saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7139 hours ago

LATEST

PCR පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වල සහාය

calendar_today 2020 අප්‍රේ 23 - 16:18 remove_red_eye - 476  

COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇ

අකුරල කහව ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කලේ යයි වැරදිකරුවන්වූ තිදෙනෙකුට මරණීය දන්ඩනය නියම කරන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි මාලනී අබේරත්න මහත්මිය අද (23දා) නියෝග කළාය .

Read More

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 10 ලබා දීම අද (23) සිදුකෙරිණි.

Read More

මෝටර් රථ හා වෙනත් භාණ්ඩ කොළඹ හා මහ්බන්තොට වරායෙන් නිදහස් කිරිම වෙනුවෙන් නියොජ්‍ය පොලිස්පති පුස්සල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් නම්කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ගිවිසුමට එළැඹීමට අනුමැතිය ලැබී තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට හා ඒ අවට පිහිටි ආපනශාලා ඇතුළු වෙළදසැල් පහළොවක් පමණ වසාදැමීම අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ නියෝගයක් අනුව අද (23දා) දහවල් සිදුවුණු අතර නැවත දැනුම් දෙනතුරු එම වෙළදසැල් විවෘත කිරිමට අවසර නොදෙන බව අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි.

Read More

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී ලංකා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ සේවයේ නියුතු රියදුරු මහතෙකුට කොවිඩ්-19 වෛරසය වැළදි ඇති බවට එහි පාලනාධිකාරියට ඇතිවූ සැකය දුරුකර ධාවන කටයුතු නවතා දමා වසා දැමීමට තීරණය කළ ඩිපෝව විෂබීජහරණයට ලක්කර නැවත එහි කටයුතු යථාතත්වයට පත්කිරිමට අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සෞඛ්‍ය අංශ ඊයේ (23දා) උදෑසන කටයුතු කළහ.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හදුනා ගත් කොරෝනා ආසාදිතයා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 44 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කළ බවත් වැලිකන්ද විශේෂිත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයින් 39 ද පොළොන්නරුව මහ රෝහලේ සැකසහිත පුද්ගලයින් 06ක් ද ප්‍රතිකාර ලබන බවත් පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද (23) පෙරවරුවේ පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 334ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද මේ දක්වා දිනයේදී රෝගීන් 4ක් වාර්තා වී තිබේ.

Read More

ඇමෙරිකාව විසින් පළමුවරට එරට කොවිඩ් ආසාදිතයෙක් ජීවිතක්ෂයට පත්වූ බවට නිවේදනය කළ දිනටත් ප්‍රථමයෙන් ඇමෙරිකාවේ කොවිඩ් ආසාදනය වූ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා ක්ලාරා ප්‍රාන්තය සනාථ කර තිබේ.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 21 සහ 22 යන දිනයන්හි ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය, මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව, කොළඹ ජාතික රෝහල සහ කොළඹ ප්‍රදේශයේ බැංකු පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

යම් මතභේදි අවස්ථාවකදී අධිකරණ නියෝග ගරුකිරීමට තමා බැදී සිටින බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.

Read More

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් හා නෝර්වේ අග්‍රාමාත්‍ය ආනා සුර්බරේග් මහත්මිය කොවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපි යොමුකර තිබේ.

Read More

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් මුලතිව් ගොවීන්ගේ එළවලු හා පළතුරු අලෙවි කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එම එළවලු හා පළතුරු දකුණට ප්‍රවාහනය කොට අලෙවිකරගැනීමට අවස්ථාවක් මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වැඩසටහනක් ආරම්භ කොට ඇත.

Read More

කොළඹ සිට යාපනයට පැමිණ වියලි මිරිස් අලෙවි කරමින් සිටි දෙදෙනෙකු ඊයේ (22) දින සෞඛ්‍ය නිලධාරීන් විසින් වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කොට ඇත.

Read More

කෝවිඩ් 19 ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කරමින් මහල් නිවාසයක සාදයක් පැවැත්වීම හේතුවෙන් ලාංකිකයන් 11 දෙනෙක්ට එක් අයෙකුට යුරෝ 533 ක් බැගින් (ආසන්න වශයෙන් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ දසදහසක) යුරෝ 5833 ක දඩ මුදලක් (රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න) පොලීසිය විසින් නියම කළ පුවතක් ඉතාලියේ ෆිරෙන්සේ නගරයෙන් වාර්තා විය.

Read More

කොරෝනා වයිරසය හේතුවෙන් චීනය තුළ අඛණ්ඩව හයවන දිනටත් මරණ වාර්තා වී නොමැති බව එරට නිල දත්ත පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

Read More

ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී, හදිසියේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා, යළි ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 ක් යළි මව්බිම වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) උදෑසන ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

(UPDATE) අද (22) දිනය තුළ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.

Read More

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

Read More

නව කොරොන වයිරසය විද්‍යාගාරයක නිපද වූ බවට වන චෝදනා ඇමෙරිකාවෙ බෝවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයෙක් වන ඇන්තනි ෆවුසි ප්‍රතික්ෂේප කරයි.

Read More

රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකදී සිදු වු පහරදීමකින් තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රෝහල් ගත කොට ඇතැයි පිංවත්ත පොලීසිය කියයි

Read More

රට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාලයක් ගතවෙයි. මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා.

Read More

ත්‍රීරෝද රථයක ගමන් ගත හැකි මගින් ප්‍රමාණය දෙදෙනෙකුට සීමා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක ගණනාවකම ළිහිල් කරනු ලැබුවා, අපිට දකින්නට ලැබෙනවා මේ කොරෝනා උවදුර එසේත් නැත්නම් කොවිඩ් 19 රෝගය ලංකාවේ පහව ගියාවගේ තමයි සමහර තැන්වල ඇඳිරි නීතිය ළිහිල් කළ තැන්වල ආදරණීය ජනතාව හැසිරෙන්නේ.

Read More

දිවයින පුරා නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 822 ඉක්මවයි.

Read More

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.