saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7134 hours ago

LATEST

වරකාපොල සැක කළ සේවකයාට කොවිඩ් නෑ

calendar_today 2020 අප්‍රේ 24 - 15:49 remove_red_eye - 424  

පොලොන්නරුවේදී කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වූ නාවික හමුදා සෙබළා වරකාපොල සිට අලව්වට ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට පරීක්ෂණවලින් සනාථ වී තිබේ.

අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින් සඳහා වන වීසා බලපත්‍ර 2020 මැයි 12 වැනි දින දක්වා ස්වයංක්‍රීයව දීර්ඝ කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Read More

විදුලි බිලට අමතර කිසිදු ගාස්තුවක් එකතු කර නොමැති බවත් මුදල් අය කරන්නේ පාවිච්චි කරන ලද විදුලි ඒ්කක ප්‍රමාණය අනුව බවත් විදුලි බිල ගෙවීම සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දිමට පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

Read More

නිවාඩු මත සිටි පොළොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නාවික පුද්ගලයා රාජකාරි සිදු කල වැලිසර නාවික හමුදා කඳවුරේ ඔහු සමඟ නාවිකයින්ගේ නිවාසයේ ලැගුම් ගෙනසිටි සහ ඔහු රාජකාරි සිදුකල කාර්යාල පරිශ්‍රයේ මෙන්ම ඔහු සමඟ ගැවසුනු සියළු පුද්ගලයින් PCR පරීක්‍ෂාවකට ලක් කිරීමට කටයුතු කරන ලදි.

Read More

ඇදිරි නීතිය නිසා නියමිත එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සදහා ක්‍රමවත් වැඩපිළවෙලක් සකසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

මේ දක්වා පවතින සියලුම සාක්ෂි වලට අනුව, දැනට පවතින වසංගතයට හේතු වී ඇති කොරොන වයිරසයට සත්ව සම්භවයක් ඇති බවත් නිර්මාණය කරන ලද වෛරසයක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බව කියන හිගුරක්ගොඩ සහ පළුගස්දමන ප්‍රදේශවල පදිංචි 13 දෙනෙකු නිරෝධායනය සඳහා පුනාණි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ් ආර් ජයන්ත මහතා පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අනාරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව වෙළඳාම් කටයුතු යෙදුණු ව්‍යාපාරිකයින් වෙළෙන්දන් ගොවීන් සහ කම්කරුවන් පනස් දෙනකු පමණ අද ( 24) දින දහවල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කදුකර දිවියෙකු අද (24දා) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 ආසාදනය වන සංඛ්‍යාවට වඩා ඉතාලිය තුළ සුවවන රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා දිනයේදී පළමුවරට ඉහළ ගියේය.

Read More

තවත් පිරිසක් පවසන්නෙ මෙම කාලසීමාවේදී ඇතැම් අවස්ථාවලදී කොළඹට ශ්‍රී පාදස්ථානය දර්ශනය වන බවයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

Read More

මසකට අධික කාලයක් පවතින ඇදිරි නිති තත්ත්වය හමුවේ දේශිය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ නොපැමීණීම හේතුවෙන් නකලස් සංචාරක කළාපය විවිධ වෙනස්කම් රැසකට ලක් වී තිබේ.

Read More

විදෙස්ගතව රැකියාව කරන 75000ක පමණ පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

Read More

පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ මාළු වෙළඳාමේ නිරතවූවන් 529 දෙනාගේම PCR පරීක්ෂණ වාර්තා සෘණාත්මක බව තහවුරු වී තිබේ.

Read More

මාර්තු මැද සිට මේ දක්වා රැකියා විරහිත හිමිකම් සඳහා අයදුම්පත් මිලියන 26.4 ක් යොමුකර ඇති අතර එය එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් 15% කට වඩා වැඩිය.

Read More

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 25,549 දක්වා වර්ධනය විය ඉතාලියේ මරණ දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Read More

ෆාම්තෙල් ආනයනය කිරීමේදී ලීටරයක් වෙනුවෙන් අතිරේක රුපියල් 100ක බද්දක් පැනවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 38ක් වාර්තා තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සීමාවාසික වෛද්‍ය වරයෙකුට පහරදුන් පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපදීම , පහර කෑමට ලක්වූ වෛද්‍ය වරයාගේ ජීවිතයට තර්ජනයක්ව ඇති බැවින් සැකකරු යළි අත්අඩංගුවට ගන්නා ලෙසත් එසේ නොවුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව ප්‍රකාශ කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

රට තුල පවතින වාතාවරණය මත අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව තමන්ට මෙතෙක් නොලැබුණ බව පවසමින් තලවකැලේ, ලිඳුල, නාගසේන ප්‍රදේශයේ පිරිසක් නාගසේන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල අද (23) සවස විරෝධතාවයක නිරත වුහ.

Read More

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් පිළියන්දල නිවන්තිඩිය සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයාගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට අද (23) ඇතුළත් කළ බව ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

ලොවටම බලපාන දරුණු වසංගත තත්ත්වයක් පවතින මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් සහ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ පොලිස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරී , නිලධාරිනියන් හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැණින.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 848 ඉක්මවයි.

Read More

ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් අද (23) දින පස්වරුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය .

Read More

තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා ආසාධිත පුද්ගලයා වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් පුබ්බෝව ග්‍රාමයෙන් අද හමුවී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.