saravita-anim2

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

විශේෂාංග - timelapse 7559 hours ago

LATEST

පොළොන්නරුවෙන් හමුවු කොරෝනා රෝගි පළමු නාවික සෙබළා සුවය ලබා පිටව යයි

calendar_today 2020 මැයි 10 - 17:38 remove_red_eye - 355  

පොළොන්නරුවෙන් හමුවු නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සෙබළා සුවය ලබා පිටව යන අවස්ථාවේ පොළොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සරත් ජයසිංහ මහතා විසින් පොළොන්නරුවේ සෞඛ්‍ය අංශයේ සියලු තරාතිරම්වල සියලුම දෙනා සහ සමස්ත රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම නාවික සෙබළා කල සුවිශේෂ ක්‍රියාවට ස්තුතිය

කොවිඩ් 19 සම්බන්ධයෙන් රජය නිකුත් කරන නිවේදන සංකීර්ණ හා පරස්පර බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ත්‍රි රෝද රථයක නම් රියදුරුට අමතරව වැඩිහිටි මගීන් 2කුට හා මෝටර් රථයක නම් රියදුරුට අමතරව තවත් වැඩිහිටි මගීන් තිදෙනෙකුට ගමන් කිරීමේ අවස්ථාව පවතී.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවද හෙට සිට යළිත් සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

සති පොළ/දින පොළ/සමූහ වශයෙන් ඒක රාශී වී වෙළඳාම් කරන ස්ථාන/කායවර්ධනාගාර/ෆිට්නස් සෙනටර්ස්/ජිම්/සම්භාහන ආයතන/සමාජ ශාලා

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10) දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ආහාර පිසූ පසුව සපයන හෝටල්, පිසූ ආහාර සපයන බක්කි වෙළඳසැල් විවෘත කිරීම පිළිබඳව සලකා බලමින් තිබෙනවා. ඉදිරියේදී ඒ සඳහා අවසර දිමට කටයුතු සැකසෙමින් පවතිනවා.

Read More

රජයේ වාහන සවස 3ත් 4ත් අතර පිටව යෑම සුදුසුයි. පුද්ගලික අංශයේ වාහන සවස 4ත් 5ත් අතර පිටව යෑම ඉතාමත් සුදුසුයි.

Read More

රට තුල ව්‍යසනයක් පවතින අවස්ථාවක විපක්ෂය වගකීමෙන් කටයුතු කළ යුතු වුවත් වත්මන් විපක්ෂය කුහකකමෙන් කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

මෙකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 පූර්ණ වශයෙන් ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා යම් කාලයක් ගත වෙන්න පුළුවන්.

Read More

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) සායන සදහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සදහා රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් රෝහලෙන් ලබාදෙනු ලබන සායන සේවාවන්ට අදාලව දුරකථන අංක සටහනක් සකස් කොට ඇත.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 61ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Read More

පසුගිය නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති නොවුයේ නම්, මේ ජයග්‍රහණ එකක්වත් ජනතාවට ලැබෙන්නේ නැති බවත් කිව යුතුය.

Read More

හෙට දින (11) රට විවෘත කිරීමෙන් පසු අනවශ්‍ය අයුරින් නගර වලට එක් රැස් වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පවසයි.

Read More

චීනයේ ගුවැංඩොං පළාත සහ ෂැංහයි මහ නගර සභාව ඔවුන්ගේ මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීම 2 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා අඩු කළ බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ.

Read More

ලොව පුරා රෝගීන් 7,600 කට වැඩි පිරිසකගෙන් COVID-19 ඇති කරන වෛරසයේ අනුපිළිවෙල ලන්ඩන් විශ්ව විද්‍යාල විද්‍යාලයේ ජාන විද්‍යා පර්යේෂකයෝ විශ්ලේෂණය කර තිබේ.

Read More

ඊයේ ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 12 ගෙන් 10ක්ම නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

චීන ජනාධිපති ෂී ජින් පිං සෙනසුරාදා උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ට ස්තූති කිරීමේ වාචික පණිවිඩයක් යවා තිබේ. ඒ කිම් ජොන් උන් කලින් දුන් වාචික පණිවිඩයකට පිළිතුරු වශයෙනි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නංවාලීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලැබූ 55 දෙනෙකු අද (10) ඔවුන්ගේ පදිංචි ස්ථානවලට පිටත්කර යවන ලදී.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළ බවත් ඒවා රජයේ සේවකයන්ට නොපැටවූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

Read More

මන්නාරම කීරි මුහුදු වෙරළේ යටවී තිබූ මොටාර් උණ්ඩයක් ඊයේ (09) දින හමුවූ බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

මේ අතරින් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුර තුළින් ආසාධිත වූ රණවිරුවන් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි

Read More

හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වල දී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහණ පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබේ.

Read More

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය සදහා පැමිණෙන ගොවින්ගේ හා වෙළෙදුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීමට වැලිමඩ පොලිස් ස්ථානය හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන භාරය මේ වන විට කටයුතු යොදා තිබේ.

Read More

මේ ගෙවෙන ව්‍යසන තත්ත්වය හමුවේ තම ජීවිත පරදුවට තබා වෙහෙසෙන ඉදිරි පෙළ වැඩකරන විරුවන්ගේ සහ දැනට රෝගීව සිටින්නන්ගේ මව්වරුන් වෙනුවෙන් මෙම ව්‍යසනය පරාජය කිරීමට මාගේ උපරිම ශක්තිය යොදවන බවට පොරොන්දු වෙමි

Read More

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු සඳහා එළඹෙන සඳුදා දිනයේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කෙරුණ ද එදිනට සුරාසල් විවෘත කිරීමක් සිදු නොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම මහතා පවසයි.

Read More

ත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

අද(09) තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.