saravita-anim2

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා

විශේෂාංග - timelapse 7327 hours ago

LATEST

බීජින් පොකුරෙන් තවත් ආසාදිතයන් වාර්තා වෙයි

calendar_today 2020 ජුනි 17 - 10:29 remove_red_eye - 486  

චීනය තුළ අඟහරුවාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 44 ක් වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය අධිකාරිය පවසයි. ඉන් 33 ක් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ අතර 11 විදේශයන්හි සිට පැමිණි අයයි.

දේශීය ව්‍යාපාර සඳහා සියයට 4.00 ක පොලී අනුපාත යටතේ ණයක් ලබා දෙන අතර මේ හරහා COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150 ක මූල්‍යමය පැකේජයක් ලබාදීමට අපේක්ෂා කරයි.

Read More

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.

Read More

ඉන්දීය ජාතික ගුවන් මගීන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් රැගෙන මුම්බායි නුවර සිට විශේෂ ගුවන් යානයක් අද (16දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

Read More

සමගි ජනබලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා අතහැර තමන් වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1915 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1914 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1913 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

දින 24 කට පසුව නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ජුනි 7 වන දින එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාව හරහා පැමිණී එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් තිදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1908 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

වාහන 20464ක් ඇදිරි නීතිය කාලයේදී පොලිස් ස්ථාන භාරයට ගෙන තිබේ.

Read More

සඳුදා දිනයේදී චීන ප්‍රධාන භූමියේදී අළුත් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 40 ක් පිළිබඳ වාර්තා ලැබී ඇති අතර ඉන් 32 ක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇති අතර අටක් විදේශයන්හි සිට පැමිණි අය වෙයි.

Read More

පාසැල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග පොදු ප්‍රවාහන සේවා මෙන්ම පාසැල් සිසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින (16දා) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ (15දා) තහවුරු කරගත් රෝගීන් 16 ‍දෙනාගෙන් 13ක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි සිටින ගැබිනි මවුවරුන් 100කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පසුවන සහ රැකියා බලපත්‍ර අවසන් වී සිටින විදෙස් ශ්‍රමිකයන් 275 දෙනෙකු හෙට (17දා) මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1905ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

(UPDATE) කුවේට් සිට පැමිණි කොවිඩ් රෝගය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා සුවය ලබා නිවසට පැමිණි කාන්තාවකට මෙසේ කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

අද දිනයේ වාර්තාවී ඇති සමස්ත රෝගීන් ගණන 14ක් වෙයි.

Read More

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කෙරේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1902 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1901 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් ආසාධිතයන් හය දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1895 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ඉතාලියේ කෝවිඩ් වසංගතය පැතිරීමත් සමග මාස තුනට අධික කාලයක් වසා දමා තිබූ සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා හා ළමා ක්‍රීඩාංගණ අද (15දා) සිට විවෘත කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 55ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ඉරිදා වන විට, ප්‍රධාන භූමියේ තහවුරු වූ රෝගීන් 83,181 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 177 ක් වන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වෙයි.

Read More

අද උදෑසන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 13875ක් පිටව ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාධනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 33ක් පූර්ණ සුවය ලැබීමත් සමඟ නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සාමාජිකයන් ගණන 712ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි 88කින් යුත් කණ්ඩායමක් අද (15දා) දින උදෑසන දින 24ක නිරෝධායන කටයුතු අවසන් කොට පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙ සිට ඔවුන්ගේ නිවෙස් බලා යැවීමට කටයුතු කිරීමට 53 සේනාංක නිලධාරීන් කටයුතු කළහ.

Read More

පුද්ගලික බස් ගාස්තු කිසිම හේතුවක් නිසා හෝ මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බවත් දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාත්මක කිරීමට සූදානම් යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද (15දා) අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.