saravita-anim2

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

විශේෂාංග - timelapse 7543 hours ago

LATEST

විදුලි බිල්පත් ගෙවීමේදී උපරිම සාධාරණය

calendar_today 2020 මැයි 14 - 16:06 remove_red_eye - 507  

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොරෝනා වෛරසය සමාජගතවීමක් මෙතෙක් සිදු නොවී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන බවත් සේඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කෙසේ නමුත් මේ අවස්ථාවේදී අවසර ලත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ප්‍රවේශ වීම සීමා කර ඇත.

Read More

මෙම නාවික හමුදා පුද්ගලයින් 59 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 121ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Read More

බස් රථ තුළ මගීන් ගමන් කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධව හා සිදුවිය හැකි බලපෑම පිළිබඳව විද්‍යාත්මක කරුණු ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහණ ක්ෂේත්‍රයට අදාල විද්වතුන් වෙතින් ඉල්ලීමක් කර තිබිනි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

කෝවිඩි-19 වසංගතය හේතුවෙන් රට අකර්මන්‍ය කළ කාලය තුළ මධ්‍යසාර භාවිතාකළ පුද්ගලයින්ගෙන් 80% සහ දුම්වැටි භාවිත කළ පුද්ගලයින්ගෙන් 68% භාවිතය අඩුකර ඇති බව ශ්‍රීලංකාව තුළ සිදුකළ සමීක්ෂණයකන් අනාවරණය කරගෙන තිබේ.

Read More

2020 පළමු කාර්තුව සඳහා 2020-05-31 දින දක්වා දඩ මුදල් අය කිරීමකින් තොරව වරිපනම් ගෙවීම සඳහා කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාව වෙත අවස්ථාව ලබාදී ඇති බව කොළඹ නගර සභාව දන්වා සිටී.

Read More

ඊයේ (13) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 888 ක් කෝවිඩ් 19 මරණ 195 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (1 4) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය .

Read More

සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබාදී තිබේ.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් ඊයේ (13) දින විවෘත කිරිමෙන් පසුව මත්පැන් පානය කිරිමෙන් පසු ඇති කරගත් ගැටුම් වලින් තුවාල ලැබු 19 දෙනෙකු රෝහල් ගත කර ඇත.

Read More

ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය

Read More

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14දා) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය.

Read More

කොරෝනා වසංගත රෝගය හමුවේ පනවා තිබූ ලෝක සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමග, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (13දා) සිට ආරම්භ කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් රෝගීන් 22ක් වාර්තා වීමත් සමගිනි.

Read More

චීන ජනපති ෂී ජින්පිං මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

Read More

ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි රෝහල් 30 ක් වෙත අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.

Read More

ඒ අනුව ඔහු මීගමුව තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයන්ගේ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සදහා අය නොකිරීමට තීරණය කෙරේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

රජයට අවශ්‍ය ලෙස සෞඛ්‍ය වාර්තා ලබාගැනීමට සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.

Read More

අද (13) වාර්තා වූ කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

Read More

කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගින් සය දෙනා පූර්ණ සුවය ලබා අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථයෙන් ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කරන ලදි.

Read More

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය රුපියල් මිලියන පහ බැඟින් වූ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

Read More

මාතර දෙයියන්දර මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (13) සිදුවු ගිනි තැබිමකින් නඩු පොත් විශාල ප‍්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව දෙයියන්දර පොලීසිය පවසයි.

Read More

කොළඹ ආශ්‍රිතව සිර වී සිටි වතු ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළම නිසි ක්‍රමවේදයකට නිරෝධායනයට ලක් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමුව තිබේ.

Read More

කුලියාපිටිය පොලිස් වසමට අයත් වල්පිටගම -දණ්ඩගමුව මාර්ගයේ තලහිටිමුල්ල වෙන්දේසි වත්ත ආසන්නයේ කාණුවක තිබි ජීව උණ්ඩ හා හිස් පතුරම් කොපු තොගයක් සොයාගැනිමට කුලියාපිටිය පොලීසියට අද (13) හැකිව ඇත.

Read More

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.