වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයන් 22 නෙකු බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයට අද ( 27) දින රැගෙන ආ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ගම්පහ , විජයාරාම පාරේ පදිංචි හිටපු යුද හමුදා සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ අයි ඩී එච් රෝහලට ඇතුලත් කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.
Read Moreකෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙවනගල නෙළුම්සිරිගම පදිංචි සෙබලාගේ බිරිඳටත්, බිරිඳගේ සහෝදරියගේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවාටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත අධිකාරි මහතා පැවසීය.
Read Moreඅගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළදී ඊයේ පීසීආර් පරීක්ෂණයට භාජනය කළ නාවික සෙබළුන් 21 දෙනාගෙන් සිවු දෙනෙකුට කොරෝනා රෝගය වැලදී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි කලුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කලුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .
Read Moreතංගල්ල රැකව ප්‍රදේශයේ පදිංචිව සිටින නාවික හමුදා නිලධාරියකුට කොරෝනා ආසාධනය වී ඇති බවට අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සිට වවුනියාව මහකච්චිකොඩිය ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණි නාවික සෙබලාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (26දා) රාත්‍රියේ ලැබුණ පරික්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බව වව්නියාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි
Read Moreඅලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.
Read Moreඉතාලියේ කෝවිඩ් 19 ආසාධිත මියගිය පිරිස අතරින් පිරිමින් 70% පමණක අගයක් ගන්නා බවත් කාන්තාවන්ගේ අගය 30% ක් පමණ වන බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
Read Moreදුෂ්කර කාලසීමාව ගෙවෙමින් තිබෙන බවත් මෙම තත්වය දුර්වල කිරිම හෝ වර්ධනය කර ගැනිමේ විශාල වගකීමක් ජනතාවට පැවරෙන බවත් සාමුහීකව රට ආරක්ෂිත කිරිම හා නගා සිටුවීමට කැපවීම සැමගේ යුතුකමක් බවද ඉතාලි අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණි නිරෝධානයට ලක් ව සිටි නාවලපිටිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනය වි ඇති බවට තහවුරු වි ඇත.
Read Moreනිවාඩු ලබා නිවෙස් වලට පැමිණ සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඔවුන් යළිත් සේවයට වාර්තා කිරීම ආරම්භ කර තිබේ.
Read Moreමේ වසර තුළ (2020) ශ්‍රීලංකා ආර්ථිකය සෘණ (-) අගයක් ගනු ඇතැයි ශ්‍රීලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච් ඒ කරුණාරත්න මහතා පැවසීය.
Read Moreරාජකාරි අවසන්කරන ආරක්ෂක අංශ සෙබලුන් සහ රාජකාරියට පැමිණෙන ආරක්ෂක අංශ සෙබලුක් දින 14 ක කාලයක් නවතා තැබීමට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් යොදවාගෙන තිබේ.
Read Moreවැලිසර නාවික කදවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ යලි සේවයට වාර්තා කොට ඇති නාවික සෙබලියක් සමග සම්බන්ධතා පැවැත්වු ඇයගේ පවුලේ ඥාතින් ඇතුළු 15 දෙනෙකු අද දින (27) ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සැලසුම් කොට ඇති බැව් හිනිදුම පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොඩිව් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (26දා) වාර්තා වී තිබේ.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් ගණන 63ක් වෙයි.
Read Moreකොවිඩ් 19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් මධ්‍යම චීනයේ හුබෙයි බළාතේ වුහාන් හි රෝහල්ගතව සිටින COVID-19 රෝගීන් සංඛ්‍යාව බිංදුව දක්වා පහත බැස ඇති බව සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට අද තහවුරු වී ඇත.
Read Moreකලුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් හැටපස් දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව කලුතර බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසීය .
Read Moreඅද දිනයේදී මේ දක්වා රෝගීන් 25ක් තහවුරු කරගෙන තිබේ.
Read Moreසීදුව යුද හමුදා විශේෂ බලකායට අයත් හමුදා කඳවුරේ කපිතාන් වරයෙකුට කොරෝනා වෛරසය ආසදනය වි ඇති බව තහවුරු විමෙන් ඊයෙ (25) සවස කඳවුරේ 150 පරිසක් එම කදුවුරේ ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පැවසිය.
Read Moreනිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.
Read Moreනව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 477ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read Moreකොවිඩ්-19 ආසාදිත බවට මේ දක්වා හඳුනාගෙන ඇති නාවික හමුදාවේ පුද්ගලයින් ගණන 95ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කර තිබේ.
Read Moreජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි.
Read Moreපසුගිය දිනෙක වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළින් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනීමත් සමඟ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත හදුනාගනිමින් PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමටත්, එම පරීක්‍ෂණ මගින් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගත් පුද්ගලයින් කඩිනමින් ප්‍රථිකාර කටයුතු සඳහා රෝහල් වෙත යොමු කිරීමටත් මේ වන විට කටයුතු කරමින් සිටී.
Read Moreදැනට රටේ උද්ගතව ඇති ව්‍යවස්ථා ගැටලුව විසඳා ගැනීම සඳහා සියලු පක්ෂ නායකයන් ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට බලාපොරොත්තු වන බවත් එම ලිපියට ජනාධිපතිවරයාගෙන්ගෙන් සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදු වන බව හිටපු සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .
Read Moreතවත් ආසාදිතයින් සිවුදෙනෙක් වාර්තා වීමත් සමග නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreඇදිරි නීතිය උල්ලංඝනය කරමින් පැමිණ පිළියන්දල බෝකුන්දර මාර්ග බාධක යෙදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පළා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා අද( 26) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.
Read More