දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්,දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කළුතර මහ රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.
කෝවිඩ් වෛරසය පවතින කාලසිමාව තුළදි වුවත් රජය විසින් ලබාදෙන නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිතව පියවර අනුගමනය කරමින් නැවත මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කිරිමට සුදානම් බව ඔවුහු සඳහන් කරති.
Read Moreහෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා බවට සැක රෝගීන් ගේ ප්‍රතිකාර පහසු කිරීම සඳහා භාවිතා කළ හැකි රොබෝ යන්ත්‍රයක් හෝමාගම මූලික රෝහලට අද (25) පරිත්‍යාග කළ බව එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .
Read Moreනොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන බත්තල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි.
Read Moreපොළොන්නරුව පුලස්තිගම ප්‍රදේශයෙන් හමුවූ නාවික හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණි කොරෝනා ආසාදිතයා ඇතුළු එම කඳවුරේම සේවය කර පොලොන්නරුවට පැමිණ සිටින නාවික සෙබලුන් 09 දෙනා සමග සෘජු සහ සෘජු නොවන ලෙස සම්බන්ධකම් පැවැත්වූ බව පවසන දිස්ත්‍රික්කය පුරා සිටි පුද්ගලයින් 578ක් නිරෝධානයට ලක්කර ඇති බව පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සරත් ජයසිංහ මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තුල අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් සදුදා දිනයේ සිට ආණ්ඩුකාර කාර්යාලයේ සේවයන් නිසි පරිදි පවත්වනු ලබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
Read Moreඅද දිනයේදී තවත් රෝගීන් 7ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි
Read Moreකොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග නාවලපිටිය නගරයේ පොදු ස්ථාන විෂබිජහරණයට ලක් කිරිම නාවලපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.එච්.පි කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයෙහි ඇඳිරිනීතිය ඉවත් කරන දිනය වනවිට රජයෙහි සහ පෞද්ගලික අංශයෙහි රාජකාරී වලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන්ට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ’’ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය’’ විසින් සැලසුම් සකස්කොට ඇත.
Read Moreඉතාලියේ සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (24) දිනය අවසන් වනවිට 192,994 ක් හා මියගිය පිරිස 25,969 දක්වාත් සුවය ලැබු පිරිස 60,498 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreචීන වාර්තාමය වැඩසටහන වන “ෂින්ජියැන් හි ත්රස්තවාදයට එරෙහි සටන” 2 වැනි කථාංගය අද (25දා) න සවස 5 සිට සවස 6 දක්වා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කිරිමට නියමිතය.
Read Moreමේ පිළිබදව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ සුදවැල්ල ප්‍රදේශයේ නිවෙසක පුද්ගලයෙකු ගෙවුණ සතියේ කෙරෝනා ආසාදිතයෙකු බවට තහවුරු විමෙන් එම පුද්ගලයා කොළඹ අයි.ඞී.එචි රෝහලට ඇතුලත් කළ බවයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය තාවකාලික ගුවන් ගමන් තහනම එළැඹෙන මැයි 15 දා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.
Read Moreඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද (25) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .
Read Moreචීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මහතා හා ශ්‍රී ලංකා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටා ඇති සිල්ලර බඩු අලෙවි කරන වෙළඳසැල් 2ක ගබඩා දෙකක් එක් වෙළඳසැලක් වසා දමා මුද්‍රා තැබීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ ( 24) දින පස්වරුවේ පියවර ගනු ලැබීය.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරිකොට නිවෙස්වලට පැමිණි නාවික සෙබලුන් 08 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිඳු සෙබලෙකුට කොරෝනා ආසාදනය වි නොමැති බවත් තහවුරුවී ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති හූ වෙයි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. චීනයේ විදේශ අමාත්‍ය වැංග් යී මහතා හා අමාත්‍ය දිනේස් ගුණවර්ධන මහතා අතර ඊට පෙර පැවැති දුරකතන සංවාදය අනුව COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සඳහා චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගත හැකි උත්සාහනයන් පිළිබඳව ගැඹුරු සන්නිවේදනයක් පැවැත්වීය.
Read Moreතවත් කෝවිඩ්- 19 ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඅද(24) දිනයට තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළැඹිය යුතු නැතැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය අවධාරණය කරති.
Read Moreකොවිඩ් 19 රෝගය මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නුවර අසාද්‍ය තත්ත්වයේ පසදුව COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහළ බැස තිබේ
Read Moreගතවූ පැය 24 තුළ එරට මරණ 3000කට අධිකසංඛ්‍යාවක් වාර්තා වී අතර මේ වන විට තහවුරු වූ රෝගින්ගේ සංඛ්‍යාව 870,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ඒ අනුව ඊයේ දිනයේදී පමණක් එම පරීක්ෂණ 1142ක් සිදුකර ඇති බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreබණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළද එය නොසළකා හැර කටයුතු කර තිබෙනවා.ප්රතිවිපාකය තමයි බණ්ඩාරනායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැළදීම.
Read Moreනව කොරෝනා ආසාදිතයින් ගණන 416ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩු ලබා සිටි හමුදා සෙබලුන් බදුල්ල රැගෙන ආ බස්රථයේ පැමිණි බදුල්ල රිදීපානවත්ත,වීරියපුර ,නඩුකාරකන්ද,ජයගම,හිගුරුගමුව යන ප්‍රදේශ වල පදිංචි නාවික සහ යුදහමුදා සෙබලුන් පස්දෙනෙකු ඔවුනගේ පවුලේ සාමාජිකයන් සමඟ සිය නිවෙස් තුලම ස්වයං නිරෝධනයට අද (24) ලක් කළ බව බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ .
Read Moreඔවුන් නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදා සෙබළුන් වෙයි. මෙම රෝගීන් පස්දෙනා මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් 415ට අයත් වෙයි.
Read Moreමෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිත 415 රෝගියා මිට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වු අතර ඇය ගර්භිණි කාන්තාවකි.
Read More