ඊයේ(23) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24දා) අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඅද දිනයේදී තහවුරු වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 21කි.
Read Moreකොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1085 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ( 22) සහ අද (23) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසදනය වු රෝගීන් 10 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreමැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.
Read Moreසීෂෙල්ස් රාජ්‍යයේ සිට ෂීසෙල්ස් ගුවන් මගින් 35 දෙනෙකු රැගෙන , එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් හදිසියේම අද (23 දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreදැනට පවතින COVID-19 වසංගතය සහ කලාපයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.
Read Moreගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අධික්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාට්ටු නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනිමට ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදි.
Read Moreලොව පුරා කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පනස් තුන් ලක්ෂය ඉක්මවා යයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 90 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 40ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද දහවල් ශ්‍රී ලන්කග් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පිටත්ව ගියේය.
Read Moreඉතාලියේ වසා දැමීම ලිහිල් කිරිමේ දෙවන අදියර යටතේ ජුනි මස 3 දා සිට යුරෝපිය රටවල වැසියන්ට ඉතාලියට ඇතුලුවීමේදි පනවා තිබු අනිවාර්ය දින 14 ක නිරෝධායන කාලය ඉවත් කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.
Read Moreනොරෝච්චෝල ලක් විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබඳව ලැබුන වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (23දා) දින පැවසිය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 22) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreඅප්‍රිකානු මහාද්වීපයේ සෑම රටකටම වෛරසය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
Read Moreකොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු ඊයේ (22දා) රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreඋතුරු ඇමෙරිකාවේ එක්සත් ජනපදය ආසාදිත ලැයිස්තුවේ පෙරමුණ ගනිද්දී, දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණෙයි.
Read Moreලොව පුරා වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිසද ලක්ෂ 20 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 96,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1068ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅද(22) රාත්‍රී 7 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read Moreජල පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබා දිම සඳහා විශේෂ දුරකථන අංකයක් හදුන්වාදිමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
Read Moreඅද (22) පස්වරු 6.30 වන විට මෙරට කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙමින් පවතී.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වූ පුද්ගලයන් 620ක් මේ වන විට රෝහල්වලින් මුදා හැර තිබේ.
Read Moreනැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බව ද වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, සෑම පාසලකට ම ශරීර උෂ්ණත්ව මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ සින්ක්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා දෙමව්පියන්ගෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා බවත් පැවසීය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැර ඇත.
Read Moreධරණීය සංවර්ධනය සඳහා වූ හත්වැනි ආසියා පැසිෆික් සංසදය (APFSD) වත්මන් කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් ’නව යථාර්ථයන්ට’ අනුගතව ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ‘වර්චුවල්’ රැස්වීමක් ලෙස මැයි 20 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ.
Read More