saravita-anim2

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

විශේෂාංග - timelapse 7394 hours ago

LATEST

අද දිනයේ පළමු ආසාදිතයා වාර්තා වෙයි

calendar_today 2020 මැයි 20 - 22:51 remove_red_eye - 2680  

කොවිඩ් 19 ආසාදනය වූ බවට ශ්‍රී ලංකාව තළ අද දිනයේදී පළමු රෝගියා තහවුරු කර ගැනීමට හැකිව තිබේ.

පසුගිය දින කිහිපයේදී මුහුදේ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් අනුව ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 30ක් පමණ ඉන්දුනීසියානු මුහුදු ප්‍ර දේශය බලා යාත්‍රා කර ඇති බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද කුමාර සකලසූරිය මහතාව ( පොදුජන පෙරමුණ ) එම පදවියෙන් ඉවත් කොට සභාපති පදවියේ වැඩ බැලීම සඳහා එහි උපසභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර තිබේ.

Read More

ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා චීනයේ ආයතන දෙකක් මුදල් පරිත්‍යාග කර තිබේ.

Read More

කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා සිටිය නොහැකි බවත්, කොරෝනා තුළ ජීවිතය යළිත් ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාකච්ඡා කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම” සන්නාමය ඇතිවය.

Read More

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11 කට අයත් සාමාජිකයින් 45ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ (19) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

රුපියල් ලක්ෂ හතළිස්පහක් පමණ වටිනා සකස් කරන ලද ගංජා කුඩු කිලෝග්‍රෑම් හැටක් සහ ග්‍රෑම් හත්සිය පනහක් සුඛෝපබෝගී නිවෙසක ඉහළ මාලයේ කාමරයක සඟවා තිබියදී එක් සැකකරුවකු සමඟ තංගල්ල දිස්ත්‍රීක් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාව තුළ කොරෝනා පාලනය වී ඇතැයි පැහැදිලි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 233ක් අද දිනයේදී නිරෝධානය මධ්‍යස්ථාන තුළින් මුදා හැර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

පසුගිය දින 18ට සමාජය තුළින් කොවිඩ් රෝගීන් වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහතා පැවැසීය.

Read More

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමිටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාම් අධිඅවදානම් කලාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව අද දින (20) නිවේදනය කර ඇත.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අව දානමත් සමග සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු එම පන්තියට සහභාගි වු සිසු සිසුවියන් 14 දෙනෙකු අද (20) දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයට ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය.

Read More

ඒ අනුව පසුගිය අප්‍රේල් මස 16 දා සිට මෙමස 31 දා දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම කාලය ජුලි මස 31 දක්වා දීර්ඝ කර තිබේ.

Read More

මංගල උත්සව පැවැත්වීම සඳහා විශේෂ නව මාර්ගොදේශ නිකුත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 15ක සුවය ලබා රෝහල්වින් පිටව ගොස් තිබේ.

Read More

මැතිවරණයන්ට බයේ පළා යෑම එක්සත් ජාතික පක්ෂයේ ජානමය ප්‍රශ්නයක් බවත් එය ඉකුත් යහපාලන ආණ්ඩු සමයත් සමඟ තීව්‍ර වූ බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පවතින තත්ත්වය යටතේ ජුනි 20 දා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 12දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 19 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි.

Read More

පෙර දිනයට සාපේක්ෂව ඊයේ (19දා) දිනයේදි ඉතාලියේ කොවිඩ් මරණ හා ආසාධිත වාර්තා වීම් දෙගුණයකින් වැඩි වී තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපනශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් අඩාල වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබේ.

Read More

ඊයේ (19) දිනයේදි ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 35 නාම නාවික හමුදා සාමජිකයන් වෙයි. මේ අතරින් 28 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙනි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් තවත් සිවු දෙනෙක් ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී සොයාගෙන තිබේ

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1023 දක්වා ඉහල ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

ඒ අනුව අද රාත්‍රී 9.30 වන විට ශ්‍රී ලංකාවෙන් වර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 29කි.

Read More

රාජකාරී සඳහා පිටත්ව යන අය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කාර්යාලීය බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත.

Read More

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ නව ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා පත්කර තිබේ.

Read More

පුත්තලම නගරයේ කතෝලික දෙවස්ථාන දෙකක සුරුවම් දෙකකට එල්ලවි ඇති ප්‍රහාරය සම්බන්ධව පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් පරික්ෂණ අරඹා ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.