saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7151 hours ago

LATEST

කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය

calendar_today 2020 අප්‍රේ 20 - 17:48 remove_red_eye - 389  

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

කොරෝනා ආසාදන වක්‍රය පාලනයට කර ඇති බවත් ඒ අනුව එරට ඇතැම් සීමාවන් ලිහිල් කිරිමට කටයුතු කරන බවත් ජර්මනිය පවසයි.

Read More

කොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවලු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික මහතෙකු අද ( 20) දින කටයුතු කළේය.

Read More

කොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කළමණාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20දා) තංගල්ලේදී පැවැසීය.

Read More

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32ක් වන අතර ඒ අනුව එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද මෙය වෙයි.

Read More

මසකට අධික කාලයක් වසා දමා තිබු උඩරට වතුකරයේ මත්පැන්හල් ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග විවෘත කිරීමෙන් පසුව මෙරට නිෂ්පාදිත සියළුම අරක්කු වර්ග ඊයේ (20) දහවල් වනවිට සම්පුර්ණයෙන්ම විකිණී අවසන්වු බව මත්පැන්හල් හිමියෝ පවසති.

Read More

ඔබට MSC Magnifica නෞකාව මතකද? එසේත් නොමැතිනම් විදේශීය රටක නෞකාවක සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ සූපවේදී අනුර හේරත් මතකද? අනුර හේරත් ගමන් ගත් MSC Magnifica නෞකාව අද දිනයේදී Marseille වරායට නැංගුරම් ලෑමට නියමිතව තිබේ

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම හෙට (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක සිට ක‍්‍රියාත්මක වෙමින් තිබුණු රජය සියලු විද්‍යාත්මක පදනම් පසෙකලා සුරා සැල් විවෘත කිරිම කිසිසේත් අනුමත කල නොහැකි බව ඇඩික් (ADIC) ,සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොරෝනා වසංගතය පිටු දැකීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන කාර්ය භාරයට සහාය දක්වමින් ජි 77 කණ්ඩායම හා චීනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා වන කොටස අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 චක්වා විවෘත කර තිබේ. ඒ අනුව එම කොටස දිනපතා පැය 12ක කාලයක් විවෘතව තැබීමට නියමිතය.

Read More

ඉතාලියේ ඊයේ (19) දිනය අවසන් වන විට සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 178,972 ක් වාර්තා වු බවත් මරණ 23,660 ක් ලෙස හා සුවය ලැබු පිරිස 47,055 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශවල අද දිනයේදී ඇඳිර නීතිය ලිහිල් කරනු ලැබීය. ඒ අනුව ජනතාව තම එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළේය

Read More

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය

Read More

මාගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය . අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය , ජනතාවට පමණක්ය . ජනතාවට පමණක්මය .

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා වැඩිවී තිබේ.

Read More

තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට (21දා) සිට ආරම්භ කරන බවත් තැපැල් බෙදීමේ කටයුතු 22 දා සිට ආරම්භ කරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Read More

විපක්ෂයේ මොන චෝදනා නැගවත් පාසල් දරුවන් වාහකයක් කර ගැනිමට ඉඩ නොදෙන බව අධ්‍යාපන කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නිතිය හේතුවෙන් තම ජීවනෝපායන් අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය ලබා දෙනු ලබන රුපියල් 5000 ක සහන දීමනාව ගෙවීමේදී ග්‍රාම නිළධාරින් විවිධ පුද්ගලයින්ගේ තර්ජනවලට ලක්වන බැවින් ඔවුන්ට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමය රජයෙන් ඉල්ලා සිටියි

Read More

ඇඳිරි නීතිය කොටස් වශයෙන් ඉවත් කළත් සියලුම ආකාරයේ උත්සව, වන්දනා හා විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි

Read More

අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෝටර් වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ මාස තුනක කාලයක් සඳහා ආනයනය කිරීම තහනම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

නාථ දෙවියන්ගේ උපදෙස් අනුව වැඩ කරන මේ රජයේ ටයිම් ටේබල් එකට හදිසි දින නියම නොකර ප්‍රායෝගික ඡන්දදායකයන් සහ ප්‍රායෝගිකව මැතිවරණ රාජකාරියේ යෙදෙන සියලු රජයේ නිලධාරින්ට ජීවිත අවධානමක් නැති දිනයක් මැතිවරණ කොමිසම විසින් නියම කරන්නට ඕනේ.

Read More

කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත සතුට පළ කරන බව එම සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින බාර අධ්‍යක්ෂිකා සිම්රින් සිං (Simrin Singh ) මහත්මිය පැවසුවාය.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ හෙට 20 වනදා සිට ධාවනය කිරීමට නියමිත මහනුවර උතුර ඩිපෝවට අයත් බස් රථ විෂබීජහරණය කිරීම අද 20 වනදා සිදු කරනු ලැබූ අතර මෙහිදී බස් රථවල රියැදුරු කොන්දොස්තර මහතුන්ට ආරක්ෂිත මුඛ ආවරණ ලබා දීමද සිදු විය.

Read More

අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි.

Read More

මේ ආණ්ඩුව මුලින්ම උත්සාහ කළේ සහරාන් ඉස්සරහට දමා තුනෙන් දෙකේ බලය ලබා ගැනිමට බවත් ඒක බැරි වු නිසා ඊළඟට කොරෝනා පිටේ ගිහින් තුනෙන් දෙක ලබා ගන්න බැලු බවත් එයාලගේ අයටම සහනාධාර බෙදලා දැන් ඒකත් අවුල් වි ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.