කොරෝනා ආසාදිත මුළු රෝගීන් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු තවත් සිවුදෙනෙක් අද (03) දින මස්කෙළිය මවුස්සාකැලේ පොලිස් මුරපොළේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පැවසිය.
Read Moreපළාත් පාලන මැතිවරණය වසර එකහමාරකින් කල් දැමූ, පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමුරනිල්- සජිත්-අනුර-හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බවත් ඒ සඳහා දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිමය වෙට්ටු උපයෝගී කර ගනිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා හඟුරන්කෙත, දිග්ගල්පොත්ත , ඇකිරිය ගම්මානයෙන් හමුවීමත් සමග එම පුද්ගලයා සමග සමීප සබඳතා පැවැත්වු පිරිසගේ පී. සී. ආර්. පරීක්ෂණ අද (03) දිනයේ සිදු කිරීමට පියවර ගෙන ඇතැයි රිකිල්ලගස්කඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද පතිරණ මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 10ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමැතිවරණ කොමිසම විසින් ජුනි 20 වෙනිදා දක්වා මැතිවරණය කල් දමනු ලැබීය. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව එම දිනයත් බොහෝ දුරට කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට ඇත.
Read Moreකොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් හුදෙකලා කර තිබූ බේරුවල (පන්නිල හා චීන කොටුව) හා මහනුවර අකුරණ යළිත් සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කර තිබේ.
Read Moreනිවසින් පිටතට යාමේ අවසර පත‍්‍රයක් සමග හෙට (04) දිනයේ සිට ඉතාලිය ලොක් ඩවුන් තත්ත්වයෙන් සීමා සහිතව ලිහිල් කිරිමේ තත්ත්වය ආරම්භ කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreගාල්ල වරායේ නවතා තිබෙන නෞකාවක කාර්ය මණ්ඩලයක් රැගත් ගුවන් යානයක් නෙදර්ලන්තයේ ඈම්සට්‍රඩෑන් සිට පැමිණ අද (03දා) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටපොලට ගොඩ බැස්සවීය.
Read Moreකොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පැනවු ඇදිරි නිතිය හමුවේ කොළඹ ප්‍රදේශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසක් කොළඹ ප්‍රදේශයේ මාසයකට වැඩි කාලයක් රැඳී සිටිහ
Read Moreනිදහස් වෙළඳ කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඇයගේ දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා අදාළ අංශ වෙත යොමු කිරීමෙන් අනතුරු ව දේහය නිරෝධායන නීති රෙගුලාසි මත අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ව ඇත.
Read Moreරාගම පොලිස් වසමේ පිහිටි මහර බන්ධනාගාරයේ ’’ඕ’’ වාට්ටුවේ රදවා සිටි සැකකරුවන් 8 දෙනකු අද ( 03) දා අලුයම 3.10 ට පමණ බන්ධනාගාරයෙන් පැන යාම සදහා බන්ධනාගාර තාප්පය මතට නැගීමට උත්සාහ කිරිමේදි එක් පුද්ගලයකු තාප්පයෙන් වැටී මරණයට පත්විය.
Read Moreකොරෝනා වයිරසය ආසාදිත නාවික සෙබලෙකු හමුවීමත් සමඟ හුදකලා කර තිබූ වවුනියාව මහකච්චකොඩිය ගම්මානය ඊයේ ( 02) දා සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (04දා) අරලිය ගහ මන්දිරයේ සාකච්ඡාවට පැමිණෙන ලෙස කරන ලද ආරාධනය ඇතැම් අය ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන කුහකකම නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreවැඩ බලන පොලිස්පති තුමාගේ විශේෂ ඉල්ලිමක් පිට ජාඇල පොලිස් ස්ථානයේ සාමාජිකයන් 90 දෙනෙකු ඊයේ දින (2) කටාන පොලිස් අභ්‍යාස විදුහලේදි පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් විසින් කටයුතු යොදා තිබුණ බව ජාඇල පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත බණ්ඩාර තිබිබුටුමුල්ල මහතා පැවසිය.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 11 සිට ලිහිල් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය සාර්ථක කර ගැනීම සඳහා ඊට සහාය පළ කිරීමක් වශයෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පැවැත්විනි.
Read Moreඑංගලන්තයේ, ලන්ඩන් නුවර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 250 ක් පමණ , යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read More(UPDATE)අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගින් ගණන 705ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය මිනිසා විසින් සාදන ලද හෝ ජානමය වශයෙන් වෙනස් කරන ලද්දක් නොවන බවට පුළුල් විද්‍යාත්මක එකඟතාවයට එකඟ වන බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි
Read Moreසාලියවැව දංගස්වැව පාලු නිවසක ගොඩ ගසා තිබු රජය මගින් ලබා දෙන පොහොර මිටි 68 ක් තිබු සොයා ගත් බව සාලියවැව පොලීසිය පවසයි.
Read Moreරටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreකොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීමක් පරිදි අද (02දා) චීනයේ ෂැංහයි නාගරික රජය මගින් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත KN 95 Non – Medical Masks 20000ක්, Medical Protective Clothing 210ක් සහ goggles 300ක් පරිත්‍යාග කෙරිණි.
Read Moreකොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බවත් මේ වන විටත් යම් මට්ටමකින් කොරෝනා පාලනය නතු කර ගෙන අවසන් බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.
Read Moreහැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ වතු නිවාස පේළියට අද (02) දින පස්වරු 6.30 හටගත් ගින්නකින් වතු නිවාස 14 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.
Read Moreවැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවසට පැමිණ යළි කඳවුරට ගොස් සිටි අක්මිමන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු ඔහු සමිපව ඇසුරු කළ පවුල් 11කට අයත් පුද්ගලයින් 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ ( 01) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreඅද (2)සවස් වන තුරු කොරෝනා ආසාදනය වු නව රෝගින් කිසිවෙකුත් මෙරටින් වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙවද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreසන්හිල් සමූහ ව්‍යාපාරයේ (Sunhill Group of Companies Pvt Ltd) සභාපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා විසින් ගත් තීරණයකට අනුව නාවික හමුදාව වෙත තාවකාලිකව භාරදීම ්‍නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.
Read Moreලොවපුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර 04 ක් සංවිධානය කර තිබේ .
Read More