කෝවිඩි-19 වසංගත තත්වය තුළ එක්සත් රාජධානියේ ලක්ෂ 03 ට වැඩි පිරිසක් දුම්බීම නතරකර ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇති අතර මෙවැනි වසංගත තත්වයක් තුළ ශ්‍රී ලංකාවේද දුම්වැටි අලෙවිය සම්පුර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය ක්ෂේත්‍ර පෙන්වාදෙයි
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා 3m N 95 වර්ගයේ උසස් තත්වයේ මුඛ ආවරණ , Bellose ලංකා පුද්ගලික ආයතනයේ සභාපති චතුර පෙරේරා මහතා කෙයාබෙලී හෑන්ඩ් සැනිටයිසර් සහ H H Co ආයතනයේ චින්තක සංජීව මහතා මුහුණු ආවරණ සහිත හෙල්මට් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය සාමාජිකයන්ට බෙදාදීම සඳහා අද දින ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයට ලබා දුන්නේය.
Read Moreගන්නෝරුව එළවලු බීජ මධ්‍යස්ථානයට ස්ථාන මාරු කර ඇති කෘෂිකර්ම සේවයේ සහකාර අධ්‍යක්ෂ තුමිය වෙනත් ආයතනයක් තුල ස්ථාන ගත කිරිමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් එම් ඩබ්ලිවු එම් ඩබ්ලිවු වීරකොන් ඇතුලු පාලන අධිකාරිය හට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නීල් බන්ඩාර හපුහින්න මහතා විසින් දැන්විමෙන් පසු කෘෂිකර්ම උපදේශක වරුන්ගේ සංගමය අද දින ඇරඹුනු දිප ව්‍යාප්ත වැඩවර්ජනය නවතා දැමිමට තිරණය කර තිබේ.
Read Moreකොවිඞ් 19 වෛරස තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් ගණන 194ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් තිදෙනක් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ අටවැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීයෙක් වාර්තා වී තිබේ.
Read Moreනාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙල සඳහා සහාය දක්වමින් කොළඹ නැව් තඨාකාංගන සමාගම (Colombo Dockyard PLC) විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (04) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
Read Moreමාස දෙකකට ආසන්න කාලයක් තිබු ලොක්ඩවුන් නීතියෙන් අද (04) දිනයේ සිට ලිහිල් වන ඉතාලියේ ලක්ෂ 44 ක් ජනතාව රැකියා ආරම්භ කරන බවත් ඔවුන්ගේ ආරක්ෂාවට ප‍්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreඅද පස්වරුව (5.00) වන විටත් ආසාදිතයන් වාර්ත වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreනිරෝධානය සඳහා යොමුකර සිටි බේරුවල පුද්ගලයින් 122ක් නිරෝධානය ක්‍රියාවලිය අවසන් කිරිමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිවෙස් වෙත මුදා හළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreඉදිරියේදී ඇඳිරි නීතිය යම් ආකාරයක ලිහිල් කිරීමක් කළ හොත් රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ජනතාවගෙන් 50%ක දායකත්වයක් අවශ්‍ය පවත් ඇය සඳහන් කළාය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාව 326ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreමදුරන්කුලිය අසාර් නගර් පිහිටි අරාබි පාසල් භූමියට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මුන්දලම පොලීසිය මගින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
Read More2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 03) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් රෝහලේ කටයුතු දැඩි අර්බූදකාරි තත්ත්වයකට පත්ව ඇති බැවින් වහාම ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසත් එසේ ඉවත් නොකළහොත් හෙට (5) දිනයේ සිට රෝහලේ හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් සියළුම ප්‍රතිකාර සේවා වලින් ඉවත් වීමට තීරණය කළ බවත් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය අද පවත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
Read Moreකොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි තහවුරු වූ වැලිසර නාවික හමුදා කඳවුරේ රණවිරුවකු නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටියදී ඔහු තේ පානය කල බව කියන ඇල්පිටිය නගරයේ පිහිටි හෝටලයක් වසා දැමීමට පියවර ගත් බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි.
Read Moreඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව ඊයේ (03) දින ප්‍රාදේශිය සභාවේ ලොරි රථයකින් ශ්‍රි පාදයේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පිරිස මස්කෙළිය පොලීසිය විසින් ඊයේ (03) දින සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.
Read Moreකොවිඩ් 19 උවදුරින් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිත පරදුවට තවා සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු වෙනත් සංවිධානවල නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාව හා පොලීස් රණවිරුවන් වෙනුවෙන් අද (04දා) රාත්‍රී 7.00ට පහනක් දල්වා ස්තූතිය ප්‍රකාශ කරන ලෙස යාපනයේ ශිවන් පදනව ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි
Read Moreමඩකලපුව නගරය හ වවූනතිවු ප්‍රදේශය යාකරන වලයිරවූ - වවූනතිවු මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන විෂබීජහරණ කරන බවට බලධාරින් පැවසිය.
Read MoreCovd - 19 ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබූ හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සහ ඔවුන්ගේ අදහස් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබූ හමුව මේ වන විට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.
Read Moreහුංගම කළමැටිය ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (04දා) සොයාගත් බව හුංගම පොලිසිය කියයි.
Read MoreCOVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය අමෙරිකානුවන් මේ වනවිට වියට්නාම යුද්ධයේදී එරටට අහිමි වූ ජීවිත ප්‍රමාණය ඉක්මවා දැන් බොහෝ දුරක් ගොසිනි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව මරණ සංඛ්‍යාව 100,000ට අඩුව තබා ගැනීම දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත.
Read Moreබදුල්ල නගරයේ කිසිදු වෙළෙඳ සැලක් අද ,හෙට ,අනිද්දා (4,5,6) දිනවල වසා නොදමන බව බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද (4) බදුල්ල මහ නගර සභාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය .
Read MoreOVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් චීනය තුළ සිදුවුණු මරණ සංඛ්‍යාව එරට රජය විසින් වාර්තා කරන සංඛ්‍යාවට වඩා වැඩි බවට පළවන ආන්දෝලනාත්මක ප්‍රකාශ යළිත් වරක් අසත්‍ය බවට ඔප්පු වී ඇතැයි චීන මාධ්‍ය පවසයි.
Read Moreඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේ දඹුල්ල නගරයට ඇතුළුවන සහ නගරයෙන් පිටවන සෑම වාහනයක්ම පුද්ගලයෙක්ම දැඩි පොලිස් පරීක්ෂාවට ලක්කිරීමට දඹුල්ල පොලිසිය 02 කටයුතු යොදා තිබිණි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී සුව වූ රෝගීන් සංඛ්‍යාව 184ක් දක්වා වැඩිවී තිබේ. කොවිඩ් යැයි තහවුරු වූ 527ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Read Moreලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සදහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More