් වනෝද්‍යානයේ තාර දැමූ මර්ගයක නිදහසේ සිංහ සෙයියාවෙන් සිටින සිංහයන්ගේ ඡායාරූප පෙළක් එම වනෝද්‍යානයේ සේවකයෙක් ලබාගෙන තිබේ.

Read More

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍ර දේශයේ කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගාස්තු අයකිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හො ආයතනයකට කොළඹ මහ නගර සභාව බලය පවරා නොමැති බව නගර සභාව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.