saravita-anim2

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2025 පෙබරවාරි මස 05 වන බදාදා

විශේෂාංග - timelapse 7605 hours ago

LATEST

ලාංකික සිසුන් ගෙන ඒමට තවත් ගුවන් යානයක් ඉන්දියාවට

calendar_today 2020 අප්‍රේ 29 - 09:35 remove_red_eye - 182  

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29දා) දින උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

එම රෝගීන් 25 දෙනාගෙන් 21ක් නාවික හමුදා සෙබලුන් වන අතර 4ක් යුද හමුදා සෙබලුන් වෙයි.

Read More

චීනය පුරා බොහෝ කලාප සහ නගර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් ’’සතියකට දින 2.5 ක’’ නිවාඩු ක්‍රමයක් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ඒ අනුව සමස්ත රෝගින් ගණන 619ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් 19 හේතුවෙන් 2021 දක්වා කල් දැමී අතර එය එම වසරේ ජූලි 23 සිට සිට අගෝස්තු 8 දා තෙක් පැවැත්වීමට නියමිතය.

Read More

අවදානමට ලක්විය හැකි රටවලට හදිසි උපකාර ලබා නොදුනහොත් ලොව පුරා බිලියනයක ජනතාවකට නව කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව රාජ්‍ය නොවන කණ්ඩායමක් අනතුරු අඟවා තිබේ.

Read More

රට වසා දැමීමට ගත් පිවර හේතුවෙන් මාසයක් තුළ ප්‍රංශයේ ජීවිත 62,000 ක් බේරා ගැනීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය ඇඩිවාර්ඩ් පිලිප් පවසයි.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා (රාත්‍රී 8.30) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 23ක් වෙයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 871 ඉක්මවයි.

Read More

නිෂ්ඵල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට තමාගේ ද අවධානය යොමු වී ඇතැයි ජනාධිපති පැවසීය.

Read More

ඒ අනුව අයි.ඩී.එච්, වැලිකන්ද, කොළඹ නැගෙනහිර, ඉරණවිල, කාන්තන්කුඩි, මිනුවන්ගොඩ, වැලිසර නාවික හමුදා යන රෝහල්වල රෝගීන් ප්‍රතිකර ලබන බව ඔහු සඳහන් කළේය.

Read More

ඇදිරි නීතිය අවස්ථාවේදී හෝමාගම නියදගල ප්‍රදේශයේ නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රොගින්ට ප්‍රතිකාර කරමින් සිටි ව්‍යාජ වෛද්‍ය වරයෙකු අද (28) දා අත්අඩංගුවට ගෙන එම වෛද්‍ය මධ්‍යස්ථානයට මුද්‍රා තැබු බව හොමගම පොලීසිය පවසයි .

Read More

අද දිනයේදී පස්වරු 5.00 දක්වා කොවිඩ් ආසාදිතයන් 8ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 193ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අද (28) නිවේදනයක් නිකුත් කරමින් පොලීසියෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකාව තුළ කෝවිඩි-19 වසංගතය පැතිරීමේ අවදානම් කළාප පිළිබඳව යළි සමාලෝචනය කර දැඩි අවධානම් කළාප තවදුරටත් හදකළා කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඒ අනුව සමස්ත සුවය ලැබූ රෝගීන් ගණන126ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මූලිකව කොවිඩ් 19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය එකම වේදිකාවකට ගැනීමේ අරමුණින් එළි දක්වන ලද මෙම වෙබ් අඩවිය මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID -19 පැතිරීයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මඟින් ලැබෙන තොරතුරු‍ අන්තර්ගත කරනු ලැබේ.

Read More

ඇඳිරි නීතිය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමට සේවය සඳහා පැමිණෙන ලංගම බස් රථවල සියලුම කොන්දොස්තර හා රියැදුරු මහත්වරුන් උදෙසා තවදුරටත් සෞඛ්‍යාරක්ෂණ පහසුකම් නැංවීමට පියවර ගන්නැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙනු ලැබීය.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා පනවා තිබු ඇදිරි නීතිය අද (28) දින උදැසන ලිහිල් කිරිමත් සමග අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනිමට පැමිණෙන ජනතාවට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් මුඛ ආවරණ පැළද නොසිටීමෙන් ඔවුන්ද, පැමිණෙන ජනතාවද අවදානමකට හෙලීම හේතුවෙන් මහියංගණ මහජන ආරක්ෂණ මහතුන් ඔවුන්ට විරුද්ධව නඩු පවරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු අද (28) දින දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

Read More

කෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 4 දෙනෙකු වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 592 දක්වා ඉහල ගිය බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරීකාර්යසාධන සමාලෝචන කමිටුව අද (28) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

මසක් පමණ කාලයක් අඛණ්ඩව වසා දමා ඇති කොරෝනා රෝගීන් පොකුරු ස්වභාවයෙන් හමුවු ජා-ඇල සුදු වැල්ල ගම්මානය තවදුරටත් වසා දෑමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බව ජා-ඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි (21) දා සිට ඊයේ (27) දිනය දක්වා කෝවිඩ් ආසාදිතයන් තහවුරු කර ගැනිමේ පරික්ෂණ දොළොස්ලක්ෂ තිස් හත්දාස් තුන්සියදාහතක් සිදුකර කෝවිඩ් ආසාදිතයන් එක්ලක්ෂ අනුනමදාස් හරසියදහතරක් සොයාගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

කොරෝනා වෛරස ආසාදිතයන් කීපදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර කීපයකින් හමුවීමත් සමගින් අදාල ආසාදිතයින් ප්‍රධාන නගරය වෙත පැමිණ ඇති බව හා ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක් ගම්මානයන් පුරාම සිටින බැවින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් අද (28) හා හෙට (29) හා අනිද්දා (30) දින තුනක් අනුරාධපුර, එප්පාවල, තලාව හා මැදවචිචිය යන නගරයන්හි සියලු වෙළදසැල් වසා තැබීමට එම නගරයන්හී ලියාපදිංචි වෙළදහිමියන්ගේ සංගමය තීරණය කරයි.

Read More

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැදන්ගමුව හා කුඹුක්ගොල්ල යන ප්‍රදේශවල කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තාවී ඇති බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම් නිශාන්ත මහතා තහවුරු කරයි.

Read More

දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28) දින ඉවත් වුවද වවුනියාව දිස්ත්‍රීක්කය වසා තැබීමට පියවර ගෙන ඇති බවට වවුනියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.

Read More

දිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28දා) ඉවත් වුවද වව්නියාව වසාතැබීමට පියවර ගෙන ඇති බව වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.

Read More

රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යොමුවිය යුතුය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.