saravita-anim2

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

විශේෂාංග - timelapse 7321 hours ago

LATEST

මෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1821 දක්වා ඉහළට

calendar_today 2020 ජුනි 07 - 21:14 remove_red_eye - 219  

මෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 රෝගියෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1815 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

හම්බන්තොට මහරෝහල තුල ස්ථාපිත කරනලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ covid 19 අසාදනයවී සිටි පළමු රෝගියා සුවවී අද (07)දින රෝහලින් පිටව යන ලදී .

Read More

අද(07) දිනය තුළ තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය නැවත ආරම්භ කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බව එහි ප්‍රකාශක පැවසීය.

Read More

හෙට සිට (08දා) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිණ.

Read More

COVID-19 ට එරෙහිව භාවිත කළ ලොව ප්‍රථම උදාසීන ප්‍රතිදේහ ප්‍රතිකාර සඳහා චීන විද්‍යාඥයින් විසින් පළමු අදියර සායනික අත්හදා බැලීමක් දියත් කර තිබේ.

Read More

මැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා පුද්ගලයින් 70 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා මැයි 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

Read More

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1810 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1804 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව ඇත.

Read More

මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමට සූදානමින් මේ වනවිටත් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

කොරෝනා ආසාදනය වි පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 453 දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් රෝගීන් 4 දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය වෙයි.

Read More

මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ තහවුරු කරන ලද COVID-19 රෝගීන් සියල්ලම බ්‍රහස්පතින්දා දිනය වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගෝ ඇති බව පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

අද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.

Read More

මෙරට කොරෝනා ආසාදනය වු මුළු ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් පස්වරු 4.30 වන විට වාර්තාවීමත් සමගිනි.

Read More

AIDA නෞකා ජාලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 236ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔවුන්ගේ දේශීය නියෝජිතායනය වන වින් ස්ටෝන් සමාගම පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය එන්.ෆරීඩ් මහතා අද (5) වැඩ බාර ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමයෙන් ඔහු තාවකාලිකව රාජකාරි ආවරණය කිරීම සඳහා එම තනතුරේ වැඩ බාරගෙන ඇත.

Read More

රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 19ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

කටුනායක ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණ මඟ හරිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ශ්‍රී ලංකාවට ඇතුළුවීම කනගාටුදායක සිදුවීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස 21 දා සිට ඊයේ (04දා) දිනය දක්වා දින 102 ක් තුළ කොවිඩ් ආසාධිතයන් හඳුනා ගැනිමේ PCR පරික්ෂණ 4,049,544 ක් සිදු කර ආසාධිතයන් 234,013 ක් හදුනාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

Read More

ඉතිරි රෝගීන් 6 දෙනා විදේශයන්හි සිටි පැමිණි අය වන අතර ඉන්දියාවෙන් පැමිණි 3 දෙනෙක්, ඩුබායි සිටපැමිණි අයෙක් සහ බංග්ලාදේශයෙන් පැමිණි දෙදෙනෙක් වශයෙන් එම රෝගීන් 6 දෙනා වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.