නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද ලිපියක් යොමු කර තිබේ.
Read Moreරජයේ පාසල් විවෘත කිරිම එලඹෙන සඳුදා (11) දිනයේදි සිදු කිරිමට නියමිතව තිබුණත් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව නිශ්චිත දිනයක් එළඹෙන සතියේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreඅද (9) දිනයේ වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 9 දෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ ( 08) සහ අද ( 09) යන දිනයන්හි එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු 11 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඒ අනුව සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 844ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreහැටන් පොලිස් වසමට අයත් දික්ඔය - මැණික්වත්ත ප්‍රදේශයේ තුන්වන කොටසේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනිමකින් එම නිවාස පේළියේ පිහිටි වතු කම්කරු නිවාස 07 ක් ගිනිගෙන විනාශ වු බව හැටන් පොලීසිය පවසයි.
Read Moreඑළැඹෙන 11 දා සිට ආර්ථික කටයුතු හා සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටියි.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreග්‍රාමීය කුඩා වෙළෙඳ සැල්වල කහ ග්‍රෑම් 5 ක කුඩා පැකට්ටුවක් රුපියල් 30 ක මිලකට මේ දිනවල අලෙවි කරන බව කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාරිභෝගික ජනතාව කියයි.
Read Moreමේ අනුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා පුද්ගලයින් සංඛ්‍යාවෙන් 21 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත
Read Moreකොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 15ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreතමන්ට රජයෙන් ලැබුණු රුපියල් 5000 සේ දීමනාව තමන්ට වඩා අග හිගකම් ඇති පවුලක් වෙත පරිත්‍යාග කිරීමට අම්බලන්තොට මානජ්ජාව ග්‍රාම නිලධාරී වසමේ මවක් කටයුතු කරන ලදී.
Read Moreවස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමිනමක් ඇතුළු 28 දෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරිහු පවසති.
Read Moreකොරෝනාවෙන් අවතැන්වූ ජනතාවට සහන සලසන්න ජනාධිපති ලේකම් පි .බි .ජයසුන්දර මහතා ලියුම් ගහන කොට ඒ ගැන වචනයක්වත් කතා නොකල අය කැමති රාජ්‍ය සේවකයින්ට සිය වැටුප පරිත්‍යාග කරන්න කියලා ඉල්ලිමක් කරාම ඒ ගැන විවේචනය කිරීම විහිලුවක් යයි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතා පැවසීය.
Read Moreකොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සඳහා 11 දා සිට විවෘත කරන බව කොටස් වෙළඳපොළ දන්වා සිටියි.
Read Moreසිකුරාදා දිනයේදී චීන ප්‍රධාන භූමියේ දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ COVID-19 රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බව චීන සෞඛ්‍ය අධිකාරිය සෙනසුරාදා කියා සිටියේය.
Read Moreමෙම ගුවන් යානය මගින් යළි මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් පිරිස පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොමැත
Read Moreමේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනු කමිටුවට නොදන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් සිදුකළ මෙම ස්ථාන මාරුව තමා පිළිනොගන්නා බවය.
Read Moreශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීමේ දී, අවදානමට ලක්විය හැකි කොටස්වලට ප්‍රමුඛතාවය දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංං ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවැසීය.
Read Moreකොරෝනා වසංගත රෝග තත්වය නිසා , තම රට වෙත යෑමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ කොටු වී සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය වෙත යැවීම සදහා ඊයේ (08දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියේය.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි.
Read Moreකොවිඩ් 19 ආරම්භ වූ දා සිට ඇමෙරිකාවේ මේ දක්වා මිලියන 33 කට වැඩි පිරිසක් රැකියා විරහිත ප්‍රතිලාභ සඳහා ඉල්ලීම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Read Moreමුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ බව කියන තැනැත්තාගෙන් අද ( 8 ) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුව ඇති බව පැවසේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය අධිකාරියේ අධික්ෂණය යටතේ වත්තල මබෝල ප‍්‍රාදේශිය සභා කොට්ඨාසයට අයත් කෙරවලපිටියේ පවත්වා ගෙන යන සායනික අපද්‍රව්‍ය දහනය කරන ස්ථානයේ සේවයේ නියුතුව සිටි තවත් සේවකයන් 37 දෙනෙකු ඊයේ (07) නිරෝධායනය සදහා වැලිසර ලය රෝහල් පරිශ‍්‍රයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.
Read Moreඅද (8) දිනයේ සවස් වන තුරුත් කිසිදු කොරෝනා නව ආසාදිතයෙකු වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5728 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වි තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read More