saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7117 hours ago

LATEST

කොවිඩ් රෝගින් රෝහල් 7ක ප්‍රතිකාර ලබයි

calendar_today 2020 අප්‍රේ 28 - 18:56 remove_red_eye - 440  

ඒ අනුව අයි.ඩී.එච්, වැලිකන්ද, කොළඹ නැගෙනහිර, ඉරණවිල, කාන්තන්කුඩි, මිනුවන්ගොඩ, වැලිසර නාවික හමුදා යන රෝහල්වල රෝගීන් ප්‍රතිකර ලබන බව ඔහු සඳහන් කළේය.

ඇදිරි නීතිය අවස්ථාවේදී හෝමාගම නියදගල ප්‍රදේශයේ නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රොගින්ට ප්‍රතිකාර කරමින් සිටි ව්‍යාජ වෛද්‍ය වරයෙකු අද (28) දා අත්අඩංගුවට ගෙන එම වෛද්‍ය මධ්‍යස්ථානයට මුද්‍රා තැබු බව හොමගම පොලීසිය පවසයි .

Read More

අද දිනයේදී පස්වරු 5.00 දක්වා කොවිඩ් ආසාදිතයන් 8ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 193ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අද (28) නිවේදනයක් නිකුත් කරමින් පොලීසියෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකාව තුළ කෝවිඩි-19 වසංගතය පැතිරීමේ අවදානම් කළාප පිළිබඳව යළි සමාලෝචනය කර දැඩි අවධානම් කළාප තවදුරටත් හදකළා කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඒ අනුව සමස්ත සුවය ලැබූ රෝගීන් ගණන126ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මූලිකව කොවිඩ් 19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය එකම වේදිකාවකට ගැනීමේ අරමුණින් එළි දක්වන ලද මෙම වෙබ් අඩවිය මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID -19 පැතිරීයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මඟින් ලැබෙන තොරතුරු‍ අන්තර්ගත කරනු ලැබේ.

Read More

ඇඳිරි නීතිය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමට සේවය සඳහා පැමිණෙන ලංගම බස් රථවල සියලුම කොන්දොස්තර හා රියැදුරු මහත්වරුන් උදෙසා තවදුරටත් සෞඛ්‍යාරක්ෂණ පහසුකම් නැංවීමට පියවර ගන්නැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙනු ලැබීය.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා පනවා තිබු ඇදිරි නීතිය අද (28) දින උදැසන ලිහිල් කිරිමත් සමග අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනිමට පැමිණෙන ජනතාවට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් මුඛ ආවරණ පැළද නොසිටීමෙන් ඔවුන්ද, පැමිණෙන ජනතාවද අවදානමකට හෙලීම හේතුවෙන් මහියංගණ මහජන ආරක්ෂණ මහතුන් ඔවුන්ට විරුද්ධව නඩු පවරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු අද (28) දින දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

Read More

කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 4 දෙනෙකු වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 592 දක්වා ඉහල ගිය බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරීකාර්යසාධන සමාලෝචන කමිටුව අද (28) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

මසක් පමණ කාලයක් අඛණ්ඩව වසා දමා ඇති කොරෝනා රෝගීන් පොකුරු ස්වභාවයෙන් හමුවු ජා-ඇල සුදු වැල්ල ගම්මානය තවදුරටත් වසා දෑමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බව ජා-ඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි (21) දා සිට ඊයේ (27) දිනය දක්වා කෝවිඩ් ආසාදිතයන් තහවුරු කර ගැනිමේ පරික්ෂණ දොළොස්ලක්ෂ තිස් හත්දාස් තුන්සියදාහතක් සිදුකර කෝවිඩ් ආසාදිතයන් එක්ලක්ෂ අනුනමදාස් හරසියදහතරක් සොයාගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

කොරෝනා වෛරස ආසාදිතයන් කීපදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර කීපයකින් හමුවීමත් සමගින් අදාල ආසාදිතයින් ප්‍රධාන නගරය වෙත පැමිණ ඇති බව හා ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක් ගම්මානයන් පුරාම සිටින බැවින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් අද (28) හා හෙට (29) හා අනිද්දා (30) දින තුනක් අනුරාධපුර, එප්පාවල, තලාව හා මැදවචිචිය යන නගරයන්හි සියලු වෙළදසැල් වසා තැබීමට එම නගරයන්හී ලියාපදිංචි වෙළදහිමියන්ගේ සංගමය තීරණය කරයි.

Read More

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැදන්ගමුව හා කුඹුක්ගොල්ල යන ප්‍රදේශවල කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තාවී ඇති බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම් නිශාන්ත මහතා තහවුරු කරයි.

Read More

දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28) දින ඉවත් වුවද වවුනියාව දිස්ත්‍රීක්කය වසා තැබීමට පියවර ගෙන ඇති බවට වවුනියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.

Read More

දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28දා) ඉවත් වුවද වව්නියාව වසාතැබීමට පියවර ගෙන ඇති බව වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.

Read More

රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යොමුවිය යුතුය.

Read More

ඇත්තටම පළමු පරික්ෂණය නෙගටිව් වුණා කියලා අපි නොමග යන්න හොඳ නැහැ. සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. දෙවැනි පරික්ෂණය කරණ තෙක් නිරෝධායනය වි සිටිය යුතුයි.

Read More

ලොව පුරා පැතිර පවතින කොවිඩ් - 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .

Read More

“ කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා ඕනෑම රටක ශක්තිමත්ම අවිය ජනතාව අතර සහයෝගීතාවයි. මුලින්ම අපි මේ සහයෝගීතාව ගොඩ නැගීමට උත්සාහ කරමු ”

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් ඇතිව තිබෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම්කර තිබේ. ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ඉල්ලා සිටියි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ද එක්කරගනිමින් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

Read More

වුහාන් මැයි 6 වන දින සිට උසස් පාසල් නැවත විවෘත කිරීමට සූදානම් වේ.

Read More

’’අපි ආර්ථිකය විවෘත කරනවා, නමුත් අපි ජනතාවගේ සමාජ ජීවිතය විවෘත කරන්නේ නැහැ,’’ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

Read More

කොරෝනා වසංගතයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (28) දිනයේ සිට ලබන මස 10 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට කුරුණෑගල නීතිඥ සංගමය තීරණය කර ඇත.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණ සිටි නාවිකයින් හත් දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගැනිම පුත්තලම මුලික රෝහලේදී සිදුවු බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්.ජේ.කේ.අබේරත්න මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.