saravita-anim2

2025 ජනවාරි මස 12 වන ඉරිදා

2025 ජනවාරි මස 12 වන ඉරිදා

විශේෂාංග - timelapse 7547 hours ago

LATEST

ජපානයේ රෝගීන් 10000 ඉක්මවයි

calendar_today 2020 අප්‍රේ 18 - 21:44 remove_red_eye - 830  

පළමු රෝගීන් 5000 මාස තුනකින් වාර්තා වෙද්දී ඊළඟ රෝගීන් 5000 දින 9ක් තුළ වාර්තා වෙයි.

ස්පාඤ්ඤයේ කොවිඩ් -19 හි මියගිය සංඛ්‍යාව සෙනසුරාදා 20,000 ක් ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

COVID-19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේ දී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේඛයක් මගින් අද (18) යොමු කරනු ලැබීය.

Read More

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සිදුකරන PCR පරීක්ෂණ සිදුකරන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඒ අනුව අද දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාව 9කි.

Read More

කොරෝනා වෛරසයේ පැතිරයාම හා පවතින තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයකින් යුතුව රජය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More

COVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්‍රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කරන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

Read More

පසුගියදා දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සහ හෙට ( 19) දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා විවෘත තැබීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 18) දින පස්වරුවේ දී පැවසීය.

Read More

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06ක් අද (18) නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.

Read More

මේ රටේ කොවිඩ් 19 තත්තවය පාලනයට නතු කර ගෙන තිබෙනවා. අවධානම නෑ කියන එක එයින් අදහස් වන්නේ නෑ.

Read More

හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අද (18) දින සිදුකරන ලද වැටලීමකදී සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන අයුරින් රැගෙන ගිය අයිස් ක්‍රිම් පැකට් තොගයක් සහ නිසි වෛද්‍ය අනුමැතියකින් තොරව ඇසුරුම්කර තිබු ජල බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ .

Read More

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.

Read More

සිකුරාදා සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 50 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 85 දක්වා අඩු වී තිබේ.

Read More

පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ජනපතිවරයා නියම කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි නම් ඒ සඳහා දිනයක් නියම කිරීමේ බලය මැතිවරණ කොමිෂමට ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද්විතීය නායකත්වයක් ලබාදී ඇති බවත් ඒ හා ඇතිවූ තත්ත්වයන් සංවිධානය කිරීම කළමනාකරණයෙන් ප්‍රාතිහාර්යයක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පව

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ දැනට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති ආයතන සහ දැනට වැඩ කරගෙන යන ආයතන පිළිබඳව කඩිනමින් වාර්තාවක් සකස් කිරීමට පියවර ගැනෙයි.

Read More

මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබන සතියේ බාරදීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන පහලොස් හැවිරිදි මෙනුර නෙත්මින තත්පර තිහකින් ස්වයංක්‍රීයව විෂබීජහරණ කිරීමේ කුටියක් නිර්මාණය කර තිබේ. මෙම නිර්මාණය අම්බලන්ගොඩ පොලීසියේදී අද (18 ) ස්ථාපිත කරන ලදි.

Read More

නව කොරෝනා වෛසරය දේශපාලනීකරණය කිරීම නවත්වා එක්සත් ජනපදය වෛරසය පරාජය කිරීම සහ ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් සිකුරාදා පැවසීය.

Read More

නිවසේ සිට රාත්‍රී කාලයේදී නැමදුම් කටයුතු සිදුකරන ලෙසත් අන්තර්ජලයේ ඇති අනවශ්‍ය ක්‍රීඩාවල නොයදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

Read More

මොරටුව විශ්වවිද්‍යාලයේ NDT (තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා) සිසුවෙක් වන දිල්රුක්ෂ සිල්වා විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් ළඟට නොගොස් ප්‍රතිකාර කිරීම සඳහා දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන ට්‍රොලියක් නිර්මාණය කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

Read More

මේ අතර ආසියාවේ විශාලම අඩු පහසුකමක් සහිත ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක් (මුඩුක්කු) වන මුම්බායිහි ධරාවි ප්‍ර දේශයෙන් හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 101ක් දක්වා වර්ධනය වී ඇතිඅතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 10කි.

Read More

එකිනෙකා වැළඳ ගනිමින්, සෙල්ෆි ගනිමින් ප්‍රාන්ත රජයේ සමාජ දුරස්ථකරණ නීති ඔවුන් සමච්චලයට ලක් කරයි.

Read More

එක්සත් රාජධානියේ රජය පවසන්නේ සමහර ආරක්ෂක උපකරණ (PPE) නැවත භාවිත කිරීමට අවශ්‍ය විය හැකි බවයි.

Read More

ස්පාඤ්ඤය ඇමෙරිකාවට පසුව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රට වූයේ ඉතාලියේ ආසාදිතයන් ඉක්මවමිනි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 2,250,000කට ආසන්න වෙද්දී, රෝහල්ගත 568,000ක් සුවය ලබා නිවෙස්වලට යති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.