ඉතාලියෙ ඊයේ (26) දිනයේදි කොවිඩ් ආසාදිතයන් හදුනාගැනිමේ පරික්ෂණ 57,674 ක් සිදු කර නව ආසාදිතයන් 397 ක් සොයාගත හැකිවු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
වීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවනවිට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවත් සිවු දෙනෙක් මියගොස් ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.
Read Moreමෙම පිරිස මියන් මර ගුවන් සේවයට අයත් MAI 8M801 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියේය. මත්තල මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපොලින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්ව ගිය පළමු ගුවන්යානයද වේ .
Read Moreකටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද(27දා) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreකොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (26) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.
Read Moreඅද දිනයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 135ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හැත්තෑ දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1278 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreසියලු පියවර අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත ... අප්‍රේල් 30 පසු සමාජයෙන් කොවිඩ් ආසාදිතයකු හමු වී නැහැ ... සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් විවෘත කිරීම ප්‍රථමයෙන් ...
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වීමත් සමඟ මෙරට මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1189 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකොවිඩ් - 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
Read Moreකල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (02) පුද්ගලයින් 06 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 25වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read More2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතරිනුයි.
Read Moreමධ්‍යම චීනයේ වුහාන් නගරය මැයි 14දා සිට 23දා දක්වා කාලය තුළ නව කොරෝනා වයිරස් ආසාදන පරීක්ෂා කිරීම සඳහා න්යෂ්ටික අම්ල පරීක්ෂණ 6,574,093 ක් සිදු කළ බව ප්රාදේශීය සෞඛ්ය අධිකාරිය පවසයි.
Read Moreමෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreරට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ රැකියා සඳහා යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට (26) දා උදෑසන විශාල මගින් පිරිසක් පැමිණ සිටියේය.ා
Read Moreසියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreමෙයින් වැඩිම පිරිසක් කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 90කි.
Read Moreදුම්රියෙන් යාමට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි අතර මොවුන් සියලු දෙනාටම දුම්රියෙන් යාමට අවස්ථාව ලබා දීම හේතුවෙන් දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සුළු ප්‍රමාදයක් සිදුවූ බව දුම්රිය කාර්යය මණ්ඩලය පැවසීය.
Read Moreනව කොරෝනා වෛරස් මරණ 807ක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, රටපුරා මියගිය සංඛ්‍යාව 23,473ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More’’මේ රෝගය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා ඇති අතර, ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි’’
Read Moreපේරු රාජ්‍යයේ ගෙවීගිය දිනයේ සිට මේ දක්වා වාර්තා වූ අතිරේක මරණ 173ක් සමග පුද්ගලයන් 3,629ක් කොවිඩ්-19 ආසාදිතව මියගිහින්.
Read Moreලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 55ක සීමාව වෙත පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ දෙවැනි රැල්ලක් නොව දෙවැනි උච්චතම අවස්ථාවක්ට වුවද මුහුණ දීමට සිදුවිය හැකි බවයි.
Read Moreකටාරයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ ගුවන් ගමන අවලංගු කිරීමත් සමග කටාරයේ සිරවූ ලාංකිකයන්ට වහාම නවාතැන් පහසුකම් සපයන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා උපදෙස් දී තිබේ.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅද සවස වන විට නව කොරෝනා ආසාදිතයින් හදුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 166 දක්වා ඉහළ ගොස් ඇත.
Read More