saravita-anim2

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

විශේෂාංග - timelapse 7101 hours ago

LATEST

බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන එමට විශේෂ ගුවන් සේවාවක්

calendar_today 2020 මැයි 02 - 17:07 remove_red_eye - 555  

ලොවපුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර 04 ක් සංවිධානය කර තිබේ .

කොවිඩ් 19 වෛරසය වැළදී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා ආරක්ෂිතව ජෛව සාම්පල ලබා ගැනීමට පහසුකම් සැපයෙන කුටියක් හෝමාගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය ට අද (2) දා පරිත්‍යාග කෙරිණි. .

Read More

කෙසේ වෙතත් තවදුරටත් රෝගය සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටිය යුතු බව හුබෙයි පාලනාධිකාරිය සඳහන් කළේය.

Read More

මේ අනුව ඔහුගේ පවුලේ උදවිය හා ඔහුගේ සහෝදරයන්ගේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 11 ක් නිරෝධානය කටයුතු සඳහා ගාල්ල පොලිස් අභ්‍යාස විදුහල වෙත යොමුකර තිබේ.

Read More

පාර්ලිමේන්තුව වෙනුවට සෙල්ලම් පාර්ලිමේන්තු කැඳවා විපක්ෂය රවටා කෝම්පිට්ටු හැදීමට තමන් සූදානම් නැති බවත් ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයා මෙය බේරා ගැනීමට ඉදිරිපත් නොවුණහොත් ඉදිරියේදී අධිකරණයට ගොස් ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවන බව හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස අගමැතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති සාකච්ඡාවට සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා’අද’ ට පැවසීය.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 10ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

අගමැතිවරයා විසින් කැදවා තිබෙන සාකච්ඡාව සදහා තමන් ඇතුලු මන්ත්‍රිවරුන් සහභාගි නොවන බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඩෙංගු උවදුර මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබේ.

Read More

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පැවසීය.

Read More

ගාල්ලේ නරාවල, පෝද්දල ප‍්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළකු නිවාඩු ලබා නිවසට පැමිණ ආපසු ගොස් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

මැයි මස 4,5,6 යන දිනයන් බදුල්ලට කොවිඩ් 19 බලපෑම පිළිබඳව ට තීරණාත්මක දිනයන් වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුසිත ගුණතිලක මහතා පැවසීය.

Read More

මැයි (01) දිනයේදි වාර්තා වු මරණ 269ත් සමග ඉතාලියේ කෝවිඩ් 19න් මියගිය සමස්ත පිරිස 28,236 දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

ගල්ගමුව ගිරිබාව වන්නිකුඩාවැව ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරසය ආසානය වී තිබූ නාවික හමුදා සාමාජිකයාගේ බිරිඳට සහ දරුවන් තිදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (1දා) පස්වරුවේ තහවුරු වී තිබේ .

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන්ගෙන් 162ක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

පුද්ගලික ආරක්ෂක උපකරණ 30000ක්, N95 මුහුණු ආවරණ 30000ක්, ඇස් ආවරණ 30000ක් හා ශල්‍ය මුහුණු ආවරණ 600000ක් ඇතුළත් තවත් චීන පරිත්‍යාගයක් නොබෝ දිනකදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.

Read More

සරල කරන ලද වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 11 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් වාර්තා වී ඇත. ඒ අනුව මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

දේශිය බීජනිෂ්පාදනය ශක්තිමත් කිරීමේ කාලීනව ඉතා වැදගත් මෙහෙවරකට වටිනා යෝජනා රැසක් සමග දේශිය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම උපදේශකවරුන් සක්‍රීයව මැදිහත් වීම දරාගත නොහැකිව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පාලන අධිකාරිය විසින් ගත් අදූරදර්ශි හිතුවක්කාරි තින්දු නිසා සදුදා දිනයේ වැජ වර්ජනයක් අරඹන බව මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමයේ ලේකම් නාලක හේරත් මහතා පවසයි.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 689 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය. මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

බස්නාහිර පළාත තුල කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනයට යටත් කොට තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ සෙව්වන්තිව් ලුණු ලේවායේ අතහැර දමා තිබූ පොල් අතු මඩුවක්තුළ තිබී ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද ( 01) පුපුරුවා හැර තිබේ.

Read More

කොරෝනා වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරි කාර්යසාධන කමිටුව අද (01) දේශිය හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 9 දෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 6 ක් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විවිධ පාර්ශ්ව තවදුරටත් සහාය දක්වති.

Read More

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර මැතිවරණ කොමිෂම මේ බව සඳහන් කරමින් යොමුකළ ලිපියද ඔහු මෙහිදී ඉදිරිපත් කළේය.

Read More

එහි නායක අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.