කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 02 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
පරණ පාර්ලිමේන්තුවක් කැඳවිම පිළිබඳව කිසිම නීත්‍යානුකූලභාවයක් ව්‍යවස්ථාවෙන් මට නැහැ. මට බැහැ කිසිම අවස්ථාවක පරණ පාර්ලිමේන්තුව කැඳවන්න. පැහැදිළිවම තියෙනවා අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා.
Read Moreඅන්තර් පළාත් බස්රථ ධාවනය අද (27දා) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීම ට ජාතික ගමනාගමන කමිෂන් සභාව තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ ලිඛිත දැනුම් දීම පළාත් නවයේ ප්‍රවාහන අධිකාරි යන්හි සභාපතිවරුන්ට සිදු කර තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා එප්පාවල , මාවතවැව, නවගම්මානය ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට පැමිණ එහි දින කීපයක් රැදී සිටි විසිතුන් හැවිරිදි නාවික සෙබළෙකුට covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණයේදී තහවුරු වී ඇත.
Read Moreඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් හා එරට පුහුණුවට ගොස් සිටි හමුදා සාමාජිකයන් 113 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් අද (26දා) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
Read Moreඅද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 7කි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේදී මේවනවිට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් පදංචිව සිටින සහ ඔවුන් ගැවසී ඇතැයි සැක කෙරෙන ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට ප්‍රවේශමෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි .
Read Moreඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟ වී තිබේ
Read Moreඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සිය නිල නිවාසයේ සිට දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඊයේ ( 25) පැවසුවේය.
Read Moreමෙම නිලධාරියා ප්‍රථිකාර ලැබූ කාලය තුළ වෛද්‍යවරුන් විසින් ඔහු පිළිබඳව සිදුකරනු ලද පරීක්‍ෂණ වලදී ඔහු මී උණ රෝගී තත්වයෙන් පෙලෙන බව නිගමනය කර ඇත. එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සිදු කරන ලද පරීක්‍ෂණ වලදී මෙම නාවික හමුදා නිලධාරියා කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයෙකු නොවන බවටද තහවුරු කර ගන්නා ලදි.
Read Moreඅද පස්වරු 11.30 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හේතුවෙන් තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 462ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreලැබෙන දත්ත සහ තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාම අවධානම් තත්ත්වකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය .
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා පරික්ෂණ ආරම්භ කළ දිනයේ සිට අද (26දා) දක්වා කාලය තුළදි පී. සී. ආර්.පරීක්ෂණ 1291ක් සිදුකොට ඇති අතර ඉන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවී ඇත්තේ පුද්ගලයින් 20 දෙනෙකු පමණක් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් රණවිර මහතා පවසයි.
Read Moreඉතාලියේ දෛනික මරණ සංඛ්‍යාව මාර්තු මස (17) න් පසුව අඩුම අගයක් ගත දිනය ඊයේ (25) වාර්තා වු බවත් එය 415 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreදැනට රට තුළ පවතිනඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත් ව පවත්වාගෙන යාමට මුලික පියවර ගන්නැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතාට උපදෙස් දී ඇත.
Read Moreඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්‍ෂිත බව කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහතික කර ඇති බව ද ඔහු පැවසීය. තානාපති කාර්යාලය, කොරියානු ජනරජය තුළ ගිවිසුම් අවසන් කිරීමට නියමිතව සිටින අයගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡාවල නිරතව සිටී.
Read Moreපළමුව, ආර්ථිකය ආරම්භ විය යුතුයි. කෑමට නොහැකි වූ විට මිනිසුන් ඡන්දය ප්‍රකාශ කිරීමට යන්නේ නෑ. ආර්ථිකය ආරම්භ විය යුතුය. ඒ සමඟ ජනතාව මැතිවරණයට පැමිණෙනු ඇත. ඒ සඳහා යතුර වන්නේ පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීමයි!
Read Moreගම්පහ ශ්‍රී බෝධි පාර නිවාස සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු විමසීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (25) සවස පියවර ගනු ලැබීය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමුවරට කොරෝනා ආසාධිත බවට තහවුරු වූ දෙදෙනකු අද (26දා) හමුවූ බව හම්බන්තොට දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.
Read Moreඊයේ රාත්‍රියේදී තවත් පුද්ගලයන් 8ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
Read Moreඑක්සත් රාජධානියේ රෝහල්වල මේ වන විට 20,000 කට අධික පිරිසක් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 09 දෙනෙකුත වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවැලිසර මහසෙන් නාවුක කදවුරේ සිට නිවාඩු ලබා කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසට පැමිණි සිටි නැවියා ඇතුළු පවුලේ හය දෙනෙකු පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට රැගෙන ආ බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්. ජේ.කේ. අබේරත්න මහතා පවසයි.
Read Moreවැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවෙස්වලට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබලුන් 08 දෙනෙකු හා එක් නාවික සෙබලකුගේ පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට අද (25) දින ලක්කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ අනෙක් ජන කණ්ඩායම්වලට වඩා නාවික හමුදාව විනයෙන් හා සංවිධාන ශක්තියෙන් වැඩි හෙයින් තත්ත්වය පාලනය කිරීමට හැක බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
Read Moreකොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියකු පැමිණි බව කියන තංගල්ල බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට ඉකුත් 22,23 සහ 24 දිනයන්හීදි පැමිණි අයවලුන් සිටි නම් හැකි ඉක්මනින් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම කාර්යාලය කියයි.
Read Moreලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.
Read More