ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1217 ඉක්මවා තිබේ.
තවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොව්ඩ් -19 ආසාදිතයින් ගණන 1634 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් හයදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගයින් 10 දෙනෙකු පිටව ගොස් තිබේ.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානය තුළ කෝවිඩ් 19 වසංගතය පැතිරීම පිළිබදව දැඩි විමසීමකින් පසුවන අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය තහවුරු කිරීම සඳහා පියවර ගනිමින් සිටියි.
Read Moreඅද වාර්තා වූ රෝගීන් 11 දෙනාගෙන් 9ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි දෙදෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.
Read Moreකොරෝනා ආසාදනය වි විදේශයේ සිට මෙරටට පැමිණි පිරිස 522ක් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreඅද දිනයේදී මේ දක්වා රෝගීන් 11ක් හමුවී ඇති අතර එයින් 9 දෙනෙක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.
Read Moreඅද වාර්තා වූ රෝගීන් අට දෙනාගෙන් 7ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා රණවිරුවෙකි.
Read Moreකුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකග නැත. අපට මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන් ය. එහි වෙනසක් නැත.
Read Moreනව කොරෝනා වෛරසය ශරීර ගත වීම හේතුවෙනු රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 20ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් - 19 වසංගතය සැලකිල්ලට ගනිමින් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව ජාතික පිරිමි ක්‍රීඩකයින් 2020 ජුනි 01 වන දින නැවත පුහුණුවීම්වලට පැමිණෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅද (30) රාත්‍රී 11 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreතවත් ආසාධිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅද දිනයේදීත් අහඹු ලෙස පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුුතු කළේය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1566ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගින්ගේ සංඛ්‍යාව 8කි
Read Moreඒ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව පහකි. මේ වන විට රෝගින් 1563ක් වාර්තා වෙයි.
Read Moreඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 3ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1561කි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreදවසකට ගෙන්විය හැක්කේ 285 විතරයි. හේතුව නිරෝධායනයට ලක් කරනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන සොයා බලන්න ඕන. ඒ ජනතාවට හානියක් නොවන පරිදි ගෙන්වන්න අවශ්‍යයයි.
Read More(UPDATE) ඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 8ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1566කි.
Read Moreඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 781ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවෙන් කොවිඩ් රෝගීන් 1558ක් වාර්තා වෙයි.තවත් 767ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 10ක් මිය ගියේය.
Read Moreකෝවිඩ් - 19 රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreකොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගැටලුලවට මුහුණදී සිටින මාධ්‍යවේදීන් හා කලාකරුවන් වෙනුවෙන් සහන ණය යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreසංශෝධිත මරණ සංඛ්‍යාව සමග වුවද, කොවිඩ්-19 හි රුසියාවේ මොස්කව්හි සමස්ත මරණ අනුපාතය ලන්ඩන් සහ නිව්යෝක් වැනි අනෙකුත් විශාල නගරවලට වඩා අඩු මට්ටමක පවතී.
Read More’’ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති අපගේ සම්බන්ධතාව නවතා දමා, එම අරමුදල් ලොව පුරා හදිසි ගෝලීය මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා සුදුසුකම් ලබන වෙනත් රටවලට හරවා යැවිය යුතුයි.’’- ට්‍රම්ප්
Read Moreඉන්දීය වඳුරන් රෝහලේ විද්‍යාගාර සහායකයා සපාකෑමට පැන, ඔහු අත වූ සාම්පල තුනක් සහිත නියැදි පෙට්ටිය පැහැරගෙන ගිහින්.
Read More