කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 8කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1877ක් වර්ධනය වී තිබේ.
Read More2020 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඊයේ දිනයෙදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 7කි. මෙසේ හඳුනාගත් රෝගීන් 7 දෙනාම නාවික හමුදා රණවිරුවන් වෙයි.
Read More2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති බවත් සංශෝධිත ප‍්‍රක්ෂේපණවලට අනුව එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරන බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1876 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1875 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1873 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයන් 28 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමග සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 650 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 28 පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධනය වී පූර්ණ සුවය ලැබු ගණන 1150 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකොරොනා වසංගතය හේතුවෙන් ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සාමාන්‍ය හෝ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභග කල් නොදමන බවත් විභාග පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කර නියමිත කාලයේදීම විභාග පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉතාලි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල සසුන් සඳහා ගෙවිය යුතු මහපොළ වාරිකය ණයක් ලබාගෙන හෝ ගෙවීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සතියේ දින පහක කාලය තුළදී පමණක් සේවකයන්ට අතිකාල වැඩ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද ඩොලර් මිලියන 230ට කුමක් සිදුවීද යන්න පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඇමෙරිකාව පුරා පැවති ’බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකම ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වන බවද එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreඉන්දියාවේ රැදී සිටින බෝරා ආධ්‍යාත්මික නායකයා හා එහි නියෝජිතයන් 45 දෙනෙකු මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බවත්, ඔවුන් පැමිණෙන දිනයක් පිළිබඳව තවමත් දන්වා නොමැති බවත් විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
Read Moreඉතිරි දෙදෙනා විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1869 ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1868 දක්වා ඉහළ ගොස් ඇත
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1863 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමෙරට කෝව්ඩ් - 19 ආසාදිතයින් ගණන 1861 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන සහන පැකේජයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.
Read Moreමැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුදුණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreඅපි දේශපාලන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගත්තා. දැනට වාර්තා වෙලා තියෙනවා 40000 ක පමණ ප්‍රමාණයක් ලංකාවට එන්න ඉල්ලුම් කරලා තියෙනවා කියලා. හරි ආණ්ඩුව 20000ක් භාර ගන්න අපි 20000ක් භාර ගන්නම්. දිස්ත්‍රික්කයකට 1000යි නේ අපිට ඒක පුළුවන්. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශයන් මත ඔවුන් අවශ්‍ය ආහාර, නිරෝධායන මගපෙන්වීම යටතේ අපි බලාගන්නම්. අපිට 20000ක් ගෙනත් දෙන්න
Read Moreඒ් අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ 1122ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඊයේ (09) දිනය වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 235,561 ක් මරණ 34,043 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 45ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දෙදෙනා සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහළ ගියේය.
Read Moreමෙරට කෝව්ඩ් - 19 ආසාදනය වු රෝගින් ගණන 1858 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා තිබේ.
Read More’පෙරමග’ වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පාණදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත.
Read More