saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7142 hours ago

LATEST

පොළොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි

calendar_today 2020 අප්‍රේ 22 - 18:19 remove_red_eye - 3309  

පොළොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා අද (22) B. O . P . 398 පුලස්තිගම ප්‍රදේශයෙන් හමු වී ඇති බව පොළොන්නරුව රෝහලෙන් වාර්තා වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩපිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 හෙට (23) සවස දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ.

Read More

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවී ඇත්තේ බේරුවල බවත් කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 56ක් වන බවත් හෙතෙම කීය.

Read More

COVID -19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යාග කරයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට ලබා දී තිබූ කාලය තවත් පැය 06 කින් දීර්ඝ කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අද (22) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Read More

(LONG READS) පසුගිය වසරේ තිරගත වූ ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයක් වන %වයිරස්^, මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ඒ මේ දිනවල පවතින වසංගත තත්ත්වයට සමාන කතා වස්තුවක් මෙම චිත්‍රපටයට පාදක වී ඇති බැවිනි.

Read More

මෙවැනි අවස්ථාවක විපක්ෂයේ සැබෑ අවශ්‍යතාවය වනුයේ රජය කොරෝනා වෛරසය මර්දනය කිරීමට අරගෙන යන වැඩ පිළිවෙලට සහයෝගය දැක්වීම හෝ එහි පාර්ශ්වකරුවන් බවට පත්වීම බවත්, එහෙත් කොරෝනා වෛරසය මැඩලීමට සහාය දීම කෙසේ වෙතත් විපක්ෂ මැතිවරණයක් පැවැත්වීම මර්දනය කිරීමට වැඩ කටයුතු කරගෙන යන බව, හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

බණ්ඩාරගම අටුලුගම ඇතුළු ප්‍රදේශ තුනක පුද්ගලයන් 28 දෙනකු පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ ද ඔවුන් කිසිවකුටත් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බව වෛද්‍ය වාර්තා වලින් අනාවරණය වූ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

Read More

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව අද (22දා) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

නාවික හමුදාව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් Colombo International Container Terminals ආයතනය විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (22) නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වසංග හේතුවෙන් දැඩි රටවල් බොහෝමයක් අගුලු දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බො‌‌ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් ඇතිවිය.

Read More

පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැවැති දින 28ක කාල සීමාව තුළ ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට ආදායම් අහිමිවීම පිලිබඳව තොරතුරු ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල නිලධාරින්ට උපදෙස් දී තිබිණි.

Read More

එළවලු, ලොකු ලූනු ,සහ අතිරේක බෝග වගාවන් සඳහා යොදන මූලික පොහොර හිඟය නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දළ පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

Read More

ඊළඟ ශීත සෘතුවේදී මෙම රැල්ල ඇතිවිය හැකි බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබේ..

Read More

ලෝක සවාරියක යෙදි සිටි MSC Magnifica නෞකාවේ සුපවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදි මෙරටට ගෙන්වා ගත් සුපවේදි අනුර හෙරත් මහතා ගාල්ල බූස්ස හමුදා කදවුරේ දින 14 ක් සාර්ථකව නිරෝධායනය වීමෙන් අනතුරුව ඊයේ (21දා) පිටත්ව ගියේය.

Read More

මේ අවස්ථාවේදී හැකිතාක් නිවසේ සිටිමින් වයිරසයට එරෙහි සටනට උදව් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Read More

කහකුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 750ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Read More

කොවිඩ් 19 වයිරසය මුලින්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවර මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

Read More

මෙම ආධාර ප‍්‍රදානය ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීමට ඵලදායි ලෙස භාවිතා වනු ඇතැයි ජපානය විශ්වාසය පළ කරයි.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මහජනතාවට ගැවසීම අවම කිරීම අරමුණු කර ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ

Read More

පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් 4/21 දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.

Read More

ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ හැසිරීම් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම තුළ හානියක් වීමට ඉඩ තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

“රජය මුලින්ම පොට වරද්ද ගත්තා. එයාපෝට් ඇරලා සාමාන්‍යයෙන් පිට අයටs එන්න දීලා. ඒත් ඊට පස්සේ රජයේ ඒක හදාගෙන එයාපෝට් වහලා, හොඳ වැඩපිළිවෙලකට ගිහින් සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න කටයුතු කළා”

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වූ බවට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

කෝවිඩි-19 වසංගත තත්වය පැතිරයාම හේතුවෙන් රජය විසින් ගෙවනු ලබන රුපියල් 5000 දීමනාව සම්බන්ධ නව චක්‍රය ලේඛය මගින්, පෞද්ගලික අංශයේ සේවකයින්ට එය ගෙවීම අහිමිකර ඇති අතර මේ හේතුවෙන් ග්‍රාම නිළධාරීන් හා ඔවුන් අතර නිරන්තර ගැටුම් ඇතිවන බව ග්‍රාමනිලධාරීවරු පවසති.

Read More

COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදගත් වූ තීන්දු තීරණ රැසක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශය විසින් ගෙන ඇති බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශයේ ලේකම් ඡේ.එම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.