ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සුරා සැල් ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාවල විවෘතව තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ඇඳිරි නීතීය ලිහිල් කිරීම හේතූවෙන් රටපුරා පිහිටි බේකරි වලින් සීයයට 50 ක පමණ පාන් ඇතුළු බේකරි නිශ්පාදන අද (20දා) සිට ආරම්භ කෙරෙනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමිවූ ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට (20) හා අනිද්දා (22) යන දිනවල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය නිවේදනය කරයි.
Read Moreවුහාන් - නව කොරොන වයිරස් රෝගයෙන් වඩාත්ම පීඩාවට පත් වූ නගරය වන වූහාන් නුවර මේ වන විට කොවිඩ් 19 අඩු ආදායම් ප්‍රදේශයක් ලෙස වර්ගීකරණය කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගී සංඛ්‍යාව 81ක් දක්වා වර්ධනය වී තිබේ
Read Moreදඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා සහ දඹුල්ල ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එක්ව රෝහල් භූමිය තුළ ඉදිකෙරෙමින් පවතින නව corona ආසාදිත රෝගීන් සඳහා වූ වාට්ටුවේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් ඊයේ ( 18 ) දින සිදුකරනු ලැබීය.
Read Moreරටතුළ ඇදිරිනීතිය ඉවත් කළද කෝවඩි-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම වැඩි දිස්ත්‍රික්ක සහ අවධානම අඩු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සීමා කළයුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරැ පවසති.
Read Moreඒ අනුව එළැඹෙන 21 දා සිසුන් 115 ක් පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ද , ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදා ගන්නා බවද ගුවන් තොටුපළ සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් මහතා අනාවරණය කළේය.
Read Moreපොළොන්නරුව වැලිකන්ද (covid 9) විශේෂිත ප්‍රතිකාර ඒකකයට අඩුපාඩුවක්ව පැවැති විෂබීජජිවානුහරණ කුටියක් ලබාදිම ලංකා විදුලි බල මණ්ඩලයේ මින්නේරිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ නිලධාරින් විසින් (17) දින එම රෝහලට පරිත්‍යාග කිරිම සිදු කෙරුණි .
Read Moreබලය ලබා ගැනීම උදෙසා මිනිස් ජීවිත බිල්ලට නොදෙන ලෙසත්, එවැනි තත්ත්වයක් හේතුකොටගෙන කිසිවෙකුගේ ජීවිතයකට හානියක් වෙතොත් එහි වගකීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාරගතයුතු බවත් සඳහන් කරමින් සමගි ජනබලවේගය ඊයේ (18) නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සියලු දෙනා විෂබීජහරණය ට ලක් කිරීමට හැකි ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විෂබීජහරණය කිරීමේ උපකරණයක් තරුණයන් සිවු දෙනකු විසින් නිපදවා රජයට භාරදීම ඊයේ (18) දින පස්වරුවේ දඹුල්ල දී සිදු කෙරිණි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු හදුනා ගැනීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපවුලේ සාමාජිකයන් අතිශය පුද්ගලිකව මෙම උපන්දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපළමු රෝගීන් 5000 මාස තුනකින් වාර්තා වෙද්දී ඊළඟ රෝගීන් 5000 දින 9ක් තුළ වාර්තා වෙයි.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ් -19 හි මියගිය සංඛ්‍යාව සෙනසුරාදා 20,000 ක් ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read MoreCOVID-19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේ දී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේඛයක් මගින් අද (18) යොමු කරනු ලැබීය.
Read Moreකොරෝනා වයිරසය සම්බන්ධයෙන් සිදුකරන PCR පරීක්ෂණ සිදුකරන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreඒ අනුව අද දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාව 9කි.
Read Moreකොරෝනා වෛරසයේ පැතිරයාම හා පවතින තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයකින් යුතුව රජය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read MoreCOVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්‍රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
Read Moreමහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කරන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.
Read Moreපසුගියදා දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සහ හෙට ( 19) දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා විවෘත තැබීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 18) දින පස්වරුවේ දී පැවසීය.
Read Moreනව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06ක් අද (18) නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.
Read Moreමේ රටේ කොවිඩ් 19 තත්තවය පාලනයට නතු කර ගෙන තිබෙනවා. අවධානම නෑ කියන එක එයින් අදහස් වන්නේ නෑ.
Read Moreහම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අද (18) දින සිදුකරන ලද වැටලීමකදී සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන අයුරින් රැගෙන ගිය අයිස් ක්‍රිම් පැකට් තොගයක් සහ නිසි වෛද්‍ය අනුමැතියකින් තොරව ඇසුරුම්කර තිබු ජල බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ .
Read Moreදැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.
Read Moreසිකුරාදා සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 50 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 85 දක්වා අඩු වී තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ජනපතිවරයා නියම කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි නම් ඒ සඳහා දිනයක් නියම කිරීමේ බලය මැතිවරණ කොමිෂමට ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More