saravita-anim2

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

විශේෂාංග - timelapse 7480 hours ago

LATEST

කළමනාකරුගේ මරණයට හේතු අණාවරණය නොවෙයි

calendar_today 2020 මැයි 08 - 11:45 remove_red_eye - 1535  

සියඹලාණ්ඩුව නගරයේ පුද්ගලික මූල්‍ය සමාගමක ශාඛා කළමනාකරුවෙකු ඉකුත් (6) වෙනිදා හදිසියේ මියගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.

ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණ දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන මැයි 18 දා සිට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් යටතේ ඇරඹිමට රජය හා ආගමික නායකයන් අතර එකඟතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

(LONG READS) ධනයත් බලයක් පසුපස හඹා ගිය ලෝක සත්ත්වයා, සිහින ලෝකයන්හි මංමුළාව අතරමං වුණ ලෝක සත්ත්වයා, අහස් මාලිගයෙන් මොහොතින් බිමට ඇද දැමූ ‘කොරෝනා’, ලෝකයක් දණ ගැස්සූ නමකි. කුඩා දරුවාගේ පටන් මහල්ලාද, දිළින්ඳාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන්ද අන්ත අසරණ කරමින් ලක්‍ෂ ගණනකට මරු කැඳවමින්, ලක්‍ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින් ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ දශකයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.

Read More

ඉතිරි දෙදෙනා අවුරුදු එක හමාරක දරුවෙක් හා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

Read More

දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට ප්‍රවාහණ පහසුකම් වහා ලබා දීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ලංගමයට උපදෙස් දී තිබ්.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් 800 සීමාව ඉක්මවා තිබේ.

Read More

ඒ අනුව සමස්ත රෝගීන් ගණන 805ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

COVID-19 සඳහා හේතු වන SARS – cov2 වෛරයසය මිනිසා විසින් සාදන ලද්දක් බවට බ්‍රිතාන්‍ය රජය කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.

Read More

නාවික හමුදාව තුළ අද (07දා) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 366 ක් බව කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මැදිරිය පවසයි.

Read More

කොවිඩ් - 19 ආසාධිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයින් සමීපව ඇසුරු කළ මෝදර, රාජගිරිය හා කොලොන්නාව යන ප්‍රදේශයන් වෙතින් පුද්ගලයින් 72 දෙනෙකු ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත නීරෝධායනය සඳහා රැගෙන යන ලදී.

Read More

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ සමගි ජනබලවේගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් කෝවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියි.

Read More

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මැයි මස වැටුපෙන් මුදලක් කොවිඩ් – 19 වසංගතය පාලනයට පරිත්‍යාග කරන ලෙස රජයේ සේවකයන්ගෙන් කරන ලද ඉල්ලීම හුදෙක්ම රාජ්‍ය සේවකයා මත එල්ල කරන ලද බලහත්කාරකමක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යවා ඇත .

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ දි කොරෝනා වෛරසය ආසාදනය වු පොද්දල නරාවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමග සමිප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පි. සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබාගත් බවත් අද (07) දින නිකුත්වු එම පරික්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා පවසයි.

Read More

බේරුවල ධීවර වරාය තුළ නැංගුරම්ලා තිබෙන බහුදින යාත්‍රා සීයකට ආසන්න ප්‍රමාණයක් සහ ධීවර වරාය පරිශ්‍රය මුළුමනින්ම අද (07) විෂබීජහරණය කිරීම කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදු කළහ.

Read More

වෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බුස්ස යන බන්ධනාගාරවල රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි පිරිමි සිරකරුවන් 12 දෙනෙකු අද (07) නිදහස ලැබුහ.

Read More

ඩුබායි සිට අද (07) දින උදෑසන ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පැමිණි සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 197 දෙනෙකු නීරෝධායන කටයුතු සඳහා ත්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර බව යුද හමුදා මාධ්‍ය අංශය සදහන් කරයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ ( 06) දින වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ වූ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නොගැඹූරු මුහුදේ ඉදිකල අට්ටාලයක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ කිමිදුම් උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

වෙසක්පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් අතරින් යාපනය බන්ධනාගාරයේ සිටි පස් දෙනෙකුද අද (07) දින නිදහස් කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණි.

Read More

මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන භේදයකින් තොරව කොරෝනා වසංගතය පාලනයට උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටියදී විපක්ෂය, ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු - ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්නුම් කරන බව ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

අද(07) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

වයික්කාල ඩොල්ෆින් ක්ලබ් හෝටලය පූර්ණ COVID-19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර සති පහක කාලයක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව ඩොල්පින් හෝටලය නිවේදනය කරයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල තවත් නාවික පුද්ගලයින් 08 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 06) වන දින එම රෝහල් වලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පාර්ශවයේ හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින්, කොරොන වයිරස් න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ කට්ටල 30,000 ක් (PCR-Fluorescence Probing) සහ ඉවත දැමිය හැකි පුද්ගලික ආවරණ (PPEs) 15,000 ක් රැගත් චීන විශේෂ ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

කොවිඩ් 19 රෝගියෙක් හමුවීම නිසා හුදෙකලා කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අභයපුර හා ලංකාපුර යන ගම්මාන යළි විවෘත කර තිබේ.

Read More

පසුගිය මැයි 4 දා ලිහිල් කෙරුණු ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වය යටතේ ආපනශාලා කෝපි හල් වගෙම මත්පැන් හල් විවෘත කෙරුණද පාරිභෝගිකයන්ට එම ස්ථානයන්හි සිට ආහාර ගැනිමට මත්පැන් භාවිතය මෙන්ම කෝපි පානය කිරිමද නව තත්ත්වය යටතේ තහනම් කර ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසටම වී වෙසක් සමරන ලෙස රජය දැනුම් දී තිබේ. රජයේ උපදෙස්වලට අවනතව ජනතාව වෙසක් සමරන අතර ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණ.

Read More

ඒ අනුව අද (06දා) දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 26කි.

Read More

රණවිරුවන්ට පොරොන්දු ලබා දුන් ලෙසින්ම එම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.

Read More

ඒ අනුව ඉදිරි දිනවලදී ඔවුන්ව ගෙන්වා ගන්නා බවත් කුවෙට්, ඩුබායි වල සිටින ශ්‍රමිකයන් හා මාලදිවයිනේ සිටින ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.