saravita-anim2

2025 ජනවාරි මස 13 වන සඳුදා

2025 ජනවාරි මස 13 වන සඳුදා

විශේෂාංග - timelapse 7256 hours ago

LATEST

රාජ්‍ය ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක්

calendar_today 2020 ජුනි 25 - 14:08 remove_red_eye - 778  

රාජ්‍ය ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජිත නිර්දේශ සහිත වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දීම ලබන සතියේ දී සිදු කරන බව විදුලි බල අමාත්‍යාංශය නිවේදනය කරයි.

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 40 දෙනෙකේ පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

නාවික හමුදා සාමාජිකයන් නවසිය එකකට කෝවිඩ් - 19 ආසාදනය වී තිබෙන අතර, එම ප්‍රමාණයෙන් හත්සිය අනූවක් ඊයේ දිනය වනවිට සුවය ලබා තිබේ.

Read More

විදේශීය නාවිකයන් හා කාර්ය මණ්ඩල ගෙන්වීම නවතා දැමුණත් විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකික නාවිකයන් පමණක් නැවත ගෙන්වීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝව්ඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් සඳහා තම ක්‍රීඩකයින්ට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් පැමිණ නොමැති බැවින් ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්වීමට නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝව්ඩ් -19 අසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 14ක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. එ අනුව සුව වූ රෝගීන් සංඛ්‍යාව 1562ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/24 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ලෝකයෙ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැත.

Read More

එම රෝගීන් සියලු දෙනාම ඇමෙරිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙයි. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1951ක් වාර්තා වී තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 29ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1980 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් හත්දෙනෙකු කොවිඩ් -19 වෛසය වැළඳී ඇති බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (පීසීබී) තහවුරු කරයි.

Read More

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොගොවිච් ට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී බැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

මෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 250 ක් වන අතර, පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම සදහා ගැලපෙන පරිදි එකලස් කර ඇති ස්වයංක්‍රීය සාම්පල සකස් කිරීමේ පද්ධතියක් (Muto Mated Sample Extractor) සහ නවීනතම අසාධන පාලන තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

විදේශීය නැව් සමාගම් වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 151 දෙනෙකු මුම්බායි සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් අද (22දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

කර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා තිබේ. තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය සම්පාදනය අරඹා ඇත. ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

දින දෙකකට පසු නැවතවරක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1951ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 28ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 12 දෙනෙකු වෛරසය ශරීර තු නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ඉන්දියාව වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 243 දෙනෙකු , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (22දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාව බලා පිටත් විය.

Read More

ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

23දෙනෙක් මිය ගිහින්, අවසන් කටයුතු අදාළ රටවලදීම සිදුකරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.