saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7147 hours ago

LATEST

අත්‍යාවශ්‍ය සේවා වෛරසය පාලනයට සහයවන අයුරින්

calendar_today 2020 අප්‍රේ 21 - 16:34 remove_red_eye - 390  

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

වත්මන් ආණ්ඩුව මාර්තු 14 වෙනිදා සිට අප්‍රේල් 14 වන දින කාලය තුළ රුපියල් බිලියන 200 කට වැඩිය මුදල් අච්චු ගහල තියෙනවා. එයින් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වැය කරල තියෙන්නෙ බිලියන 20 කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ජනතාවට 10% යි බෙදල තියෙන්නෙ.

Read More

ඒ අනුව එසේ දඩ මුදල් නොමැතිව මැයි මස 02 දා තෙක් ගෙවීමට අවස්ථාව පවතී.

Read More

ඒ අනුව තවත් ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබා තිබේ.

Read More

කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ඒ ඒ රටවල් විසින් පනවන ලද සංචාරක සීමාවන් නිසා ඉන්දියාව , පාකිස්තානය සහ නේපාලය යන රටවල , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 ක් නැවත ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් 04 ක් සිදු කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි .

Read More

කොරෝනා වසංගතය පැතිර යන අවදානම් අවස්ථාවේ රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

Read More

කෙටි රාජකාරි කටයුත්තකට ඕස්ට්‍රේලියාවට පැමිණි තමන්ට ද ශ්‍රි ලංකාවට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ සිටියත් ශ්‍රී ලංකාවේ පීඩාවට පත්ව සිටින ජනතාවට ඔස්ට්‍රේලියාවේ සිට තමන්ට කළ හැකි උපකාරයක් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් මහතා ඔස්ට්‍රේලියාවේ සිට පැවසීය.

Read More

මහ මැතිවරණය ජුනි 20 දින පැවැත්විමට මැතිවරණ කොමිසම තිරණය කර ඇති බවත්, එදින වනවිට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම පහව නොගියහොත් මැතිවරණය තවදුරටත් කල් දැමිමට මැතිවරණ කොමිසමට බලය ඇති බව මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

පාස්කු ප්‍රහාරය යෙදෙන අද (21) දිනය වෙනුවෙන් එම ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලබා ප්‍රතිකාර ලබන සියලු පිරිස් සිහිපත් කරමින් අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ජාඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු ඊයේ (20) දින නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.

Read More

කෝවිඩ් 19 වෛරසය වැළදුණු ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් පර්යන්ත රෝහල් ශාඛා සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදලට පරිත්‍යාග කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදි ඊයේ (20) සිදු කෙරිණි.

Read More

කොවිඩ් 19 වසංගතය ඉතාලියේ පැතිරිම ආරම්භ වීමත් සමග පසුගිය පෙබරවාරි 26 දා සිට වසා දැමු පාසැල් නැවත විවෘත කිරිම හො නොකිරිම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලීනා මහත්මිය පෙරේදා (19) පවසා සිටියාය.

Read More

මේ අතර පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවෙසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පහන් දැල්වීය.

Read More

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 19 වන දින සහ 20 යන දිනයන්හීදී රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල මෙන්ම මහව සහ ගාල්ල යන දුම්රිය ස්ථානයන්ද කේන්ද්‍ර කර ගනිමින් ‍ පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ජනතාව පීඩාවට පත්ව සිටියදී පරිසරය සුන්දරත්වයෙන් පිරී තිබේ.

Read More

පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් , මෙම කොවිඩ් - 19 වසංගත රෝගී සමයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනා යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා අද (21) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පාකිස්තානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

Read More

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය මේ වන විට නියම කර තිබේ.

Read More

ජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අනු පවුල් සඳහා ද ලබාදීමට රජය තීරණය කර තිබේ.

Read More

මැතිවරණය එළැඹෙන 25 දා පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළේය.

Read More

චීනය තුළ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමත් සමගින් බීජින් නුවර සිය ප්‍රධාන සංචාරක ස්ථාන 73 ක් සංචාරකයන්ට විවෘත කර තිබේ.

Read More

COVID -19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208ක පැතිර ගොස් ඇත.

Read More

කොවිඩ් 19 වෛරසය පවතින කාලය තුළ සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවද කටයුතු කර තිබේ.

Read More

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ඉතිහාසයේ විශාලතම මහජන සහනාධාර ලබාදීමේ මෙහෙයුම අත්‍යාවශ්‍ය සේවා සඳහා වන කාර්යය සාධන බලකායෙහි මෙහෙයවීමෙන් ඊයේ දින (2020.04.19) සිට ආරම්භ කෙරුණි.

Read More

මහ මැතිවරණය පැවැත්වීම සඳහා එළැඹෙන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

(LONG READS)මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 769 ඉක්මවයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් වර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා අද දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 33ක් දක්වා වර්ධනය වී තිබේ.එසේම සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 304ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන බේරුවල ආසනය තුල පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි පැවැත්විනි.

Read More

ඉතාලියේ සිට පැමිණි 600 කට වැඩි පිරිසක් සිය නි‍වෙස් තුළ නිරෝධායනයට ලක් කළ බවත් ඔවුන් නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට අදාළ සහතික නිකුත් කර අවසන් බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.