අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද (28) තවත් කොරෝනා ආසාදිතයන් 290 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 932 ක් වනවා.
Read Moreඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (28) තවත් කොරෝනා ආසාදිතයන් 642 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreඅද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 268 ක් අද හමුවි තිබේ.
Read Moreමෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 715 දෙනෙකු අද දිනයේදි හදුනාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 51ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් 19 සමයේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි ජනයාගේ සුබ සාධනය සඳහා රුපියල් මිලියන 7947ක් වැයවී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසිය.
Read Moreකොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 812 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 327 දෙනෙකු අද (26) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (26දා) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30 හා 59 අතර මරණ 14ක් හා අවුරුදු 60ට වැඩි මරණ 56ක් වාර්තා වී තිබේ.
Read Moreඅද (26) තවත් කොරෝනා ආසාදිතයන් 747 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 843 දෙනෙකු සුවය ලබා තිබේ.
Read Moreබීජිං (ෂින්හුවා)-චීනයේ ක්ලෝවර් ජෛව ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවන ලද නව කොවිඩ් -19 එන්නත COVID-19 ට එරෙහිව සියයට 67 ක් සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සියයට 79 ක් සාර්ථකත්වයක් පෙන්වන බව සායනික පරීක්ෂණයකදී ඔප්පු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1159ක් වාර්තා වී තිබේ. මෙය සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අවම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
Read Moreවිශ්වවිද්‍යාල සිසුන් සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බවට සඳහන් වීමත් සමග අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලට සිසුන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
Read Moreඅද (25) තවත් කොරෝනා ආසාදිතයන් 364 ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,146 ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 782 දෙනෙකු අද (25) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅවුරුදු 30 හා 59 අතර මරණ 22ක් හා අවුරුදු 60 හා ඊට වැඩි මරණ 57ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 997 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreඅඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් තුනක පදිංචි අවු 20-29 අතර වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමඅද (25) දින හැටන් ෂැනන් දමිල මහා ජාතික පාසලේදි ආරම්භ කරනු ලැබීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 409 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (24) තවත් කොරෝනා ආසාදිතයන් 923 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 82ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (24දා) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 61කඅ අවරුදු 60ට වැඩි අය වන අතර ඉතිරි මරණ 21 අවුරුදු 30 හා 59 අතර වෙයි.
Read Moreවිදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු කිරීම සිදු කෙරේ. ශ්‍රි ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස්වලට යොමු කෙරෙන අතර පැය 02-03කට ආසන්න කාලයකදී නිකුත් කෙරෙන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යම් අයෙක් කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් දැනුවත් කිරීම් සහ නිරෝධායන ක්‍රියාවලිය සදහා උපදෙස් නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරිණි.
Read Moreකොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 950ක් අද (24) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 452,692ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreපාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති බවත් කමිටුව ගන්නා තීරණ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
Read Moreළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreවිදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
Read More